Odesk eke & paypal eke screens aran print karala fax kala machan! passe shape![]()
Machan apitath kiyanna ko ODesk eke apita karanna puluwa monawage dewalda? fiveer wage hari ita wada hari work thiyanawada? payment ehema kohomada?
Last edited:
Odesk eke & paypal eke screens aran print karala fax kala machan! passe shape![]()
- ko kattiya....
- mokada wenne?
- monawada karanne?
- monawada une?
- katawath prashna nedda?
- bump bump.....

මේක ගැන දැනටමත් දන්න අය ඇති. මේකත් Fiverr Clone එකක්. ඔය ඕනෙ තරම් තියෙන්නේ. ඒ වගේ එකක් තමයි. හැබැයි මේකෙ ගණුදෙණු වෙන්නේ පවුම් වලින්.
මාත් දැන් ටිකක් කල් ඉදලා මේකෙ වැඩ කරනවා. Payments එහෙම හරියට වෙලාවට කෙරෙනවා. බය වෙන්න දෙයක් නෑ. හැම දෙයක්ම ෆිවෙර්‍ර වගේම තමයි. කිසි වෙනසක් නෑ.
මට මේකෙ තියෙන ලොකුම වාසිය තමයි පවුම් වලින් ගණුදෙණු කරන එක. Fiverr එකේ Order එකක් කරලා අන්තිමේට අපෙ අතට එන්නෙ ඩොලර් 3.92ක් වගේ ගානක්නේ. හැබැයි මේකෙ Order එකක් කලාම ඔක්කොම ගණන් කැපිලා අන්තිමට අපේ අතට ඩොලර් 5 කට වඩ වැඩි ගානක් එනවා.
මොකද පවුම, ඩොලර් එකට වඩා ගනන් නිසා. Fiverr clones ඕනෙ තරම් තිබුනට කට්ටිය දන්නවනේ ඒවගෙ ඉන්නේ Sellersල විතරයි, Buyersල එන්නෙ නෑ කියලා.
හැබැයි මේකෙ Gigs විකිනෙනව. මම කරපු නිසයි කියන්නේ. අමතර පොඩි ගානක් හොයාගන්න පුලුවන්.
පල්ලෙහා තියෙන්නෙ මගේ Fivesquids Account එකේ Screenshot එකක්. මෙන්න ලින්ක් එක fivesquids.co.uk
loku prashnayak nam na...thiyenne orders adu eka witharai...ekath hemin hariyai ne![]()
. matath samahara dawaswala order na ithin. 
අද පාඩම Fivesquids.මේක ගැන දැනටමත් දන්න අය ඇති. මේකත් Fiverr Clone එකක්. ඔය ඕනෙ තරම් තියෙන්නේ. ඒ වගේ එකක් තමයි. හැබැයි මේකෙ ගණුදෙණු වෙන්නේ පවුම් වලින්.
මාත් දැන් ටිකක් කල් ඉදලා මේකෙ වැඩ කරනවා. Payments එහෙම හරියට වෙලාවට කෙරෙනවා. බය වෙන්න දෙයක් නෑ. හැම දෙයක්ම ෆිවෙර්‍ර වගේම තමයි. කිසි වෙනසක් නෑ.
මට මේකෙ තියෙන ලොකුම වාසිය තමයි පවුම් වලින් ගණුදෙණු කරන එක. Fiverr එකේ Order එකක් කරලා අන්තිමේට අපෙ අතට එන්නෙ ඩොලර් 3.92ක් වගේ ගානක්නේ. හැබැයි මේකෙ Order එකක් කලාම ඔක්කොම ගණන් කැපිලා අන්තිමට අපේ අතට ඩොලර් 5 කට වඩ වැඩි ගානක් එනවා.
මොකද පවුම, ඩොලර් එකට වඩා ගනන් නිසා. Fiverr clones ඕනෙ තරම් තිබුනට කට්ටිය දන්නවනේ ඒවගෙ ඉන්නේ Sellersල විතරයි, Buyersල එන්නෙ නෑ කියලා.
හැබැයි මේකෙ Gigs විකිනෙනව. මම කරපු නිසයි කියන්නේ. අමතර පොඩි ගානක් හොයාගන්න පුලුවන්.
පල්ලෙහා තියෙන්නෙ මගේ Fivesquids Account එකේ Screenshot එකක්. මෙන්න ලින්ක් එක fivesquids.co.uk
![]()

Machan Web Directories kiyanne monawada?

මචන් ඕඩර් ඩිලිවර් කරගෙන කැන්සල් කරන උනුත් ඉන්නවා නේද මොකක්ද මේකට කරන්න තියෙන්නේ!
uba monawada machan karanne? logo wage karanava nam sample pennapan screenshot walin..hoda nam kiyanna kiyapan deliver karanna..ethakota uta oni nam hodai kiyanna wenawane..
මේක උනේ මචන් එකෙක්ට හොදට උදව් කරන්න ගිහින්..පොර කියපු විදියටම සුපිරිවට මම ලෝගේ එකක් හදලා දුන්නා පොර ඊට පස්සේ වෙන වෙන වෙනස්කම් ඉල්ලලා තව පික් ටිකකුත් හදාගත්තා අන්තිමට ඔඩර් එක ඕකේ කරලා ටික දවසකින් මෙන්න පොරට ඒක හරි නෑ කියලා කැන්සල් කරලා..ඕඩර් එක කම්පේලේට් කියලත් තිබුනා මොකක්ද මේකට කරන්න පුලුවන්!

Good work.![]()