කවුද මචන් ලගදි HNB card එකට money Withdraw කරේ???
වෙනද දවස් 4ක් යන්ඩ කලින් එනවා! දෑන දවස් 7යි withdraw කරලා. තම ඈවිල්ලා නෑ!








වෙනද දවස් 4ක් යන්ඩ කලින් එනවා! දෑන දවස් 7යි withdraw කරලා. තම ඈවිල්ලා නෑ!






















අද පාඩම Fivesquids.මේක ගැන දැනටමත් දන්න අය ඇති. මේකත් Fiverr Clone එකක්. ඔය ඕනෙ තරම් තියෙන්නේ. ඒ වගේ එකක් තමයි. හැබැයි මේකෙ ගණුදෙණු වෙන්නේ පවුම් වලින්.
මාත් දැන් ටිකක් කල් ඉදලා මේකෙ වැඩ කරනවා. Payments එහෙම හරියට වෙලාවට කෙරෙනවා. බය වෙන්න දෙයක් නෑ. හැම දෙයක්ම ෆිවෙර්‍ර වගේම තමයි. කිසි වෙනසක් නෑ.
මට මේකෙ තියෙන ලොකුම වාසිය තමයි පවුම් වලින් ගණුදෙණු කරන එක. Fiverr එකේ Order එකක් කරලා අන්තිමේට අපෙ අතට එන්නෙ ඩොලර් 3.92ක් වගේ ගානක්නේ. හැබැයි මේකෙ Order එකක් කලාම ඔක්කොම ගණන් කැපිලා අන්තිමට අපේ අතට ඩොලර් 5 කට වඩ වැඩි ගානක් එනවා.
මොකද පවුම, ඩොලර් එකට වඩා ගනන් නිසා. Fiverr clones ඕනෙ තරම් තිබුනට කට්ටිය දන්නවනේ ඒවගෙ ඉන්නේ Sellersල විතරයි, Buyersල එන්නෙ නෑ කියලා.
හැබැයි මේකෙ Gigs විකිනෙනව. මම කරපු නිසයි කියන්නේ. අමතර පොඩි ගානක් හොයාගන්න පුලුවන්.
පල්ලෙහා තියෙන්නෙ මගේ Fivesquids Account එකේ Screenshot එකක්. මෙන්න ලින්ක් එක fivesquids.co.uk
![]()
un team ekak set wela sure ekata premium seo tools dala thamai oya wede karanawa eththe....
haba gig ekema queue eke polimata orders thiyenawa......

..order eka anna kalin mage acc ake thibbe 112$ but den order eka aawata passeth 112$ mai thiyenne 


eka wenne kohomada ?
mama den mokakda karanna one please helpppp


me too machan ,,,pissu kora ne?un team ekak set wela sure ekata premium seo tools dala thamai oya wede karanawa eththe....
haba gig ekema queue eke polimata orders thiyenawa......
habay uta pissu wetenawa mage gigs tika dekka nam. samahara ewata dapu dawase indala 1 order ekakwath na![]()
ඕකෙන් මොකක්ද කරන්න පුළුවන්..Maxxa Comments tool ekak thiyenawa bun! $90 kiyanawa.. mama aran balala ubalatath kiyannam![]()


ඕකෙන් මොකක්ද කරන්න පුළුවන්..
දන්නේ නැති නිසා අහන්නේ මචන්![]()
captch manually gahanne nathuwa comment 2000 wage auto danna puluwan! Mamath thawama testing machan. .EDU link 100 wage sell karanna puluwan eka gig ehekin $5ta
Machan meeketh Withdrawal option eka Paypal witharada?

pissu kora ne?un team ekak set wela sure ekata premium seo tools dala thamai oya wede karanawa eththe....
haba gig ekema queue eke polimata orders thiyenawa......
habay uta pissu wetenawa mage gigs tika dekka nam. samahara ewata dapu dawase indala 1 order ekakwath na![]()

machanla maara seen eka..mata den tikakata kalin order ekak aawa..order eka anna kalin mage acc ake thibbe 112$ but den order eka aawata passeth 112$ mai thiyenne
eka wenne kohomada ?
mama den mokakda karanna one please helpppp
![]()

ela ela. meke comment dana blog list eka auto update wenawada? nathnam tikak kal yanakota blogs wala comment close kalama wada nathuwa yai.
Meke machan apita list ekak import karanna thiyenne.
Mama slow damma check karanna!