FIVERR LEVEL 2

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Mamath gig 4 k hadala damma. Programming , dan 4 days . thama orders awey nah ban. monawada karanna one orders ganna
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    machn api account eka hadapu mul kaale witharada ban orders enne? issaranam mata 5-10 aawa, eth dan na ban :(

    matath oya case eka thiyenawa. mama hithanne Fiverr eken ape gig eka promote karanne rotary system ekakata. umbata orders enne nathnam atha arala nikam inna epa. ehema unoth gig eka pahalata gihin order nathuwama yai.

    Orders adu kaleta gig eka update karapan. Title eka wenas karala balanna, description eka ayeth liyanna. image change karanna, mamanam mage SEO gigs ADVERTISING <--> SOCIAL MARKETING categories walata maruwen maruwata change karanawa.

    oya wage dewal walin orders nathi kaleta gig eka live thiyaganna puluwan.

    thawa gig ekata dana tags important. category eke pahalata gihin thiyena gig ekak visitor kenekuta ahuwenna thiyena hodama chance ekak thamai tags kiyanne. eka nisa website ekaka keyword ekak use karanawa wage hodata hithala balala research parak dala hit wena tags use karanna.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මම level 2 වල හිටියේ
    අවුරුදු දවස් වල ආව order 9ක් late වෙච්ච නිසා දන්නෙම නැතුව cancel වෙලා.
    දැන් මාව ආයේ level 1 වලට දාල. මගේ rating එකත් දැන් 79% යි. ආයේ නං order හම්බවෙන එකක් නෑ.
    :(:(:(
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    පැටියා;12551556 said:
    :(:(:(
    ඒකනෙ බං උංගෙ මොකක් හරි සීන් එකක් තියනවා.
    දැං මටත් ඕඩර්ස් අඩුයි බං :(

    මේකනෙ මචං. එකම Service එක Offer කරන එක වගෙ Gigs දහස් ගානක් තියෙනවා Fiverr එකේ. ඉතින් උන් හැමදාම උබේ gig එක උඩින් තියලා උබට Order එව්වොත් අනිත් උන් නිකම්ම Fiverr එකෙන් හැලිල යනවා. ඉතින් ඒක නිසා උන් කරන්නේ හැමෝටම Orders එන විදිහට Rotate කර කර Gigs ගන්න එන උන්ට පෙන්නන එකයි. ඉතින් gigs ගන්න ‍එන උන්, තමන්ට ඕනෙ කරන Service එක තියෙන මුල්ම ගිග්ස් ටිකෙන් එකක් තෝර ගන්නවා. ඒක නිසා තමයි හැමදාම එක වගේ Orders නැත්තෙ. මම කලින් දාපු Reply එකේ තියෙනවා ඕක තරමක් දුරට මග අරව ගන්න පුලුවන් විදිහක්.

    අපි අපෙන් Order කරපු Gig එකක් හොදට complete කරලා Buyer satisfy වෙලා, පොර අපේ ගිග් එක Bookmark කරගත්තොත් උගෙ ඊලග Order එක කෙලින්ම අපිට එන්න තියෙන Chance එක වැඩි. ඒකයි මම මුලින්ම කිව්වෙ Customer Satisfaction වැදගත් කියලා. මගෙන් එහෙම නිතරම gigs ගන්න customers සෙට් එකක් ඉන්නව. ඒ වගෙ Buyers සෙට් එකක් හදගන්න බලන්න.

    ඊට අමතරව පිටරටවල උන් නම්තමන්ගෙ gig එක website එකක් හදලා තනියම promote කරනවා. Fiverr එකෙන්ම Order එනකල් බලගෙන ඉන්නෙ නෑ. එහෙම කරන එකෙ තව වාසියක් තියෙනවා. අපෙ gig එකේ URL එකට එන Traffic එක වැඩි උනාම Fiverr එකෙනුත් අපෙ gig එක listing වල උඩට ගන්නවා. සමහර විට Featured label එක උනත් හම්බ වෙන්න පුලුවන්
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මම level 2 වල හිටියේ
    අවුරුදු දවස් වල ආව order 9ක් late වෙච්ච නිසා දන්නෙම නැතුව cancel වෙලා.
    දැන් මාව ආයේ level 1 වලට දාල. මගේ rating එකත් දැන් 79% යි. ආයේ නං order හම්බවෙන එකක් නෑ.
    :(:(:(

    79% nam goda emak gena hithanna amarui. aluth profile ekakin patan ganna eka thama hoda. :yes:
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    machan meke api hoyanawa salli ganne kohomada??

    salli ganne PAYPAL ekata. (Malaysian widihata hadapu ekak). e salli walin online payment ekak karanna, ebay eke purchase karanna, dollar ganna kenekuta wikunala rupiyal walata harawa ganna, ehema nathnam HNB card ekak link karala bank ekata salli ganna puluwan. :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    negative feedback ekak watenne na buyer and seller mutually agree wela order eka cancel kaloth. late delivery walata negative feedback watenneth na. Delivery late wenawanam buyer contact karala hariyatama deliver karana welawak kiyala kal illa ganna pulwanne. ehema nathnam wade karagena yanawa kiyala buyerta kiyala uwa shape karagena order eka comlete kiyala mark karanawa, passe deliver karanawa. mama e wage godak karala thiyenawa buyer ekka katha karala.

    late delivery waladi buyer ta option ekak thiyenawa negative denna

    මම level 2 වල හිටියේ
    අවුරුදු දවස් වල ආව order 9ක් late වෙච්ච නිසා දන්නෙම නැතුව cancel වෙලා.
    දැන් මාව ආයේ level 1 වලට දාල. මගේ rating එකත් දැන් 79% යි. ආයේ නං order හම්බවෙන එකක් නෑ.
    :(:(:(

    aluth profile ekak hadapan ... aparade karapu okkoma wathure :baffled:
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    Just now got a new order :)
    I wish he will type a comment :P
    6 ppls already ask same thing by comment

    "Will you marry me"

    I always want reply like "NO I don't fucking want marry you"
    But i type "your a grate buyer.. Thanks" :P
     
    Status
    Not open for further replies.