FIVERR LEVEL 2

Status
Not open for further replies.

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම අර හැකාගෙ ෆොටෝශොප් ටියුට් සෙට් දෙකක් ඕඩර් කලා.රු.2000 යි බන්.ඒකෙන්වත් අල්ලගන්න පුලුවන් උනොත් හොඳයි.

    මම ඔයාට Lynda.com Illustrator CS5 Essential Training එක එවන්නම් ඕනනම්. :) හැබැයි ඒක පාවිච්චි කරන්න ඕනෙ. නැත්තම් රයිට් කරල පෝස්ට් කරනවටත් පාඩුයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,018
    22,425
    113
    මචන් අද ඕඩර් එකක් ආවා ලෝගෝ ඩිසයින් ගිග් එකට.ඌ මට පහල පින්තූරෙ දීලා කියනවා ඒ වගේ එකක් හදලා ඕනලු.අර මැද තියෙන පහන ඇඳගන්න විදිහ තමා කේස් එක.මට ඒක අඳින්න විදිහක් නෑනෙ.පුලුවන් කෙනෙක් මට උදවු කරන්නකො.අනේ ඉක්මනට උදවුවක් ඕනා.

    pslogo.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,018
    22,425
    113
    මම ඔයාට Lynda.com Illustrator CS5 Essential Training එක එවන්නම් ඕනනම්. :) හැබැයි ඒක පාවිච්චි කරන්න ඕනෙ. නැත්තම් රයිට් කරල පෝස්ට් කරනවටත් පාඩුයි.

    අනේ පුලුවන්නම් ලොකු දෙයක් යාළු.මමත් හොය හොය හිටපු දෙයක්.මට මගේ කනෙක්ශන් එකෙන් ටියුටෝරියල් බාන්න බෑනෙ. 2GB විතරයි තියෙන්නෙ.

    ඔයා ඒක එවනවනම් මට ගොඩක් වැදගත්.මම අනිවාර්යයෙන්ම යූස් කරනවා.

    බොහොම ස්තූතියි.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Ele kollek ne math me hoya hoya hitiye scrapejet ekke wade karane kollek,mata podi prashna wageyak thiye ban,
    scrapejet eke run kalama ape internet connection eke data(download and upload) godak yanewade machan,

    Comment 1000k danna up - 30mb / down - 5mb wage yanne machan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,018
    22,425
    113
    ara tharam free thiyeddi ubath mol wada thamai karanne..:rofl::rofl:.kohomahari kamak na purudu weyanko..:yes::yes:

    ඩවුන් කරන්න බෑ බන්.2 GB විතරයි තියෙන්නෙ.ඒකයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,018
    22,425
    113
    Auto backlinks danna puluwan machan kamathi onama gaanak! PR1 to PR9 :love:

    මොන බැක්ලින්ක්ස්ද මචන් හැදෙන්නෙ?

    ෆුල් එක කීයක් වෙනවද?
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඒකෙන් මොනවද බන් කරන්නෙ.මොනවා කියලද ගිග් එක දාන්නෙ?

    උඹ දෙවෙනි එකවුන්ට් එකේ තනිකරම කලේ ඒ සොෆ්ට්වෙයාර් එකේ ගිග් විතරද?

    Backlinks bun! Tool eka ganna kota unta support ticket dapan un tutorial ewanawa :nerd:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මචන් අද ඕඩර් එකක් ආවා ලෝගෝ ඩිසයින් ගිග් එකට.ඌ මට පහල පින්තූරෙ දීලා කියනවා ඒ වගේ එකක් හදලා ඕනලු.අර මැද තියෙන පහන ඇඳගන්න විදිහ තමා කේස් එක.මට ඒක අඳින්න විදිහක් නෑනෙ.පුලුවන් කෙනෙක් මට උදවු කරන්නකො.අනේ ඉක්මනට උදවුවක් ඕනා.

    pslogo.jpg

    Ps thiyada?
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Pen tool එකෙන් ඇදපන් :P. pen tool එක use කරන විදිය බලපන් youtube. වැඩේ අල්ලගත්තම පට්ට ලේසී :yes:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    api salli dila ganne kalin 30 day trail period eketh hodete wade karanewade machan :confused:

    Mama Trail eka salli deela bun gaththe,Elatama wada! Oya video eke yata thiyena link eken ganna uSA wennama ona.. download karanna epa :baffled:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනේ පුලුවන්නම් ලොකු දෙයක් යාළු.මමත් හොය හොය හිටපු දෙයක්.මට මගේ කනෙක්ශන් එකෙන් ටියුටෝරියල් බාන්න බෑනෙ. 2GB විතරයි තියෙන්නෙ.

    ඔයා ඒක එවනවනම් මට ගොඩක් වැදගත්.මම අනිවාර්යයෙන්ම යූස් කරනවා.

    බොහොම ස්තූතියි.

    Address eka PM karapan machan.
     
    Status
    Not open for further replies.