FIVERR LEVEL 2

Status
Not open for further replies.

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    එහෙම පුළුවන්. හැබැයි ඒ ඊමේල් එකට එන මේල් එක කන්ෆර්ම් කරන්න ඕනා.

    Nathnam mama PP account ekak hadala eekata money aragena eeken eyaata yewwath harine neda ? US/Canada kiyala awlak wenekak naa ne ?
     
    IMALKA VISHVAJITH

    Junior member
  • Sep 21, 2009
    72
    1
    8
    පැටියා;13080418 said:
    ලොක්කා පේපෑල් Mastercard withdrawals සපෝට් කරන්නෙ නැත :no:
    VISA Card වලට විතරයි විඩ්‍රෝ කරන්න පුලුවන්.
    මිනිස්සුන්ව අමාරුවෙ නොදා හිටපං. :P

    පේපෑල් එකෙන් පේඕනර් කාඩ් එකට සල්ලි ගන්න ඕනෙ නම් Payoneer US Payment Service එකට ඇප්ලයි කරන්න ඕනෙ. එතකොට US Bank Account එකක් හම්බවෙනවා. ඒකෙන් තමා ACH Transfer කරන්න පුලුවන්. :yes:

    වැඩි විස්තර සඳහා මම දාපු ත්‍රෙඩ් එකක් ඇති ඒක බලන්න :D

    mcn ube therad eke link eka dapnko
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63

    machan, thread eke link eka dapan.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    machan, thread eke link eka dapan.

    2zyftpg.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1457012

    ..................................................​
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;13080418 said:
    ලොක්කා පේපෑල් Mastercard withdrawals සපෝට් කරන්නෙ නැත :no:
    VISA Card වලට විතරයි විඩ්‍රෝ කරන්න පුලුවන්.
    මිනිස්සුන්ව අමාරුවෙ නොදා හිටපං. :P

    පේපෑල් එකෙන් පේඕනර් කාඩ් එකට සල්ලි ගන්න ඕනෙ නම් Payoneer US Payment Service එකට ඇප්ලයි කරන්න ඕනෙ. එතකොට US Bank Account එකක් හම්බවෙනවා. ඒකෙන් තමා ACH Transfer කරන්න පුලුවන්. :yes:

    වැඩි විස්තර සඳහා මම දාපු ත්‍රෙඩ් එකක් ඇති ඒක බලන්න :D
    oya US account eka dala paypal ekak hadanna puluwan da ban
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63

    yako e mama.....:yes::D emoney group ekakay, dollar exchange karana ekakai, ape fiverr ekei witharai damme...mama FB group deke ewa ehemama ayn kala....:yes: ethakotath kattiya wateta email hitan yawala :P habai meka FAKE NEWS ekak nemei machan...:no: oyata balanna onanam mama me thread eketh post eka dala athi.:rolleyes: kawuruwath order ekaknam dunne na.... :D

    අහ්, මූ හාවා. උඹටද අරූ බනින්නේ ela ela :P
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Machanla mata help karanna.mama fiverr account 5 heduwa ekakatawat oder nehe.mama englih wediya dan nehe.eka nisa mama english kedichcha ewagen discription eka demme.mata kiyanna kohomada wede wenne kiyala.ei oder nette.massayak wage wenawa.back link 2000 banner logo oyawage gigs 40 wada demma...

    meka kiayawanna ba ban. dark text ekakin dapan.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    පට්ට මචං.... මමත් ට්‍රයි කළා. ඒත් මට එකක් වත් සෙට් වුනේ නැහැ. මම ඒ නිසා වැඩේ අතැරලා දැම්ම.... :no::no::no::no::no:

    oya atha arina katha kiyanna epa. unta no place. aluthin wade patan ganin. hamoma danna widihata udaw karai. :yes:
     
    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    Machanla mata help karanna.mama fiverr account 5 heduwa ekakatawat oder nehe.mama englih wediya dan nehe.eka nisa mama english kedichcha ewagen discription eka demme.mata kiyanna kohomada wede wenne kiyala.ei oder nette.massayak wage wenawa.back link 2000 banner logo oyawage gigs 40 wada demma...

    backlink jobnam dan tikak witharai sauththui. edu links .gov links thama negala yanne tikak. fiverr karana yaluwek ekka gig exchange ekak karagena profile eka rate karaganna. eeta passe oya blog wala forum wala gihin comments dala link eka danan gig eke lassana banners ehema thiyenawa kiyala. oyage kiyala kiyanepa/ oya oyage site ekakata me gig eken banner ekak hadagaththa kiyala podi review parak danna
     
    jiththi

    Member
    Apr 6, 2012
    76
    1
    0
    The Gig you were looking for is no longer available.
    Here are some other gigs you may find interesting instead:

    mage gigs walata udin nilpati weerenawa.mama graphic gigs 18 demma.weeks 3 wenawa no oders.ada ekak awa.eka witaramai.mata help karanna aneeeeeeeeeee
     
    jiththi

    Member
    Apr 6, 2012
    76
    1
    0
    Menna ai liuwa

    meka kiayawanna ba ban. dark text ekakin dapan.

    Machanla mata help karanna.mama fiverr account 5 heduwa ekakatawat oder nehe.mama englih wediya dan nehe.eka nisa mama english kedichcha ewagen discription eka demme.mata kiyanna kohomada wede wenne kiyala.ei oder nette.massayak wage wenawa.back link 2000 banner logo oyawage gigs 40 wada demma...:no:
     
    jiththi

    Member
    Apr 6, 2012
    76
    1
    0
    hhh

    mama berima tena oders 4000+ rapu ekekge gig ekama copy karala demma pereda.ehemat 5 wage demma ko ekatawat no oders..
     
    jiththi

    Member
    Apr 6, 2012
    76
    1
    0
    මගේ ෆීවර් හීනය මට නැතිවෙයි වගේ..මට අනුන්ගේ ගිග් කොපිකරලවත් ඕඩර් එන් නැහැ.අනේ දන්න අය හෙල්ප් මී,,,මම අද එපාම උනා.මම මේ ට්‍රේඩ් එකම කියෙයුවා.ඒත් වැඩක් උනේම නැහැ.අනේ යාලුවනේ හෙල්ප් මී.....
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මගේ ෆීවර් හීනය මට නැතිවෙයි වගේ..මට අනුන්ගේ ගිග් කොපිකරලවත් ඕඩර් එන් නැහැ.අනේ දන්න අය හෙල්ප් මී,,,මම අද එපාම උනා.මම මේ ට්‍රේඩ් එකම කියෙයුවා.ඒත් වැඩක් උනේම නැහැ.අනේ යාලුවනේ හෙල්ප් මී.....

    apitath orders nam me kale adui. eth puluwan udauwak karannam. gig wala url dapan. nathnam PM karapan
     
    Status
    Not open for further replies.