FIVERR LEVEL 2

Status
Not open for further replies.

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මට Magic Sumbitter Crack එකක් හම්බුනා.
    ඒකෙ සයිට් වල කැටගරීස් සිලෙක්ට් කරන එක වැදගත්ද බන්.

    category eka hariyata select kale nathnam article directories walin accept karanne na. aparade mahansiya.
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    faf5ef4115f64148b1b4695.png

    මම විනාඩි 2න් Order එකක් කම්ප්ලීට් කලා :)
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    \

    :angry::angry::angry::angry:

    therenna kiyapan bn
    උගේ මොකද්ද කියලා මට තේරුනෙත් නැහැ බන්! සම්පූර්ණ සෙන්ටෙන්ස් එකම දැම්මා නම් හරි:nerd:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උගේ මොකද්ද කියලා මට තේරුනෙත් නැහැ බන්! සම්පූර්ණ සෙන්ටෙන්ස් එකම දැම්මා නම් හරි:nerd:
    great i will order today but i need to pick up my little one first

    meka thama bn kiyala thiyenne ..
    mu mokakda me kiyala thiyenne

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,016
    22,425
    113
    category eka hariyata select kale nathnam article directories walin accept karanne na. aparade mahansiya.

    මම මේ කැටගරි කිවුවෙ අර සයිට් ලිස්ට් එක ඉස්සරහින් තියෙන කැටගරිය.ඒකද උඹත් අදහස් කලේ.ඒකට ‍තෝරන්න ඕනා ආටිකල් එකේ කැටගරි එකද?

    ඊලඟට බන් ප්‍රොෆයිල් එක හදද්දි අහන POP server addres & POP server port කියන දෙකට මොනවද දෙන්නෙ.
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    එතකොට මචන් අපි ඌට එකවුන්ට් හදලා දෙන්න ඕනද?
    අනික බන් මම ගූගල් එකේ සර්ච් එකක් දැම්මා එහෙම එකක් නෑනෙ.​
    umbata thama wade meter na wage. katawath account hadala denne na. api apitama kiyala account set ekak hadagannawa. eeta passe followers la one ekage account eka ape account walin follow karanawa. TA eken karanne e ape account handle karana eka.
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63

    URL mokuth dunne naha bung.. just double click karala start karanawath ekkama thama oya awula enne..
    :( umba use karana wena mokak hari theyda me wage wada karanna ?

    samaharawita parana TA built in URLs dan twitter api ekka match wenne nathuwa athi. aluthma version ekak use kalanam hari.
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    samaharawita parana TA built in URLs dan twitter api ekka match wenne nathuwa athi. aluthma version ekak use kalanam hari.

    මචන් උඹ ඕඩර්ස් සේව් කරන්නෙ කොහෙද? tables tools එහෙම තියද?;)
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    malesian paypal 1k use kalama limit wenna puluwan neda?
    ethakota karapu weda okkoma ewarai

    100% true. e unata wena karanna deyak na. puluwannam rata inna ekekuta kiyala account ekak hadawala card eka meheta genna gaththanam hari.
     
    Status
    Not open for further replies.