profile link eka pm karanna....man puluwan widiyata udaw karannam...![]()
උබ නම් දෙයියෙක් වගේ බං. උබ දුන්න අයිඩියාස් නිසා දැන් ගිග්ස් පොඩ්ඩක් හරි. ඕඩර් එකක් කම්ප්ලිට් කළා. එක්ස්ප්‍රස් ආවා. Rated: 100%ඉස්සර මැසේජ් වලට රිප්ලයි එවන්නෙත් නැහැ සමහර එවුන්. දැන් රිප්ලයි හරි එවනවා. එත ගිග් ගන්න කිව්වහම ගන්නේ නැහැ. ඒකට මොකො කරන්නේ. උන්ට ගිග් එක ගන්න හිතෙන විදියට මම ටෝක් දුන්නත් එක්ක. තම දවසනෙ ගියේ. ඒ දවසට මේ ඇති. තැන්ක්ස් මචං ගොඩක්....

















let them come to you....podi try ekak denna witharai oni oyawa market karaganna...
Ehema baha bun order karanna ona
aparade unta katha kale...dan nam withdraw karana eka tikak risk..$ ganna ekekta salli tika send karala Rs walin illagannawath balapan..habai me hadissiye mokuth karanna epa kiyala thamai matanam hithenne..balamu..danna aya kiyai..tika dwasak thiyapan..okkoma salli withdraw karanna yannath epa..

