FIVERR LEVEL 2

Status
Not open for further replies.

IceMen

Member
Apr 11, 2012
735
32
0
machan akak buyer cancel karala thibba uta parakkui kiyala....anika mama cancel kale...
දන්නෙ නැහැ මචන්! කවදාවත් ඔහොම සීන් එකකට මූණ දීලා නැහැ. උන් උඹට නෙගටිව් ෆීඩ් බෑක් දැම්මද?
 
Elaaz

Member
Apr 23, 2012
821
37
0
machanla mata hoda video clip tikak hadaganna one fiverr walata. video eka length eka wadi welawak thiyenawa nam hodai. wisthara tikak danna one. oyala buy karapu hoda gig thiyenawa nam post karanawada.
 
viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    දන්නෙ නැහැ මචන්! කවදාවත් ඔහොම සීන් එකකට මූණ දීලා නැහැ. උන් උඹට නෙගටිව් ෆීඩ් බෑක් දැම්මද?

    na bn na mutual cancel karala thibbe....passe mama uta tokak dala baluwa uta parakku wadi kiuwa.....
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    na bn na mutual cancel karala thibbe....passe mama uta tokak dala baluwa uta parakku wadi kiuwa.....
    එහෙම නම් ඉතින් අවුලක් නැහැ නෙ! කොහොම හරි කමක් නැහැ කරන්න ෆුල් ට්‍රයි එක දියන්:nerd:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,018
    22,425
    113
    umbata thama wade meter na wage. katawath account hadala denne na. api apitama kiyala account set ekak hadagannawa. eeta passe followers la one ekage account eka ape account walin follow karanawa. TA eken karanne e ape account handle karana eka.

    ඉතින් බන් එකවුන්ට් 100ක් 200ක් හදන්නෙ කොහොමද?:confused::confused::confused:
    මොනවා වුනත් තෑන්ක්ස් බන් උඹට:yes::yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,018
    22,425
    113
    crack eke user limit ekak nathnam anith ayatath balaganna dapan. kohoma unath crack ekakin hodata weda ganna puluwan wei kiyala hithanna amarui. database nithara update wenna one.

    මෙන්න කස්ටිය ගන්න.

    Code:
    http://seohomes.blogspot.com/2012/03/get-magic-submitter-142-crack.html
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    TA server officially close on
    2012 April 6
    :baffled:Its time to find a new tool or forget about twitter:baffled:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මචන්ලා උදේ buyer කෙනෙක් මට වැරදි feedback එකක් දීල තිබ්බ.
    මම පස්සේ customer service එකට කිවුවම උන් ඒක හදල දුන්නා.
    හැබැයි දැන් මට ඔඩ්ර්ස් එන්නේ නෑ. :dull:

    search kalama වෙනදට පෙන්නනවා, අද පෙන්නන්නෙත් නෑ, මේකට මොකෝ කරන්නේ?
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මචන්ලා උදේ buyer කෙනෙක් මට වැරදි feedback එකක් දීල තිබ්බ.
    මම පස්සේ customer service එකට කිවුවම උන් ඒක හදල දුන්නා.
    හැබැයි දැන් මට ඔඩ්ර්ස් එන්නේ නෑ. :dull:

    search kalama වෙනදට පෙන්නනවා, අද පෙන්නන්නෙත් නෑ, මේකට මොකෝ කරන්නේ?
    වෙන බ්‍රවුසර් එකකින් ලොග් නොවී බලපන් මුකුත් වෙනසක් තියද කියලා! එහෙම නැත්තම් ඉතින් ටිකකින් Orders ඒවි බන්:)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    වෙන බ්‍රවුසර් එකකින් ලොග් නොවී බලපන් මුකුත් වෙනසක් තියද කියලා! එහෙම නැත්තම් ඉතින් ටිකකින් Orders ඒවි බන්:)

    wenasak kiuwe machn? :oo:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    wenasak kiuwe machn? :oo:
    සර්ච් කලාම උබ එන්නෙ කී වෙනි තැනටද? උබේ මොකුත් අළුත් මාර්ක් එකක් එහෙම තියද බලපන් කියලා කිව්වෙ!:)
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Aparade bn ada $16 yen $8k ma nathi una......perumpurala purala dawas ganakin apau orders tika ayyo salli......
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මචන්ලා උදේ buyer කෙනෙක් මට වැරදි feedback එකක් දීල තිබ්බ.
    මම පස්සේ customer service එකට කිවුවම උන් ඒක හදල දුන්නා.
    හැබැයි දැන් මට ඔඩ්ර්ස් එන්නේ නෑ. :dull:

    search kalama වෙනදට පෙන්නනවා, අද පෙන්නන්නෙත් නෑ, මේකට මොකෝ කරන්නේ?

    Seller-->My Gigs walata palayan. ethanata giyama gig eka yata Show Stats kiyala ekak athi. eka click karapan. ethakota open wena eke gig information kiyana eka balapan

    Gig Information
    Published 17 Feb 12
    Visible in: Recent & Search

    Oya Visible in kiyana eka Recent & Search kiyala thiyenawa nam aulak na. Search kalaama enna one.:yes::yes::yes::yes:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    සර්ච් කලාම උබ එන්නෙ කී වෙනි තැනටද? උබේ මොකුත් අළුත් මාර්ක් එකක් එහෙම තියද බලපන් කියලා කිව්වෙ!:)

    Seller-->My Gigs walata palayan. ethanata giyama gig eka yata Show Stats kiyala ekak athi. eka click karapan. ethakota open wena eke gig information kiyana eka balapan

    Oya Visible in kiyana eka Recent & Search kiyala thiyenawa nam aulak na. Search kalaama enna one.:yes::yes::yes::yes:

    search kalama mul pitu athare na machn,views nam wadi wenasak na, wenadatanam dawasakata aduma orders 3k wath enawa, habai ada ekak wath na :confused:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    search kalama mul pitu athare na machn,views nam wadi wenasak na, wenadatanam dawasakata aduma orders 3k wath enawa, habai ada ekak wath na :confused:
    හෙටත් මෙහෙම උනොත් ආයෙ කියපන් මචන් උන්ටම! සමහර විට ටිකකින් හරි යාවි නෙ
     
    Status
    Not open for further replies.