Machan mala adiyawa nawaththala Photoshop igena ganin.... paya 12n igena ganna puluwan
මගේ ෆීවර් හීනය මට නැතිවෙයි වගේ..මට අනුන්ගේ ගිග් කොපිකරලවත් ඕඩර් එන් නැහැ.අනේ දන්න අය හෙල්ප් මී,,,මම අද එපාම උනා.මම මේ ට්රේඩ් එකම කියෙයුවා.ඒත් වැඩක් උනේම නැහැ.අනේ යාලුවනේ හෙල්ප් මී.....
machan monawa karannath mokak hari deyak danagena inna one...
ehema naththam monawa hari deyak hoya ganna one...
samahara wita oya nodanna eth anith ayata wadagath wena monawa hari oya langa athii...
mama kiyanne machan atha arinna epa. gig tika wena kata hari kiyala liyawagena hari apahu dapan... 



