Ada orders na ne mata........mee tikema awa ada na :O
Hi,
You are receiving this email because you have gigs listed on Fiverr and we noticed that you did not visit your account lately.
To keep your gigs listed on Fiverr, please click here. This is made to insure that buyers will not order services from inactive sellers.
Thanks,
The Fiverr Team
මචම් මෙහෙම මැසේජ් එකක් මගෙ ඊමේල් එකට ඇවිල්ලා තිබුනා.මොකක්ද මේකෙ තේරුම.ෆිවර් එකවුන්ට් එකට මුකුත් මැසේජ් ඇවිල්ලා තිබුනේ නෑ.
Code:Hi, You are receiving this email because you have gigs listed on Fiverr and we noticed that you did not visit your account lately. To keep your gigs listed on Fiverr, please click here. This is made to insure that buyers will not order services from inactive sellers. Thanks, The Fiverr Team
me kiyanne umba nithara fiverr account ekata enne na kiyalane. dawasakata dethun parakwath account ekata log wela balapan. order awa kiyala email notification eka enakalma inna epa.
මම එන්නෙ නැත්තෙ කොහෙද ඕයි.මම ආසාවට දවසට 10 පාරක් විතර යනවා.අනික මගෙ නිතර යූස් වෙන ඊමේල් එකෙන් නෙමෙයි හදලා තියෙන්නෙ.ඒ නිසා කරපු ඕඩර්ස් 6න් එකකවත්නොෆිකේස්ශන් දැක්කෙවත් නෑ.



මම එන්නෙ නැත්තෙ කොහෙද ඕයි.මම ආසාවට දවසට 10 පාරක් විතර යනවා.අනික මගෙ නිතර යූස් වෙන ඊමේල් එකෙන් නෙමෙයි හදලා තියෙන්නෙ.ඒ නිසා කරපු ඕඩර්ස් 6න් එකකවත්නොෆිකේස්ශන් දැක්කෙවත් නෑ.
Onna hamogema diriganweem nisa mama dan $ kiyana ewa danna dewal walin hoyanawa.
Aith ayeth prashnayak dan kohomada Mey money withdraw karanne Paypal Walata nam Withdraw karagattha kiyamuko. aith HNB card BLOCK lu.
Ehema HNB card ekata withdraw kalath Kiyak fees aya wenawada me withdarw eka iwarawenakota. a kiyanne Fiveerr eke idala HNB account ekata enakan fees kiyala $ kiyak Aya karagannawada
thanks machan


,උඹට නෙවෙයි කිවුවෙ

ෆිවර් එකේ උන්ට.සොරි හොඳේ.උඹ මට කරපු උදවු වලට මම කවදාවත් එහෙම කියන්නෙ නෑ.

සොරි බන්,උඹට නෙවෙයි කිවුවෙ
ෆිවර් එකේ උන්ට.සොරි හොඳේ.උඹ මට කරපු උදවු වලට මම කවදාවත් එහෙම කියන්නෙ නෑ.

FIVERR ක්ලොන් එකක් සෙට් උනා සයිට් එකක් දමන්නයි හැදුවේ..කැමති එකෙක් ඉන්නවද කරගෙන යන්න හොස්ටින්ග් මම දෙනවා! 50% ගානේ ආදායම බෙදා ගන්නවා!
FIVERR ක්ලොන් එකක් සෙට් උනා සයිට් එකක් දමන්නයි හැදුවේ..කැමති එකෙක් ඉන්නවද කරගෙන යන්න හොස්ටින්ග් මම දෙනවා! 50% ගානේ ආදායම බෙදා ගන්නවා!
මට නම් බග්ස් මොනවත් අහු උනේ නැහැ තවම ට්රයි කරන්න කියලා කවුද කියලා තියනවනේ!Fiverr clone eka mage gawath thiyenawa. mama setup karala test run ekakuth dala baluwa. habai oya net eke thiyena script eke godak errors thiyenawa. Fiverr original script ekanam danata mama danna widihata free ganna na. oya thiyena eka gigbucks, fivesquid walata similar ekak wenna one. notification ena eke ehema awul thibuna wage mathakai.
kokatath try ekak deela balapan.

Fiverr clone eka mage gawath thiyenawa. mama setup karala test run ekakuth dala baluwa. habai oya net eke thiyena script eke godak errors thiyenawa. Fiverr original script ekanam danata mama danna widihata free ganna na. oya thiyena eka gigbucks, fivesquid walata similar ekak wenna one. notification ena eke ehema awul thibuna wage mathakai.
kokatath try ekak deela balapan.
.. man ekata alertpay add kala.. Moneybookers add kale dan 3 dys kalin .. MB gateway eke nam errors enawa.. MB walata seller ge money withdraw karaddi case.. buy karanna nam puluwan.. 
Mage laga original ekata godakma samana eka thiyenne.. Man ubata e gana kiyaala PM ekak damme.. Uba wadeta interest nane.. man ekata alertpay add kala.. Moneybookers add kale dan 3 dys kalin .. MB gateway eke nam errors enawa.. MB walata seller ge money withdraw karaddi case.. buy karanna nam puluwan..
Fiverr clone eka dala site hadanawata wada mata nam fiverr script eka modify karala script eka sell karana eka labai![]()
umba site eka dapan. math full support eka dennam. ape un okkoma sellersla widihata register karawamu. hamoma wage USA, UK inna ewunne. 
interest nathi ekama nemei machan. mata oya okkoma badaa gaththama ekakwath hariyata karanna wenne na. ekai. mama danata karana web site tikak thiyenawa. mulinma ewa goda daagena inna one. ethakal aluth ewata hira wenna ba machan. mokak unath karanawanam hariyata karanna onine.umba site eka dapan. math full support eka dennam. ape un okkoma sellersla widihata register karawamu. hamoma wage USA, UK inna ewunne.
![]()
