මම අර හැකාගෙ ෆොටෝශොප් ටියුට් සෙට් දෙකක් ඕඩර් කලා.රු.2000 යි බන්.ඒකෙන්වත් අල්ලගන්න පුලුවන් උනොත් හොඳයි.
මම ඔයාට Lynda.com Illustrator CS5 Essential Training එක එවන්නම් ඕනනම්.
හැබැයි ඒක පාවිච්චි කරන්න ඕනෙ. නැත්තම් රයිට් කරල පෝස්ට් කරනවටත් පාඩුයි.මම අර හැකාගෙ ෆොටෝශොප් ටියුට් සෙට් දෙකක් ඕඩර් කලා.රු.2000 යි බන්.ඒකෙන්වත් අල්ලගන්න පුලුවන් උනොත් හොඳයි.
හැබැයි ඒක පාවිච්චි කරන්න ඕනෙ. නැත්තම් රයිට් කරල පෝස්ට් කරනවටත් පාඩුයි.මම ඔයාට Lynda.com Illustrator CS5 Essential Training එක එවන්නම් ඕනනම්.හැබැයි ඒක පාවිච්චි කරන්න ඕනෙ. නැත්තම් රයිට් කරල පෝස්ට් කරනවටත් පාඩුයි.
Ele kollek ne math me hoya hoya hitiye scrapejet ekke wade karane kollek,mata podi prashna wageyak thiye ban,
scrapejet eke run kalama ape internet connection eke data(download and upload) godak yanewade machan,
mama eka gana danne na ban...mama karanne graphic ne..eken monawada karanne ? mata use ekak nane neda?![]()

ara tharam free thiyeddi ubath mol wada thamai karanne...kohomahari kamak na purudu weyanko..
![]()
Auto backlinks danna puluwan machan kamathi onama gaanak! PR1 to PR9![]()
ඒකෙන් මොනවද බන් කරන්නෙ.මොනවා කියලද ගිග් එක දාන්නෙ?
උඹ දෙවෙනි එකවුන්ට් එකේ තනිකරම කලේ ඒ සොෆ්ට්වෙයාර් එකේ ගිග් විතරද?

mamath ehemai..ungen ahanne thava monawada add wenna oni, uge ideas monawada kiyala ehema..10 paarak hari hadala hariyatama karala denawa..![]()

මචන් අද ඕඩර් එකක් ආවා ලෝගෝ ඩිසයින් ගිග් එකට.ඌ මට පහල පින්තූරෙ දීලා කියනවා ඒ වගේ එකක් හදලා ඕනලු.අර මැද තියෙන පහන ඇඳගන්න විදිහ තමා කේස් එක.මට ඒක අඳින්න විදිහක් නෑනෙ.පුලුවන් කෙනෙක් මට උදවු කරන්නකො.අනේ ඉක්මනට උදවුවක් ඕනා.
![]()
uthsaha karapan machan ba kiyala deyak na,hamathissema aluth deyak karanne hithapan.mata tama me magulen monahari wikunala kiyak hari hoyaganna bari unane itin![]()
api salli dila ganne kalin 30 day trail period eketh hodete wade karanewade machan

api salli dila ganne kalin 30 day trail period eketh hodete wade karanewade machan![]()

අනේ පුලුවන්නම් ලොකු දෙයක් යාළු.මමත් හොය හොය හිටපු දෙයක්.මට මගේ කනෙක්ශන් එකෙන් ටියුටෝරියල් බාන්න බෑනෙ. 2GB විතරයි තියෙන්නෙ.
ඔයා ඒක එවනවනම් මට ගොඩක් වැදගත්.මම අනිවාර්යයෙන්ම යූස් කරනවා.
බොහොම ස්තූතියි.
![]()
Ready made logo 86k haduwa yantham... Dhan ithin wadiya nahinna ona naha![]()