FIVERR LEVEL 2

Status
Not open for further replies.

EvilClown

Member
Jul 21, 2012
102
12
0
Mini Van
මට නම් මචන් එහෙම හිතෙන්නේ නෑ. විත්ද්‍රව් එකක් $3 යි ගානක්. අවුරුද්දට $29.95 එකනෙ තියෙන්නේ.
අපි PayPal එකෙන් HNB එකට විත්ද්‍රව් කරනකොට $5 ඒවම කියක් අවුරුද්දට යනේව ඇතිද?

payoneer card eken withdraw karana kota PayPal eken $5 fee + payoneer fee $3

$8 yanawa eka withdraw ekata
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඊබේ බඩු ගන්න නම් පුළුවන්.හැබැයි බෑන්ක් එකට සල්ලි ගන්න නම් මැලේසියන් විදිහට පේ පැල් එක හදලා තියෙන්න ඕනා.ඊට පස්සෙ HNB ඩෙබිට් කාර්ඩ් එක පේ පැල් වලට connect කරන්නත් ඕනා.එතකොට කාඩ් එකට සල්ලි ගන්න පුලුවන්.HNB විතරයි මමනම් දන්නෙ.ඕන බෑන්ක් එකවුන්ට් එකකටනම් ගන්න බෑ.

    ඒ වගේම කවුරු කිවුවත් මේ විදිහට සල්ලි ගන්න එක නීති විරෝධීයි.මොකද පේ පැල් ලංකාවට සපෝට් කරන්නෙ නෑ.අපි හොර එකවුන්ට් එකකින් තමා සල්ලි ගන්නෙ.

    දැන්නම් HNB එකට ගන්න බැහැයි කියලත් කියනවා.ඔය කට්ටිය කියන්නෙ.

    Mama Paypal acc1k haduwa eth eke Malaysia kiyala denna thibbe na...nationality eka sri lankan dunne....HNB card eka ganna keyak thiyenna onida saho bank acc eke? Ade ehema unoth api salli ganne kohomada, ehama unoth earn karan salli ebay ekata thamayi pudanna wenne...:(

    Thanx macho me gana kiyala dunnata!!! :)
    11.gif

    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    I'm Going to Teach You How to Make $1000+ Per Month on Fiverr While Only Working 30 minutes Per Day - FREE 7 Step Video Course

    warriorforum.com/warrior-special-offers-forum/626107-free-fiverr-warrior-special-offer-1000-per-month-fiverr-method-only-work-30-minutes-per-day.html
    :P:P:P:P

    Oka denna hadanne mama dan
     
    Last edited:

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    කලු පූසා;13078308 said:
    FREE 7 Step Video Course

    Password : Elakiri

    Download karala thiyaganin. oke admin karaya video file path eka maru karai ahu unoth.

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
    PASSWORD - elakiri
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
    ...........................................
    DELETED.......................
    .....................................
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,738
    24,005
    113
    tracing Geo-location.. ... ...
    mage kalin payoneer card ekak thiyanawa..odesk eke...eke password username 2n ekakwath mathaka na..password ganna email eka oni..email eka kokada kiyala mathakath na..mama delete karapu email account ekakda manda..aluth card ekak ganna ba e address ekatama..mama wena address ekak dala aluthin card ekak gaththoth aluth paypal ekakuth hadanna wei neda e addres dala? nathnam verify wenne na neda? poddak danna kenek kiyannako..:confused::confused::confused:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    ube email gagaha palapan password reset ekedi mona mail ekada reg wela thiyenne kiyala
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63

    Meeka leesiy nam thamai BUT machan patta ganan ne.. ithin eeta wadaa leesi nadda Malaysian Account eka VCC ekakin verify karala Freelancer,Odesk,Fastspring,Plimus wage site ekakata cash maaru karala eeta passe eeka through Cheque or Skrill ekata ganna eka ?

    :rolleyes: umbata oya okkoma karana eka lesida kelinma card ekata ganawata wada?
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    machan la katiyama dawnae me dawas wala HNB - PP case ne ,,,, :no:

    lankawe ebay walin dan selling ba neda ? katahari awlak awada ?

    ebay eken apu case podak danna balanna

    Alert

    Your account is currently restricted from selling on eBay. You can still buy with your account, but we but we recommend that you learn more about buying basics.

    Ehema case ekak na. Sell karanna puluwan. oka umbe personal case ekak. oya pahadiliwama kiyala thiyenne recommend you to learn more about buying basics kiyala. Umbe mokak hari mistake ekak wenna athi.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ඊබේ බඩු ගන්න නම් පුළුවන්.හැබැයි බෑන්ක් එකට සල්ලි ගන්න නම් මැලේසියන් විදිහට පේ පැල් එක හදලා තියෙන්න ඕනා.ඊට පස්සෙ HNB ඩෙබිට් කාර්ඩ් එක පේ පැල් වලට connect කරන්නත් ඕනා.එතකොට කාඩ් එකට සල්ලි ගන්න පුලුවන්.HNB විතරයි මමනම් දන්නෙ.ඕන බෑන්ක් එකවුන්ට් එකකටනම් ගන්න බෑ.

    ඒ වගේම කවුරු කිවුවත් මේ විදිහට සල්ලි ගන්න එක නීති විරෝධීයි.මොකද පේ පැල් ලංකාවට සපෝට් කරන්නෙ නෑ.අපි හොර එකවුන්ට් එකකින් තමා සල්ලි ගන්නෙ.

    දැන්නම් HNB එකට ගන්න බැහැයි කියලත් කියනවා.ඔය කට්ටිය කියන්නෙ.

    GOOD EXAMPLE FOR NEGATIVE ATTRACTION :D :yes:
     
    Status
    Not open for further replies.