මගෙ ලෝගෝ ඩිසයිනින් ගිග් එක Logo Design කියලා ගහලා සර්ච් කලාම පලවෙනි පිටුවෙ මුල් හරියෙම තියෙනවා.ඒත් ඕඩර්ස් නෑ.විව්ස් 2ක් විතර දවසටම වැටෙන්නෙ.ඇයි බන් ඒ?
මමනම් වැඩිය පේපැල් ගැන දන්නෙ නෑ.
හැබැයි SL එකවුන්ට් වලට දෙන්නෙ නෑ කියලනම් දන්නවා.
මැලේසියා හදනවනම් ඔයාගෙ ඇත්ත ඇඩ්රස් දාන්න.රට මැලේසියා.
ක්‍රෙඩිට් කාඩ් කේස් එකනම් මම හරියටම දන්නෙ නෑ.
මගෙ නම් US එකවුන්ට් එකක්.ඇඩ්රස් එකක් ලේසියෙන්ම FAKE NAME GENERATOR එකෙන් හදාගන්න පුළුවන්.
මෙන්න මේ ක්‍රමේට ලේසියෙන්ම නොමිලේ Verified කරගත්තා.
http://www.iamjasonangel.com/2011/04/verify-your-paypal-account-using-etrade.html


mata kiwwe nehe enlarge karala denna kiyala...man uta kiwwa msg karala...anthimedi mama kiwwa man report karanawa meka kiyala...eth mata bayai report karanna mage account ekata eka haniyak wei kiyala...


anika man hewwa oya fiverr ekata help ticket dana thenak....mata hambune nehene..
kothaninda ape prashna eyala ekka discuss karanne oya udin dala thiyenawa wage...![]()
Gig eka mulata awata witharak orders enne naha bun! Order karanna hithena widihata elata thiyenna ona
විවුස් වත් නෑනෙ.
අනික කියන්න තරම් වරදක් නැනෙ ගිග් එකේ.පුලුවන් නම් බලලා කියහන්කෝ.
Uba ubema logoda damme?
Uba ubema logoda damme?
![]()
Nidi na nee ??
thamath wada bn. dan eka digata karala 65i iwara kara gaththe.
ubath ithin wadane. ela bn nidimathath ekka dannam.
..................................................
![]()
Nidi na nee ??
thamath wada bn. dan eka digata karala 65i iwara kara gaththe.
ubath ithin wadane. ela bn nidimathath ekka dannam.
..................................................

ඔවු බන්.මමම හදලා දැම්මේ.වීඩියෝ එකකුත් දැම්මා.
Uba damme 100% hadapu logo da nathhtam ehen mehen kali aranda machan?
මෙහෙමයි මචන්,මම එකක්වත් හැදුවෙ ෆොටෝශොප් යුස් කරලා නෙමෙයි.ඔක්කොම හැදුවෙ ලෝගෝ ඩිසයින් කරන සොෆ්ට් වලින්.ඒත් ඔක්කොම හැදුවෙ මම තනියම.මගේ අදහස් වලින්.
Crack karapu tool ekakda naththam uba salli deela gaththa ekakdda?