FIVERR LEVEL 2

Status
Not open for further replies.

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මචන්ලා ඔයාලටත් Fiverr accounts 2k thiyenawanam ඒවායින් එකක් විතරක් පාවිච්චි කරන්න.
    මම දෙකම පාවිච්චි කරන්න ගිහින් මගේ ගිග් ඒක search results වලින් අයින් කළා.

    දවස් දෙකකට ඔඩ්ර්ස් තිබ්බේ නෑ, ඉතින් මම ඒ ටිකේ moviemaker එකෙන් පොඩි video එකක් හදල දැම්ම :)
    moviemaker eken podi video ekak hadanna වැඩිය මොකුත් දැනගන්න ඕනේ නෑ.
    දැන් ආයේ මගේ ගිග් ඒක search results වල පෙන්නනවා.... :)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    umbalata order nathi welawata order enakal oka diha balagena inna epa. e welawata aluthin karanna puluwan gig monada, order wadi karaganna thiyena widi monada, denata offer karana services develop karanne kohomada kiyala hoyala balanna puluwanne. thawa Gig title, description wala thiyena adu padu hadanna, aluthin gig ekata image ekak design karala daanna, ehema nathnam podi video ekak hadala daanna puluwan. thawa oya hadaganna video ekak youtube wage site wala publish karannath puluwanne. mokada order thiyena welawata owa kara kara inna bane.

    :):) Goos luck macho :):)

    thanx machnala :D
    mama podi video ekak hadala damma :)
    dan aayemath search results wala udin ma pennanawa :D:D:D
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචන්ලා ඔයාලටත් Fiverr accounts 2k thiyenawanam ඒවායින් එකක් විතරක් පාවිච්චි කරන්න.
    මම දෙකම පාවිච්චි කරන්න ගිහින් මගේ ගිග් ඒක search results වලින් අයින් කළා.

    දවස් දෙකකට ඔඩ්ර්ස් තිබ්බේ නෑ, ඉතින් මම ඒ ටිකේ moviemaker එකෙන් පොඩි video එකක් හදල දැම්ම :)
    moviemaker eken podi video ekak hadanna වැඩිය මොකුත් දැනගන්න ඕනේ නෑ.
    දැන් ආයේ මගේ ගිග් ඒක search results වල පෙන්නනවා.... :)

    ela ela.
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මම නම් නිකම්ම අනිත් ඒවා නැවත්තුවා බන්! ඒ එකවුන්ට් දෙකේ සල්ලි ගන්නවා දවස් 14 පැන්නම!
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මම නම් නිකම්ම අනිත් ඒවා නැවත්තුවා බන්! ඒ එකවුන්ට් දෙකේ සල්ලි ගන්නවා දවස් 14 පැන්නම!

    kona hari case ekak watunada? nathnam ewata order nadda?
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    kona hari case ekak watunada? nathnam ewata order nadda?

    එක account එහෙකට orders 2යි අනිකට orders 18යි මචන්! මම ඒ gig ටික මගේ main එකවුන්ට් එකට දැම්මා පොඩ්ඩක් වෙනස් කරලා. ඒ account දෙකේම මම gig නැවත්තුවා. account 3කට මාරුවෙන් මාරුවට යන්න ගියාම එපා වෙනවා බන්! ඒ දෙක ඔහොම තියලා දවස් ගාන පැන්නම විත්ඩ්‍රෝ කරනවා:)
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ෂක් දවස් හතරයි ගිග් 20 එක ඕඩර් එකක් නෑ වේලෙනව....

    අයෙත් බලපන් මචන් ගිග් ටික! උඹ දැම්මෙ අමාරු ඒවද නැත්තම් ලේසි ඒවද?;)
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    machan.. paypal eke salli kohomadha withdraw karanne ?? pls poddak kiyapanko.. mage malaysian account ekak thiyenneth ekka... mokuth ma kranda baha ne bung ??

    poddak hadissi bung.. :dull:

    Account eka verify karannalu.. :(
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    machan.. paypal eke salli kohomadha withdraw karanne ?? pls poddak kiyapanko.. mage malaysian account ekak thiyenneth ekka... mokuth ma kranda baha ne bung ??

    poddak hadissi bung.. :dull:

    Account eka verify karannalu.. :(

    paypal dollar tika katahari deela mehen cash illa ganin. mamanam karanne ehemai. mama adath dollar 50k dunna ekak 115 gane. rate eka adu unath kisi karadarayak na. dawas ganak balan inna oneth nane.
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    paypal dollar tika katahari deela mehen cash illa ganin. mamanam karanne ehemai. mama adath dollar 50k dunna ekak 115 gane. rate eka adu unath kisi karadarayak na. dawas ganak balan inna oneth nane.

    machan uba kaata deelada illagaththe? mokakda method eka? bank deposit?
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    Paypal විකුනන කවුරු හරි ඉන්නවද බන්? මටත් ගන්න ඕන සල්ලි ටිකක්!
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    umbata $ da owne naththam bank ekata dagannada? :oo:

    $ ඕන මචන්! තව සතියකින් වගෙ ගන්නයි හොයන්නෙ;) Bank Deposit විතරයි හැබැයි පුළුවන්!
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    $ ඕන මචන්! තව සතියකින් වගෙ ගන්නයි හොයන්නෙ;) Bank Deposit විතරයි හැබැයි පුළුවන්!

    ithin ara itty head kiya kiya hitiye dollar withdraw karanne kohomada kiyala. uta kiyala dollar tika aran cash dapan.
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ithin ara itty head kiya kiya hitiye dollar withdraw karanne kohomada kiyala. uta kiyala dollar tika aran cash dapan.
    ඌට ඕන විත්ඩ්‍රෝ කරන්නලු නෙ බන්! ඉතින් උගෙන් ගන්න එක හරි නැහැ වගේ නෙ;)
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ෂක් දවස් හතරයි ගිග් 20 එක ඕඩර් එකක් නෑ වේලෙනව....

    mata 1st order aka awe 14days gihin.......ita passe dewani aka awe thawa 14days walin....ita passe nam digatama awa....iwasannai thiyenne....:yes::yes:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    machan mata order akak awa ath instruction aka dunne na....aka buyer gen illanne kohomada???? msg yawanne kohomada bn
     
    Status
    Not open for further replies.