kohomath masa 3na 4k katta kanna wenawa hodata wade set kara ganna nam....mama hithanne ahemai...godak hodata orders enawa kiyana aya fiverr patan aran masa 3k 4k gihin
eka thamai machan. mata PM karana untath mama godak welawata kiyanawaa. ehema okkoma mahansiyak nathuwa athata dunnoth, ekko un eken ahriyata wadak ganne na watinakamak nathi nisa. e unata mama mechchara durak hari awe e wage mata hamadeyakma kiyala dunnu aya hitiya nisa. eka nisa mama hothagena inne hama ekatama mata puluwan uparimen support eka denawa kiyala.habai ithin samahara un udaw aran wade hari nogiyoth bana bana yana welawaluth thiyenawa.
![]()

kohomath masa 3na 4k katta kanna wenawa hodata wade set kara ganna nam....mama hithanne ahemai...godak hodata orders enawa kiyana aya fiverr patan aran masa 3k 4k gihin

http://elakiri.com/forum/showpost.php?p=12608703&postcount=422
47ක් ඩවුන්ලෝඩ් කරලා දැනට! EHDEHD විතරයි Thank කලේ![]()



mata ada order 5k awa. mama graphic design thama karanne. mage acc eke gig 3i thiyenne. eken ekak thama professional widiyata thiyenne. video ekak dapu express gig ekak. mage ekata witharai order enne. anith gig wala awrudda dawas wala 24 hr walin karaganna bari wela. express nathi wuna. eth rating 100% . eth ewata order enne na. ewata video ekak hadala danna one. dileepa lasantha godak help kara. mcn gig promotion gana danna aya kiyanawanm hodau. mama fb and twitter witharai use karanne? fiverr eke thiyana bing tumblr and wena dite use karana un ennawanam kiyala denna. thanks

මම දවස් 14යි එකවුන්ට් 3යි ඕඩර්ස් 41යි![]()

umba level 1 wunaada?
mama dawas 19i, orders 74 thawa level 1 na![]()
umba level 1 wunaada?
mama dawas 19i, orders 74 thawa level 1 na![]()
උබ සල්ලි ගත්තද බන් එක පාරක් හරි? මම තවම නැහැ බන්
උඹගේ ඕඩර්ස් 10ටම ෆීඩ් බෑක්ස් ලැබුනා නෙ? මගේ ඩිලිවර් කරපු 37කටම තියෙන්නෙ ෆීඩ්බෑක්ස් 3යි.mama 1month 10 oders level 1

උන්ගේ සයිට් එකේ දාලා තියෙන විදිහට නම් මම දැන් ලෙවල් 1 වෙන්න ඕන! ඒත් තවම නැහැ නෙ බන්. මොන මගුලක් වෙලාද මන්දාඋබ සල්ලි ගත්තද බන් එක පාරක් හරි? මම තවම නැහැ බන්
![]()

