අද මම මගේ මුල්ම gig order එක කළා. ගොඩක් සතුටුයි.. අද කළ එක නම් ටිකක් වාත case එකක්..ඒත් අව්ලක් නෑ..මුල්ම ජොබ් එක කළා..
මට පොඩි ප්රස්නයක් තියනවා.. දැන් කෙනෙක් gig එකක් එකපාර buy කලට පස්සේ අපිට ඒක කරන්න බැරි නම්..නැත්නම් අපි එක reject කලොත් කරන්නේ නැතිව කොහොමද ඊට පස්සේ වැඩේ reverse වෙන්නේ ?