FIVERR LEVEL 2

Status
Not open for further replies.

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    දැන් අපිට Order එකක් ආව කියල කොතනින්ද අපි දැන ගන්නේ සහෝදරයා ?

    1.jpg

    me wage notification ekak enawa account ekata log wenakota
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Machan man last april 26 wage register wune .. April wala orders 2k kala.. May wala 11 k completed dan .. Level 1 wenawa ne dan ?? :D :D

    1st order 10 complete nam May 26 wenakota level 1 hamba wei. levels passen wadiya elawanna oni na. ewa hari welawata denawa. mama danna widihatanam levels awata sales wadi wenne na.

    gig ekak search result eke pennanakota Level 1, Leve 2 sellerslage level eka result eke pennanne nane. eka nisa eka effective na. top rated awoth witharai eke gain eka ganna puluwan.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,045
    22,451
    113
    මචන් ඔන්න උඹ හින්දා මම සල්ලි හොයනවා.දවස් 4 යි ඕඩර්ස් 6 යි.කේස් එකක් දැම්මෙ එකයි.ඌට දාපු reply එකට නෝ reply.මම හිතන්නෙ ඔටෝ කම්ප්ලීට් වෙයි.

    ගොඩක් ඕඩර්ස් නැති වුනත් මට උදවු කරපු හැමෝටම ස්තූතියි.

    ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මගෙ ගිග් එක තියෙන්නෙ එක්ස්ප්‍රස් ඩෙලිවරි.ඒත් බැරි වෙලා හරි මට 24 HR දෙන්න බැරි වුනොත් එක්ස්ප්‍රස් ඩෙලිවරි නැති වෙනවනෙ.කොහොමින් හරි ආයිත් පැය 24 න් ඕඩර් එකක් කම්ප්ලීට් කරලා දුන්නොත් ආපහු ගිග් එක එක්ස්ප්‍රස් ඩෙලිවරි වෙනවද?
     
    ekanam hariyatama danne naban. mama mage graphics gig eke one kaminma express status ain kara gaththa e wada dawasin karanna bari nisa. mama hithalama order deka thunak late wela deliver kale. ethakota express delivery nathi una. apahu ekak dekak karala balanna one within 24 hour expressenawada kiyala. awoth kiyannam.

    danata thiyena eka nathi karagannathuwa thiyaganin.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දන්නා කෙනෙකුගෙන් ලොකු හෙල්ප් එකක් ඕනේ:sorry:
    මගේ තිබ්බ හොදම ගිග් එක මන් පොඩ්ඩක් ඊයේ එඩිට් කරා...

    මගේ කරුමෙට දැන් ඒක DENIED කියල රතු පාටින් වැටිල..
    Untitled-1.jpg:sorry:
    මේක ආපහු මට තිබ්බ වගේ හදාගන්න පුළුවන් වෙයිද
    ආපු ඕඩර් එකකුත් තියෙනවා:sorry::sorry:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    දන්නා කෙනෙකුගෙන් ලොකු හෙල්ප් එකක් ඕනේ:sorry:
    මගේ තිබ්බ හොදම ගිග් එක මන් පොඩ්ඩක් ඊයේ එඩිට් කරා...

    මගේ කරුමෙට දැන් ඒක DENIED කියල රතු පාටින් වැටිල..
    View attachment 39429:sorry:
    මේක ආපහු මට තිබ්බ වගේ හදාගන්න පුළුවන් වෙයිද
    ආපු ඕඩර් එකකුත් තියෙනවා:sorry::sorry:

    Matath ohoma una...ohoma karanna kalin msg akak ewanawane bn edit karanna o na tika kiyala uba hary yata edit kale nadda???? mama nam gig aka delete kala.....Mata orders akakwath nathi akakata ohoma une
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    දන්නා කෙනෙකුගෙන් ලොකු හෙල්ප් එකක් ඕනේ:sorry:
    මගේ තිබ්බ හොදම ගිග් එක මන් පොඩ්ඩක් ඊයේ එඩිට් කරා...

    මගේ කරුමෙට දැන් ඒක DENIED කියල රතු පාටින් වැටිල..
    View attachment 39429:sorry:
    මේක ආපහු මට තිබ්බ වගේ හදාගන්න පුළුවන් වෙයිද
    ආපු ඕඩර් එකකුත් තියෙනවා:sorry::sorry:

    gig eka edit karata passe denied unada? edit kalama pending review watila thibunada? eka paratama suspend wene na. aduma gane warning ekakwath awith athi mokadda reason eka kiyala. dan kohomatath deny welanam apahu edit karala balanna. e ekkama customer support ekatath message ekak danna mokada kiyala ahala. samaharawita gig eka apahu edit karala reinstate karanna puluwan wei.
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0

    machan denied wunata passe edit karanna ba neda ?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    gig eka edit karata passe denied unada? edit kalama pending review watila thibunada? eka paratama suspend wene na. aduma gane warning ekakwath awith athi mokadda reason eka kiyala. dan kohomatath deny welanam apahu edit karala balanna. e ekkama customer support ekatath message ekak danna mokada kiyala ahala. samaharawita gig eka apahu edit karala reinstate karanna puluwan wei.
    ow bn edit kalata passe denied une,:sorry:pending review kiyalath thibba,:sorry:mata warning ekak awe ne bn,:sorry:den meka apahu edit karanna be bn,:(customer customer akata msg ekak danne kothaninda bn:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ow bn edit kalata passe denied une,:sorry:pending review kiyalath thibba,:sorry:mata warning ekak awe ne bn,:sorry:den meka apahu edit karanna be bn,:(customer customer akata msg ekak danne kothaninda bn:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    me link eken gihin, yatama thiyena contact customer support click karapan.
    http://fiverr.com/feedback

    gig ekak pending review watenne gig eke thiyena monahari word ekak suspicious unama. me thread ekema kalin RLT4U kiyala thibuna mathakada gig ekata pending review daganna epa kiyala. math eka gena tikak wisthara liyala athi.

    pending review watunama 24 hour walin eka godak welawata active wenawa thamai, eth ehema wenne admin kenek manual review kalata passe. eka hoda madi. nathi leda adenna puluwan.

    hodama wade thamai gig ekata pending review watunoth e welawema apahu edit karala kohomahari approve karaganna eka.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Yako meka ahapallako...methana inna godak aya fiverr kranawane ithin ake salli ganna wenne paypal akatane...aka gana katha karahallako....Limit wena akata mokada karanne piliyamak nadda??? mata $200k ganna thiyenawa limite unoth ayyo sallii....:(:(:(
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Yako meka ahapallako...methana inna godak aya fiverr kranawane ithin ake salli ganna wenne paypal akatane...aka gana katha karahallako....Limit wena akata mokada karanne piliyamak nadda??? mata $200k ganna thiyenawa limite unoth ayyo sallii....:(:(:(

    limit wuna gaman anik paththata bank ekata withdraw karanna epa, mamath eeye $150k withdraw kala, karapu gaman e-bay eken AAA battery kali 2k gaththa.
    nxt monday thamai withdraw karanna inne ;)
     
    Status
    Not open for further replies.