FIVERR LEVEL 2

Status
Not open for further replies.

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ඇත්තෙන්ම ස්තූතියි යාළුව.ඔබ වගේ තමන් දන්න දේ කියාදෙන අය හිටියෙ නැත්නම් අපි අසරණයි.ඔබට බොහොම ස්තූතියි.රෙප්+

    නමුත් මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.අපි බැක්ලින්ක්ස් දුන්නම proof විදිහට දෙන්නෙ ඒවායෙ ලින්ක් ටිකද?

    ඒ වගේම Article sumbitter,directory sumbitter,rss sumbitter වල තියරිය පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?ඒ වගේම මේකෙත් දාන්නෙ ලින්ක් එක විතරද.ඉතුරු හරිය සොෆ්ට් එකෙන් නේද?

    ඒ වගේම කස්ටියව(මම ඇතුලුව)දිරිමත් කරන්න ඔයාගෙ හොඳට ඕඩර්ස් තියෙන ගිග් කිහිපයක ලින්ක් දාන්න පුලුවන්නම් ඒක ලොකු උදවුවක්.

    mama thread eke 1st page dapu images tika gigs walata link karala thiyenne. gihin balapan.
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    බලපන් එකෙක් මේක දැකලා කියනවා ඌටත් ඒකම ඕනලු. ලෝගෝ එකක් නම් කමක් නැහැ 3ක්ම එවලා කරන්න කියලා:eek:

    c9f5368bc42f4640b970fb7.png
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    1 month complete wenna one level 1 enna. order 10 witharak thibunata madi.

    masayak iwasala idapan. hamba wei. :P oka thibba kiyala sales wadi wenne na. mama level 2 awama thibuna sales tikath adu unada manda. :rofl: mage account dekama dan level 2. level 1 awama gig extras active wenawa. 10$ yanakal gigs offer karanna puluwan. level 2 awama eetath wada wadi. namuth sales ganna nam tikak mahansi wela promote karannama one. :yes:

    ඇයි බන් අපි ඊබේ එකෙන් බඩු ගන්න කොට Top Rated උන්ගෙන් නෙ බන් ගන්නෙ! මුන් එහෙම බලන්නෙ නැද්ද?:nerd: තව දවස් හැට හුටාමාරක් තියෙනවා නෙ බන් මගේ මාසයක් වෙන්න!:growl:

    narak wenne kohomada ban? dollar ekak 130Rs ne. :lol:

    තව ඩිංගිත්තක් වැඩි උනා නම් කියලා හිතෙනවා බන්:lol:
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    බලපන් එකෙක් මේක දැකලා කියනවා ඌටත් ඒකම ඕනලු. ලෝගෝ එකක් නම් කමක් නැහැ 3ක්ම එවලා කරන්න කියලා:eek:

    c9f5368bc42f4640b970fb7.png

    ela ela. onna ohe karala deepan. pawne. :P
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ela ela. onna ohe karala deepan. pawne. :P
    වැඩි දෙයක් නැහැ බන් PSD එක එඩිට් කරලා ස්පාක්ස් 3ක් 4ක් ගැහැව්වා යැව්වා!:lol::lol:
    මම හැම ඉෆෙක්ට් එකේම PSD එක තියන් ඉන්නෙ බන්;)
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ඇයි බන් අපි ඊබේ එකෙන් බඩු ගන්න කොට Top Rated උන්ගෙන් නෙ බන් ගන්නෙ! මුන් එහෙම බලන්නෙ නැද්ද?:nerd: තව දවස් හැට හුටාමාරක් තියෙනවා නෙ බන් මගේ මාසයක් වෙන්න!:growl:

    top rated unge badge eka pennanawa gig ekath ekka. level 1, 2 ewa pennanne kawuru hari gig eke link eka click karala view kaloth witharane. Top rated awoth aniwa sales naginawa balaagena innakota. 1000$ earnings wath enna onelu top rated denna. eeta passe godama thamai. :yes:
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48

    ubata dawasakata orders keeyak withara enawada?
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    top rated unge badge eka pennanawa gig ekath ekka. level 1, 2 ewa pennanne kawuru hari gig eke link eka click karala view kaloth witharane. Top rated awoth aniwa sales naginawa balaagena innakota. 1000$ earnings wath enna onelu top rated denna. eeta passe godama thamai. :yes:

    :eek: $1000 කියන්නෙ Orders 200ක් නෙ බන්! ඇඬෙනවා:(
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    Top rated seller kenek wenna apita meka eka digatama karanna wenawa :no::no::no:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    eka thamai machan. level 1 awatama order wadi wenne na. api puluwan tharam try karanna one order genna ganna. :yes:

    dc26858cc3bf40379f4604a.png

    Me - Thank you to choosing my service
    Buyer - hahaha bot msg
    me - Yes i am a bot. Created by FBI to spy you
    Buyer - WTF

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.