ow matanam open karapu dawasema dunna machan but card eka active wenna 48hrs yanawa qwa...Mama ada HNB account ekak open karanawa. HNB eken palaweni dawasema ATM card eka dena seen ekak thiyenawada ban?
ow matanam open karapu dawasema dunna machan but card eka active wenna 48hrs yanawa qwa...Mama ada HNB account ekak open karanawa. HNB eken palaweni dawasema ATM card eka dena seen ekak thiyenawada ban?
nationality lankan dala address eka ape original address dala rata malaysia danna
mage paypal eka ekasarayak limit una , mama mage aththa details yawwa , mama lankawe but malaysian ekak haduwe kiwwa awlak na 440$ thibba limit eka nathi kara , dan acc eka rock solid kisi awlak na , mama elakiri kollongen nitharama paypal ekata salli gannawa $$ exchange karanna kisi awlak nathuwa![]()
Mama ada HNB account ekak open karanawa. HNB eken palaweni dawasema ATM card eka dena seen ekak thiyenawada ban?
Meeta kalin account thibbe naththam witharai edhama denne machan! naththam dawas ganan balan inna wenawa card eka ena kal
machan account eka open karanna 2500/= wage thibbama athi neda? athe sathe na ban me dawaswala.

ane wasanawan.... mata HNB ekak thiwila na kawadawath....machan account eka open karanna 2500/= wage thibbama athi neda? athe sathe na ban me dawaswala.
![]()
mama 3000k damme! ATM eken 300 gannath ona ne bun
ethennta gihin cha max unoth mokada mama dakka Capital Saver 10,000/= ka kathawak thiyenawa.Mama ada HNB account ekak open karanawa. HNB eken palaweni dawasema ATM card eka dena seen ekak thiyenawada ban?
Mehemane machan. Sri Lankan nationality thiyena kenekuta Malaysian Paypal ekak hadana eka neethi wirodi na. mokada ehema hadanna sidda wena sadarana hethu thiyenna puluwanne. Lankawe kenek ehe padinchiwela hitiyanam ehema hadana eka sadaranai. mokada eyata paypal application ekata denna genuine malaysian address ekak thiyenawane.
eth api paypal eka hadanakota application eke denne boru address ekakne. apita boru details noda application eka fill karanna puluwannam lankawe api Malaysian paypal haduwata neethi wirodi na. eth ehema nane.
eka nisa apita legal case ekak awoth eken galawenna ba. e kiyanne ape accountekak limit inoth e salli apita nathi wenna thiyena risk eka wadi. kawuru kohoma kiwwath api genuine documents deela prove karanna puluwan detail ekka account ekak hadanakal oya risk eka nathi wenne na.
ehema unata me dan thiyena widihata ape wada walata awulak nane. hamoma paypal eke salli kohomahari athata ganawane. ithin ethanin ehata monath hoyanna deyak na. issarahata mona mona dewal wenas weida kiyanna bane.


අඩෝ එල එල මාත් මේ ලගදි ලෙවල් 1 උනේ...ඔහොම කරන් යමුකෝ![]()
මචන් ල මමත් level 1 වුනා...හැමදාම වගේ කියන්න තියෙන්නේ DEEPALLASNTHA,RLT4U,VIRAJKOLLA,RANGAU2 ඇතුළු මට උදව කරපු හැමදෙනාටම ගොඩාක් ස්තුතියි...![]()



![]()
මචන් ල මමත් level 1 වුනා...හැමදාම වගේ කියන්න තියෙන්නේ DEEPALLASNTHA,RLT4U,VIRAJKOLLA,RANGAU2 ඇතුළු මට උදව කරපු හැමදෙනාටම ගොඩාක් ස්තුතියි...![]()

අඩෝ එල එල මාත් මේ ලගදි ලෙවල් 1 උනේ...ඔහොම කරන් යමුකෝ![]()


මතකයි මතකයි මචන්උබ level one උනාම මම බය උනා මතක නැද්ද order 10න් ආවේ නෑ කියලා...![]()

මාත් fiverr level 2 . මගේ ලංකාවෙ එකකුයි USA account එකකුයි account 2ක් තිබුනා.US එකට වගේ පස් හය ගුණයක් විතර ඕඩර්ස් ආවා ලංකාවෙ එකට.. මම ඉස්සර ලෙවල් 2 ඉඳල ඕඩර් ගොඩක් කැන්සල් කරපු නිසා ලෙවල් බැජ් එක අයින් වුනා. ඊට පස්සෙ ආපහු කාගෙන වැඩ කරල ලෙවෙල් 2 හදා ගත්තා.. මම නම් හැමෝටම කියන්නෙ ෆයිවර් එකේ ඕඩර්ස් කම්ප්ලීට් කරන එක තමන්ගෙ ජොබ් එක කියල හිතාගෙන උපරිම උවමනාවෙන් කාගෙන කරන්න.. එතකොට හරි..

sl එකට විතරයි එන්නේ....මාත් fiverr level 2 . මගේ ලංකාවෙ එකකුයි USA account එකකුයි account 2ක් තිබුනා.US එකට වගේ පස් හය ගුණයක් විතර ඕඩර්ස් ආවා ලංකාවෙ එකට.. මම ඉස්සර ලෙවල් 2 ඉඳල ඕඩර් ගොඩක් කැන්සල් කරපු නිසා ලෙවල් බැජ් එක අයින් වුනා. ඊට පස්සෙ ආපහු කාගෙන වැඩ කරල ලෙවෙල් 2 හදා ගත්තා.. මම නම් හැමෝටම කියන්නෙ ෆයිවර් එකේ ඕඩර්ස් කම්ප්ලීට් කරන එක තමන්ගෙ ජොබ් එක කියල හිතාගෙන උපරිම උවමනාවෙන් කාගෙන කරන්න.. එතකොට හරි..