උත්තර දෙන්න අමාරුම ප්‍රශ්නයක් අහලා තියෙන්නෙ. මගේ profile දෙකක් තියෙනවා. එකක් SEO වලට අනික Graphics වලට. දෙකටම සාමාන්‍ය විදිහට order එනවා. දවසකට 3ක් 4ක් විතර. Graphics ගැන කියන්න දෙයක් නෑනෙ. මම දන්නෙ photoshop විතරයි. ඉන්ටෙර්නෙට් එකෙන් clips හොයාගෙන දන්න විදිහට අටවලා යවනවා. ඊට පස්සෙ උන්ගෙන් බැනුම් අහනවා, ඒත් කොහොමහරි ශේප් කරලා 100% positive feedback තියාගෙන යනවා. Graphics වැඩ අමාරුයි. හිතන්න ඕනෙ. වෙලාව යනවා. ඒ උනාට වැඩිපුර මට order තියෙන්නෙ Graphics වලට තමයි.
දැන් අනිත් එක. ඒකෙ තියෙන්නේ ඔක්කොම SEO gigs.
මගෙ එක ගිග් එකක් තියෙනවා 2000+ backlinks දෙනවා කියලා. මෙන්න මෙහෙමයි දෙන්නෙ. මේ තියෙන්නෙ example site එකක්.
2000 free backlinks
මේ වගෙ website ඕනෙ තරම් තියෙනවා නෙට් එකේ. මේ වගෙ හොද සයිට් එකක් හොයාගෙන තියාගන්න. order එක ආවම ගිහින් ලින්ක් එක submit කරන්න. මේ වගේ හදන්න පුලුවන් ඔක්කොම ලින්ක්ස් හැදෙන්නෙ wiki site වලින්. ඒ කියන්නෙ website ගැන විස්තර එකතු කරලා තියාගෙන ඉන්න alexa වගෙ වෙබ්සයිට් වලින්. මේකෙන් හැදෙන ලින්ක්ස් එච්චර quality නෑ. ඒ උනාට quantity එක වැඩි නිසා මේ වගේ ගිග් එකක් ඕනෙ කෙනෙක් ගන්නවා. හැබැයි SEO ගැන දන්න උන් නම් ගන්නෙ නෑ.
![]()
Directory submission, Article submission කියන Service දෙක තමා ඇත්තටම හොද quality එකක් තියෙන backlinks හදන්න පුලුවන්. මම ගිග්ස් වල දාල තියෙන්නෙ manual submit කරනවා කියල තමයි. ඒ උනාට එහෙම කරන්න බෑ. software use කරනවා. නෙට් එකේ search කරලා බලන්න free directory submitter, Free article submitter කියලා. ඕනෙ තරම් Free software තියෙනවා මේ වැඩේට. ඒ වගේ හොද software දෙක තුනක් download කරලා test කරලා බලන්න. ගොඩක් free ඒව දෙන්නෙ 150 submissions වගේ තමයි. ඒ ඇතිනෙ.
හැබැයි captchas නම් manual type කරන්නම වෙනවා. මේ වැඩේට සල්ලි තියෙනවනම් Magic submitter වගේ Software එකක් use කරන්නත් පුලුවන්. එහෙම එකක් ගත්තොත් ඒකෙ හැමදෙයක්ම තියෙනවා. Article submiter, directory submitter, RSS submitter. එතකොට එක software එකකින් විතරක් gigs ගොඩක් offer කරන්න පුලුවන්.
කට්ටිය නෙට් එකේ search කරලා හම්බුන හොද software තියෙනම් අනිත් අයටත් දැන ගන්න මෙතන දාන්න. මොකද එක්කෙනෙකුට හම්බුනේ නති හොද software එකක් තව කාටහරි හම්බවෙන්න පුලුවන්. ඔන්න දන්න ටික ඔක්කොම කිව්ව. දැන් ඔක්කොම SEO ගිග්ස් දාලා. මට එක ගිග් එකක්වත් විකුන ගන්න බැරි වේද දන්නෙ නෑ. ඒත් කමක් නෑ. කවුරුහරි ගොඩ යනවනම් මදෑ.
try එකක් දීලා මොනහරි අවුලක් තියෙනවනම් කියන්න. පුලුවන් හෙල්ප් එකක් දෙන්නම්.
වැදගත්ම දේ තමයි. වෙන කටවත් service එක දෙන්න කලින්. software එක ගැන හොදටම දැන ගන්න ඕනෙ. report එකක් ගන්න පුලුවන් විදිහෙ එකක් වෙන්න ඕනෙ.
article submission එකක් වගෙ කලම. ඒවයෙ report දෙන්න විදිහක් නෑ 150 ක් submit කලොත් ඒ වෙලාවෙම publish වෙන්නෙ 10ක් - 15ක් විතර නිසා. සමහර article publish වෙන්නෙම නෑ. එහෙම උනත් Buyer satisfy වෙන විදිහට report එක දෙන්න ඕනෙ. publish උන article වල ලින්ක්ස් පෙන්නලා, ඉතුරු ටික admin review එකෙන් පස්සෙ publish වෙයි කියල shape කරලා. ඒ submit කරපු directory ටිකේ names හරි දෙන්න ඕනෙ. service එක චා උනත් customer handling හොදනම් කරගෙන යන්න පුලුවන්.
අනිත් එක SEO ගිග්ස් offer කරන්න කලින් backlinks, SEO ගැන හොදට දැනගෙන ඉන්න ඕනෙ. සමහර උන් එනවා අලුත්ම domain අරගෙන 2000 backlinks ගන්න. දන්නවනෙ ඉතින් දුන්නොත් වෙන දේ. ඒ වගේ වෙලාවට උන්ට විස්තරේ පැහැදිලි කරලා කියලා දීලා ඒ වෙනුවට article submission එකක් ඩ්drip distribution විදිහට වගේ කරන්නම් කියලා ගිග් extras තියෙනම් තව 5$ වැඩිපුර charge කරන්න පුලුවන්.
තව ඉතින් ලියනවනම් පිටු ගානක් ලියන්න තියෙනවා. එහෙම හැම දෙයක්ම ලියන්නේ නෑ. එහෙම හැමදෙයක්ම කටට වැටෙනකම් බලා ඉන්න හොද නෑ. ඒක නිසා තනියම try එකක් දෙන්න. අලුතින් ඉගෙන ගන්න දේවල් අනිත් අයත් එක්ක share කර ගන්න. අවුලක් තියෙනවනම් ඕනෙ වෙලාවක හෙල්ප් එකක් දෙනම්.
උඹගේ ඕඩර්ස් 10ටම ෆීඩ් බෑක්ස් ලැබුනා නෙ? මගේ ඩිලිවර් කරපු 37කටම තියෙන්නෙ ෆීඩ්බෑක්ස් 3යි.![]()






උන්ගේ සයිට් එකේ දාලා තියෙන විදිහට නම් මම දැන් ලෙවල් 1 වෙන්න ඕන! ඒත් තවම නැහැ නෙ බන්. මොන මගුලක් වෙලාද මන්දාඋබ සල්ලි ගත්තද බන් එක පාරක් හරි? මම තවම නැහැ බන්
![]()
$4 k nikan aran baluwa enawada kiyala 
feedback 7k labuna 10 weni order aka apu gaman ma level 1 una![]()
උඹගේ ඕඩර්ස් 10ටම ෆීඩ් බෑක්ස් ලැබුනා නෙ? මගේ ඩිලිවර් කරපු 37කටම තියෙන්නෙ ෆීඩ්බෑක්ස් 3යි.![]()

කලිඳුගයාන්ටයි මටයි විතරයි වගේ කෙළ වෙලා තියෙන්නෙfeedback 7k labuna 10 weni order aka apu gaman ma level 1 una![]()

තව ටික දවසක් බලලා අහන්න ඕන බන් මේල් එකක් දාලා! ඒක තිබ්බාම සේල්ස් වැඩි වෙනවා මගේ හිතෙmata feedbacks 34k thiyenawa ban
eth nane

Paypal fees එහෙම කැපෙනවාද බන්?$4 k nikan aran baluwa enawada kiyala
![]()