FIVERR LEVEL 2

Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    කවුද මචන් ලගදි HNB card එකට money Withdraw කරේ???:confused:

    වෙනද දවස් 4ක් යන්ඩ කලින් එනවා! දෑන දවස් 7යි withdraw කරලා. තම ඈවිල්ලා නෑ!:nerd:

    :oo::oo::oo: :baffled::baffled::baffled: :dull::dull::dull:
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,520
    2,033
    113
    Rockers Island
    Machanla podi help ekak diyanko me photo eke use karala thiyena font eka mokadda ban
    top.gif
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    අද පාඩම Fivesquids. :D මේක ගැන දැනටමත් දන්න අය ඇති. මේකත් Fiverr Clone එකක්. ඔය ඕනෙ තරම් තියෙන්නේ. ඒ වගේ එකක් තමයි. හැබැයි මේකෙ ගණුදෙණු වෙන්නේ පවුම් වලින්. :oo: මාත් දැන් ටිකක් කල් ඉදලා මේකෙ වැඩ කරනවා. Payments එහෙම හරියට වෙලාවට කෙරෙනවා. බය වෙන්න දෙයක් නෑ. හැම දෙයක්ම ෆිවෙර්‍ර වගේම තමයි. කිසි වෙනසක් නෑ. :no: මට මේකෙ තියෙන ලොකුම වාසිය තමයි පවුම් වලින් ගණුදෙණු කරන එක. Fiverr එකේ Order එකක් කරලා අන්තිමේට අපෙ අතට එන්නෙ ඩොලර් 3.92ක් වගේ ගානක්නේ. හැබැයි මේකෙ Order එකක් කලාම ඔක්කොම ගණන් කැපිලා අන්තිමට අපේ අතට ඩොලර් 5 කට වඩ වැඩි ගානක් එනවා. :rolleyes: මොකද පවුම, ඩොලර් එකට වඩා ගනන් නිසා. Fiverr clones ඕනෙ තරම් තිබුනට කට්ටිය දන්නවනේ ඒවගෙ ඉන්නේ Sellersල විතරයි, Buyersල එන්නෙ නෑ කියලා. :rofl: හැබැයි මේකෙ Gigs විකිනෙනව. මම කරපු නිසයි කියන්නේ. අමතර පොඩි ගානක් හොයාගන්න පුලුවන්. :yes: පල්ලෙහා තියෙන්නෙ මගේ Fivesquids Account එකේ Screenshot එකක්. මෙන්න ලින්ක් එක fivesquids.co.uk

    Untitled.png

    Machan meeketh Withdrawal option eka Paypal witharada?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    machanla maara seen eka..mata den tikakata kalin order ekak aawa:)..order eka anna kalin mage acc ake thibbe 112$ but den order eka aawata passeth 112$ mai thiyenne :sorry::sorry::sorry::eek: eka wenne kohomada ?:eek:mama den mokakda karanna one please helpppp:(:(
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    pissu kora ne?:shocked: un team ekak set wela sure ekata premium seo tools dala thamai oya wede karanawa eththe....:) haba gig ekema queue eke polimata orders thiyenawa......:cool:

    habay uta pissu wetenawa mage gigs tika dekka nam. samahara ewata dapu dawase indala 1 order ekakwath na :lol:
    me too machan ,,,
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ඕකෙන් මොකක්ද කරන්න පුළුවන්..:eek:
    දන්නේ නැති නිසා අහන්නේ මචන්:(

    captch manually gahanne nathuwa comment 2000 wage auto danna puluwan! Mamath thawama testing machan. .EDU link 100 wage sell karanna puluwan eka gig ehekin $5ta
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    captch manually gahanne nathuwa comment 2000 wage auto danna puluwan! Mamath thawama testing machan. .EDU link 100 wage sell karanna puluwan eka gig ehekin $5ta

    ela ela. meke comment dana blog list eka auto update wenawada? nathnam tikak kal yanakota blogs wala comment close kalama wada nathuwa yai.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    pissu kora ne?:shocked: un team ekak set wela sure ekata premium seo tools dala thamai oya wede karanawa eththe....:) haba gig ekema queue eke polimata orders thiyenawa......:cool:

    habay uta pissu wetenawa mage gigs tika dekka nam. samahara ewata dapu dawase indala 1 order ekakwath na :lol:

    100% positive feedback thiyenawa. apita order 200k 300k dawasakata open karala balannawath ba, complete karana eka kese wethath. :lol:
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    machanla maara seen eka..mata den tikakata kalin order ekak aawa:)..order eka anna kalin mage acc ake thibbe 112$ but den order eka aawata passeth 112$ mai thiyenne :sorry::sorry::sorry::eek: eka wenne kohomada ?:eek:mama den mokakda karanna one please helpppp:(:(

    ara magul maintenance eka thamai mewata waga kiyanna one. eken passe okkoma awul. :angry:
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ela ela. meke comment dana blog list eka auto update wenawada? nathnam tikak kal yanakota blogs wala comment close kalama wada nathuwa yai.

    Kalin salli deela gaththu ekata une eka thama bun. ekama list eka minissu 1000k wage use karaddi nikamma un spam wenawa:baffled: Meke machan apita list ekak import karanna thiyenne. :) Mama slow damma check karanna!
     
    Status
    Not open for further replies.