matath oya case eka thiyenawa. mama hithanne Fiverr eken ape gig eka promote karanne rotary system ekakata. umbata orders enne nathnam atha arala nikam inna epa. ehema unoth gig eka pahalata gihin order nathuwama yai.
Orders adu kaleta gig eka update karapan. Title eka wenas karala balanna, description eka ayeth liyanna. image change karanna, mamanam mage SEO gigs ADVERTISING <--> SOCIAL MARKETING categories walata maruwen maruwata change karanawa.
oya wage dewal walin orders nathi kaleta gig eka live thiyaganna puluwan.
thawa gig ekata dana tags important. category eke pahalata gihin thiyena gig ekak visitor kenekuta ahuwenna thiyena hodama chance ekak thamai tags kiyanne. eka nisa website ekaka keyword ekak use karanawa wage hodata hithala balala research parak dala hit wena tags use karanna.
මේකනෙ මචං. එකම Service එක Offer කරන එක වගෙ Gigs දහස් ගානක් තියෙනවා Fiverr එකේ. ඉතින් උන් හැමදාම උබේ gig එක උඩින් තියලා උබට Order එව්වොත් අනිත් උන් නිකම්ම Fiverr එකෙන් හැලිල යනවා. ඉතින් ඒක නිසා උන් කරන්නේ හැමෝටම Orders එන විදිහට Rotate කර කර Gigs ගන්න එන උන්ට පෙන්නන එකයි. ඉතින් gigs ගන්න එන උන්, තමන්ට ඕනෙ කරන Service එක තියෙන මුල්ම ගිග්ස් ටිකෙන් එකක් තෝර ගන්නවා. ඒක නිසා තමයි හැමදාම එක වගේ Orders නැත්තෙ. මම කලින් දාපු Reply එකේ තියෙනවා ඕක තරමක් දුරට මග අරව ගන්න පුලුවන් විදිහක්.
අපි අපෙන් Order කරපු Gig එකක් හොදට complete කරලා Buyer satisfy වෙලා, පොර අපේ ගිග් එක Bookmark කරගත්තොත් උගෙ ඊලග Order එක කෙලින්ම අපිට එන්න තියෙන Chance එක වැඩි. ඒකයි මම මුලින්ම කිව්වෙ Customer Satisfaction වැදගත් කියලා. මගෙන් එහෙම නිතරම gigs ගන්න customers සෙට් එකක් ඉන්නව. ඒ වගෙ Buyers සෙට් එකක් හදගන්න බලන්න.
ඊට අමතරව පිටරටවල උන් නම්තමන්ගෙ gig එක website එකක් හදලා තනියම promote කරනවා. Fiverr එකෙන්ම Order එනකල් බලගෙන ඉන්නෙ නෑ. එහෙම කරන එකෙ තව වාසියක් තියෙනවා. අපෙ gig එකේ URL එකට එන Traffic එක වැඩි උනාම Fiverr එකෙනුත් අපෙ gig එක listing වල උඩට ගන්නවා. සමහර විට Featured label එක උනත් හම්බ වෙන්න පුලුවන්
ae kiyanne machn api ape link eka promote kaloth eka udata enawa kiyana ekada?

mama umba kiyapu tika try karannam macho

Thanks a lot







මට පුළුවන්, Try එකක් දෙන්න ඕනේ...