දැන් අපිට Order එකක් ආව කියල කොතනින්ද අපි දැන ගන්නේ සහෝදරයා ?
me wage notification ekak enawa account ekata log wenakota
දැන් අපිට Order එකක් ආව කියල කොතනින්ද අපි දැන ගන්නේ සහෝදරයා ?
Machan mama araka upload karanna marama gemak dunna! 514MB thiyenawa bun eke.. ubatai illapu anith ekatai post karala ewannam kamathi nam![]()
Machan man last april 26 wage register wune .. April wala orders 2k kala.. May wala 11 k completed dan .. Level 1 wenawa ne dan ??![]()
![]()
umbata karadarayak nathnam hoda widihak karapan machan.
Uba hinda ne mama me salli hoyanne! eka nisa bun mama post eke ewanna hithuwe! address eka diyan mama anidda post karannam
මචන් ඔන්න උඹ හින්දා මම සල්ලි හොයනවා.දවස් 4 යි ඕඩර්ස් 6 යි.කේස් එකක් දැම්මෙ එකයි.ඌට දාපු reply එකට නෝ reply.මම හිතන්නෙ ඔටෝ කම්ප්ලීට් වෙයි.
ගොඩක් ඕඩර්ස් නැති වුනත් මට උදවු කරපු හැමෝටම ස්තූතියි.
ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මගෙ ගිග් එක තියෙන්නෙ එක්ස්ප්‍රස් ඩෙලිවරි.ඒත් බැරි වෙලා හරි මට 24 HR දෙන්න බැරි වුනොත් එක්ස්ප්‍රස් ඩෙලිවරි නැති වෙනවනෙ.කොහොමින් හරි ආයිත් පැය 24 න් ඕඩර් එකක් කම්ප්ලීට් කරලා දුන්නොත් ආපහු ගිග් එක එක්ස්ප්‍රස් ඩෙලිවරි වෙනවද?
දන්නා කෙනෙකුගෙන් ලොකු හෙල්ප් එකක් ඕනේ
මගේ තිබ්බ හොදම ගිග් එක මන් පොඩ්ඩක් ඊයේ එඩිට් කරා...
මගේ කරුමෙට දැන් ඒක DENIED කියල රතු පාටින් වැටිල..
View attachment 39429
මේක ආපහු මට තිබ්බ වගේ හදාගන්න පුළුවන් වෙයිද
ආපු ඕඩර් එකකුත් තියෙනවා
දන්නා කෙනෙකුගෙන් ලොකු හෙල්ප් එකක් ඕනේ
මගේ තිබ්බ හොදම ගිග් එක මන් පොඩ්ඩක් ඊයේ එඩිට් කරා...
මගේ කරුමෙට දැන් ඒක DENIED කියල රතු පාටින් වැටිල..
View attachment 39429
මේක ආපහු මට තිබ්බ වගේ හදාගන්න පුළුවන් වෙයිද
ආපු ඕඩර් එකකුත් තියෙනවා
gig eka edit karata passe denied unada? edit kalama pending review watila thibunada? eka paratama suspend wene na. aduma gane warning ekakwath awith athi mokadda reason eka kiyala. dan kohomatath deny welanam apahu edit karala balanna. e ekkama customer support ekatath message ekak danna mokada kiyala ahala. samaharawita gig eka apahu edit karala reinstate karanna puluwan wei.
ow bn edit kalata passe denied une,gig eka edit karata passe denied unada? edit kalama pending review watila thibunada? eka paratama suspend wene na. aduma gane warning ekakwath awith athi mokadda reason eka kiyala. dan kohomatath deny welanam apahu edit karala balanna. e ekkama customer support ekatath message ekak danna mokada kiyala ahala. samaharawita gig eka apahu edit karala reinstate karanna puluwan wei.
pending review kiyalath thibba,
mata warning ekak awe ne bn,
den meka apahu edit karanna be bn,
customer customer akata msg ekak danne kothaninda bn



mage wediyenma order anne me gig ekata bn,,akai dukaMatath ohoma una...ohoma karanna kalin msg akak ewanawane bn edit karanna o na tika kiyala uba hary yata edit kale nadda???? mama nam gig aka delete kala.....Mata orders akakwath nathi akakata ohoma une
ow bn edit kalata passe denied une,pending review kiyalath thibba,
mata warning ekak awe ne bn,
den meka apahu edit karanna be bn,
customer customer akata msg ekak danne kothaninda bn
![]()
http://support.fiverr.com/home
machan denied wunata passe edit karanna ba neda ?
ow bn edit kalata passe denied une,pending review kiyalath thibba,
mata warning ekak awe ne bn,
den meka apahu edit karanna be bn,
customer customer akata msg ekak danne kothaninda bn
![]()



Yako meka ahapallako...methana inna godak aya fiverr kranawane ithin ake salli ganna wenne paypal akatane...aka gana katha karahallako....Limit wena akata mokada karanne piliyamak nadda??? mata $200k ganna thiyenawa limite unoth ayyo sallii....![]()
