FIVERR LEVEL 2

Status
Not open for further replies.

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    Ol8Zq.jpg

    Meeka leesiy nam thamai BUT machan patta ganan ne.. ithin eeta wadaa leesi nadda Malaysian Account eka VCC ekakin verify karala Freelancer,Odesk,Fastspring,Plimus wage site ekakata cash maaru karala eeta passe eeka through Cheque or Skrill ekata ganna eka ?
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    මචංලා... you hit like bot එකක් සල්ලි වලට ගත්තු කවුරු හරි ඉන්නවද? එහෙම සල්ලි වලට ගන්න පුලුවන් වැඩ කරන එකක් නැද්ද? කවුරු හරි පාවිච්චි කරලා අත්දැකීම් තියෙන එකක් කියහල්ලකෝ..
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    machan la katiyama dawnae me dawas wala HNB - PP case ne ,,,, :no:

    lankawe ebay walin dan selling ba neda ? katahari awlak awada ?

    ebay eken apu case podak danna balanna

    Alert

    Your account is currently restricted from selling on eBay. You can still buy with your account, but we but we recommend that you learn more about buying basics.
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    machan la katiyama dawnae me dawas wala HNB - PP case ne ,,,, :no:

    lankawe ebay walin dan selling ba neda ? katahari awlak awada ?

    ebay eken apu case podak danna balanna

    Alert

    Your account is currently restricted from selling on eBay. You can still buy with your account, but we but we recommend that you learn more about buying basics.

    Uba monadha sell kale? :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,016
    22,425
    113
    ade ehemada, Onima bank acc ekakata genna ganna puluwanda saho? Paypal ekata salli transfer unaama ebay eken buy karannath puluwan neda?

    Thanx!

    ඊබේ බඩු ගන්න නම් පුළුවන්.හැබැයි බෑන්ක් එකට සල්ලි ගන්න නම් මැලේසියන් විදිහට පේ පැල් එක හදලා තියෙන්න ඕනා.ඊට පස්සෙ HNB ඩෙබිට් කාර්ඩ් එක පේ පැල් වලට connect කරන්නත් ඕනා.එතකොට කාඩ් එකට සල්ලි ගන්න පුලුවන්.HNB විතරයි මමනම් දන්නෙ.ඕන බෑන්ක් එකවුන්ට් එකකටනම් ගන්න බෑ.

    ඒ වගේම කවුරු කිවුවත් මේ විදිහට සල්ලි ගන්න එක නීති විරෝධීයි.මොකද පේ පැල් ලංකාවට සපෝට් කරන්නෙ නෑ.අපි හොර එකවුන්ට් එකකින් තමා සල්ලි ගන්නෙ.

    දැන්නම් HNB එකට ගන්න බැහැයි කියලත් කියනවා.ඔය කට්ටිය කියන්නෙ.
     
    • Like
    Reactions: argan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,016
    22,425
    113
    අඩේ:shocked::shocked::shocked:........එකපාරටම පි‍ටු 12 ක් විතර පැනලා.මම බැලුවා මොකෝ කියලා.මමනම් HNB එකට ගන්නෙ නෑ.shyamin අයියට කියලා සල්ලි මාරු කර ගන්නවා:P:P:P.ඒක නීති විරෝදීත් නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    Meeka leesiy nam thamai BUT machan patta ganan ne.. ithin eeta wadaa leesi nadda Malaysian Account eka VCC ekakin verify karala Freelancer,Odesk,Fastspring,Plimus wage site ekakata cash maaru karala eeta passe eeka through Cheque or Skrill ekata ganna eka ?

    මට නම් මචන් එහෙම හිතෙන්නේ නෑ. විත්ද්‍රව් එකක් $3 යි ගානක්. අවුරුද්දට $29.95 එකනෙ තියෙන්නේ.
    අපි PayPal එකෙන් HNB එකට විත්ද්‍රව් කරනකොට $5 ඒවම කියක් අවුරුද්දට යනේව ඇතිද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    machan la katiyama dawnae me dawas wala HNB - PP case ne ,,,, :no:

    lankawe ebay walin dan selling ba neda ? katahari awlak awada ?

    ebay eken apu case podak danna balanna

    Alert

    Your account is currently restricted from selling on eBay. You can still buy with your account, but we but we recommend that you learn more about buying basics.

    oya ban ara mase kata ebay eke selling un nathara karapu eka ne.
    nathiwa lankawe prashnayak newai:yes:

    me mase ebay eke oya message eka display unu dasa labana maseta eddi. 1month wenawane. etakota oka hari yanewa:D
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    අඩේ:shocked::shocked::shocked:........එකපාරටම පි‍ටු 12 ක් විතර පැනලා.මම බැලුවා මොකෝ කියලා.මමනම් HNB එකට ගන්නෙ නෑ.shyamin අයියට කියලා සල්ලි මාරු කර ගන්නවා:P:P:P.ඒක නීති විරෝදීත් නෑ.

    Kawuda ban Shymin kiyanne ? Malaysian PP ekak Verify nokara puluwan da wena kenekuta salli yawanna ?
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මට නම් මචන් එහෙම හිතෙන්නේ නෑ. විත්ද්‍රව් එකක් $3 යි ගානක්. අවුරුද්දට $29.95 එකනෙ තියෙන්නේ.
    අපි PayPal එකෙන් HNB එකට විත්ද්‍රව් කරනකොට $5 ඒවම කියක් අවුරුද්දට යනේව ඇතිද?

    Kawuru hari innawada Malaysian & Sri Lankan paypal 2k ekama address ekata ,ekama name ekata hadapu ekek ?
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    Anika machan Gig eke menna mewa thiyenawa nam hodai.

    1. Ubata wade iwara karanna puluwan dawas gaana -

    Ex - I will kill your GF in 2 days for $5

    2. Description eke mul akuru 37 ta ube exp eka gana danna ona -

    Ex - 4 year exp for hunt down humans on jamsiburg town

    3. Google eken nathuwa uba image ekak hadala dapan -

    Ex - google eken images 4k aran mix karapan

    මචන් ඔන්න උබ මගේ අඩුපාඩු කිව්වනේ එදා.මම ඒවා හැදුව මචන්.ඔන්‍න‍ ඇද උදේ ඔඩර් 2 ඇවිත් තිබ්බා.ඔබට වැඩි වැඩියෙන් ලැබේවා.බොහොම පින් .....
     
    Status
    Not open for further replies.