FIVERR LEVEL 2

Status
Not open for further replies.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    මගෙ ලෝගෝ ඩිසයිනින් ගිග් එක Logo Design කියලා ගහලා සර්ච් කලාම පලවෙනි පි‍ටුවෙ මුල් හරියෙම තියෙනවා.ඒත් ඕඩර්ස් නෑ.විව්ස් 2ක් විතර දවසටම වැටෙන්නෙ.ඇයි බන් ඒ?
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මගෙ ලෝගෝ ඩිසයිනින් ගිග් එක Logo Design කියලා ගහලා සර්ච් කලාම පලවෙනි පි‍ටුවෙ මුල් හරියෙම තියෙනවා.ඒත් ඕඩර්ස් නෑ.විව්ස් 2ක් විතර දවසටම වැටෙන්නෙ.ඇයි බන් ඒ?

    Gig eka mulata awata witharak orders enne naha bun! Order karanna hithena widihata elata thiyenna ona
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    f1f1b420ed654f9688cf8a2.png

    ela ela :yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මමනම් වැඩිය පේපැල් ගැන දන්නෙ නෑ.

    හැබැයි SL එකවුන්ට් වලට දෙන්නෙ නෑ කියලනම් දන්නවා.
    මැලේසියා හදනවනම් ඔයාගෙ ඇත්ත ඇඩ්‍රස් දාන්න.රට මැලේසියා.

    ක්‍රෙඩිට් කාඩ් කේස් එකනම් මම හරියටම දන්නෙ නෑ.

    මගෙ නම් US එකවුන්ට් එකක්.ඇඩ්‍රස් එකක් ලේසියෙන්ම FAKE NAME GENERATOR එකෙන් හදාගන්න පුළුවන්.

    මෙන්න මේ ක්‍රමේට ලේසියෙන්ම නොමිලේ Verified කරගත්තා.

    http://www.iamjasonangel.com/2011/04/verify-your-paypal-account-using-etrade.html

    Thanks kollaz . mama try karannam
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    mata kenek logo ekak recreate karanna kiwwa....man uparima quality eken kala manz kiwwa widiyatama description eke...:)
    u kiwwe eya dunnu logo eka letteread wala wage danna puluwan widiyata recreate karanna kiyala colours upset wela thibune neke...:)

    mu anthimedi kiwwane eka loku kalama blur wenawa kiyala..:lol: mata kiwwe nehe enlarge karala denna kiyala...man uta kiwwa msg karala...anthimedi mama kiwwa man report karanawa meka kiyala...eth mata bayai report karanna mage account ekata eka haniyak wei kiyala...:)


    man mokakda karanna oni...anika man hewwa oya fiverr ekata help ticket dana thenak....mata hambune nehene..:baffled:
    kothaninda ape prashna eyala ekka discuss karanne oya udin dala thiyenawa wage...:)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    Gig eka mulata awata witharak orders enne naha bun! Order karanna hithena widihata elata thiyenna ona

    විවුස් වත් නෑනෙ.

    අනික කියන්න තරම් වරදක් නැනෙ ගිග් එකේ.පුලුවන් නම් බලලා කියහන්කෝ.
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    විවුස් වත් නෑනෙ.

    අනික කියන්න තරම් වරදක් නැනෙ ගිග් එකේ.පුලුවන් නම් බලලා කියහන්කෝ.

    Uba ubema logoda damme?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    2zyftpg.png

    Nidi na nee ??
    thamath wada bn. dan eka digata karala 65i iwara kara gaththe.
    ubath ithin wadane. ela bn nidimathath ekka dannam.

    ..................................................​

    උඹ කිවුවා නේද උඹ එකක්වත් කරන්නෙ නෑ කට්ටිය දාලා කරන්නෙ කියලා.
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    2zyftpg.png

    Nidi na nee ??
    thamath wada bn. dan eka digata karala 65i iwara kara gaththe.
    ubath ithin wadane. ela bn nidimathath ekka dannam.

    ..................................................​

    Nida gaththoth ehema aharila marenna wena seen ekak thiyenne bun me dawas wala. Ah machan scrapejet eke time table ekak thiyenawa. eka set karala nida ganin! mamath eka set karala paya 5k nida gaththa :love:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    Uba damme 100% hadapu logo da nathhtam ehen mehen kali aranda machan?

    මෙහෙමයි මචන්,මම එකක්වත් හැදුවෙ ෆොටෝශොප් යුස් කරලා නෙමෙයි.ඔක්කොම හැදුවෙ ලෝගෝ ඩිසයින් කරන සොෆ්ට් වලින්.ඒත් ඔක්කොම හැදුවෙ මම තනියම.මගේ අදහස් වලින්.
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මෙහෙමයි මචන්,මම එකක්වත් හැදුවෙ ෆොටෝශොප් යුස් කරලා නෙමෙයි.ඔක්කොම හැදුවෙ ලෝගෝ ඩිසයින් කරන සොෆ්ට් වලින්.ඒත් ඔක්කොම හැදුවෙ මම තනියම.මගේ අදහස් වලින්.

    Crack karapu tool ekakda naththam uba salli deela gaththa ekakdda?
     
    Status
    Not open for further replies.