FIVERR LEVEL 2

Status
Not open for further replies.

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
Mageth Video ekak daanna gihin denied kiyala watila thiyennne...eth Gig ekata nam awulak gihin naa habai....ehema thibbama awul yanwda saho?

VIDEO එක denied උනාට අවුලක් නෑ. GIG එක denied උනොත් ඉතින් අලුතින් එකක් හදන්ඩ වෙනවා.:nerd:

  • COPY:no: කරගත්ත VIDz දාන්ඩ එපා.:no:(අනිවා හෑම vid එකක්ම උන් REVIEW කරනවා)
  • VID එකේ Fiverr කියල අනිවා තියෙන්ඩ ඕන.:yes:
ඕවා තමයි vid, denied වෙන්ඩ ප්‍රධාන හේතු...:D
 
  • Like
Reactions: argan

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,022
    22,427
    113
    Wade nam hodai wage macho,kollo tikate hodak wwenew nam full sup eke dennam.

    කලු පූසා;13125924 said:
    wede hari yaida? dollar wikunana eunnam akamethi wedi wedeta. karanna puluwannam elama wedak

    වැඩේ හරියනවද කියලා බලන්නත් එක්ක කරමු.ෆේස්බුක් එකේ එලකිරි එකේ ඇඩ්වර්ටයිසින් පාරක් දාලා කරානම් කරගන්න තිබ්බ.ඔන්ලයින් පෙත්සම් හදන්න ඕන තරම් සයිට් තියෙනවා.
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    මචන්ලා,උඹලා කොහොම කිවුවත් පේ පැල් ලංකාවට සපෝට් නම් කොච්චර දෙයක්ද?

    උඹලා කැමති නැද්ද ලංකාවට පේ පැල් සපෝට් නම්.

    නැතනම් කට්ටිය මොකටද ‍ෆිවර් එකට මැසේජ් යැවුවේ මනීබුකර්ස් සපෝට් කරන්න කියලා.

    අනික අපි මේක කරන්නෙ ඔන්ලයින්ව.එකෙක්වත් මූනට මූන හම්බවෙන්නෙ නෑ.

    හරි බන් ඔන්ල්යින් කරාට, කෙල උනොත් හෑමොටම කෙල වෙනවානෙ! අනික මේ case එක කතාකරන්ඩ Face to face ගියත් අවුලක් නෑ. :dull:නමුත් උන් ඕක තහනම්ම කරොත් මොකද කරන්නෙ?:oo:

    ඉස්සර තිබ්බෙ HNB + Credit cඅර්ඩ්(හෙන නීති ඒ ඩවස් වල)
    දෑන් කොච්චර ක්‍රම තියෙනවද සල්ලි ගන්ඩ කිසි අවුලක් නෑතුව!:yes:

    අනික Paypal SL වල accept නොකර ඉන්ඩ හේතුව මොකක් කියලද හිතන්නෙ? අනිවා මාත් කෑමතියි PP SL වල accept කරනවනම්! එත් දෑනටත් කිසි අවුලක් නෑතුව කරගන්ඩ තියෙන වෑඩේ නෑති උනොත් මොකද කරන්නෙ?
    :baffled:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    2zyftpg.png

    Machan illan kanna one nane bn..
    itath oka central bank eken reject unoth okkoma iwarai. HNB ekata late wela ena ekawath enne nathi wenawa epara..
    okkoma banks walata thiyena rights remove karanawa sure.

    pp ekata one tharam kiyala thiyenawa unge blog eke machan. 2009 thamai mulma post eka dala thiyenne.
    danata thread 50k vithara thiyenawa pp lanka wata illala. eth thamath nane bn.

    meka try karannawath one nathi deyak. wade allala dapan vikara nathuwa.

    ..................................................​
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    වැඩේ හරියනවද කියලා බලන්නත් එක්ක කරමු.ෆේස්බුක් එකේ එලකිරි එකේ ඇඩ්වර්ටයිසින් පාරක් දාලා කරානම් කරගන්න තිබ්බ.ඔන්ලයින් පෙත්සම් හදන්න ඕන තරම් සයිට් තියෙනවා.

    මට පේන විදිහට උබ දෑනට තියෙන එකටත් කෙලවයි වගේ:growl:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    හරි බන් ඔන්ල්යින් කරාට, කෙල උනොත් හෑමොටම කෙල වෙනවානෙ! අනික මේ case එක කතාකරන්ඩ Face to face ගියත් අවුලක් නෑ. :dull:නමුත් උන් ඕක තහනම්ම කරොත් මොකද කරන්නෙ?:oo:

    ඉස්සර තිබ්බෙ HNB + Credit cඅර්ඩ්(හෙන නීති ඒ ඩවස් වල)
    දෑන් කොච්චර ක්‍රම තියෙනවද සල්ලි ගන්ඩ කිසි අවුලක් නෑතුව!:yes:

    අනික Paypal SL වල accept නොකර ඉන්ඩ හේතුව මොකක් කියලද හිතන්නෙ? අනිවා මාත් කෑමතියි PP SL වල accept කරනවනම්! එත් දෑනටත් කිසි අවුලක් නෑතුව කරගන්ඩ තියෙන වෑඩේ නෑති උනොත් මොකද කරන්නෙ?
    :baffled:

    2zyftpg.png

    Aniwa machn.. :yes::yes:

    ..................................................​
     
    SameeraW

    Member
    May 24, 2012
    313
    24
    0
    Aiyo salli mokak hari aulak thiyenawada ban dawas dekakin mage view count eka wadi une na ekakin wath But gigs active and visible in recent and search :(

    Matath kela wela wage

    same here machan
    2.gif

    -----------------------------------
    The search is there not only to reward certain users (no matter how successful), but also to provide opportunities to others as well, as reflected by the editorial focus and diversity of gigs on Fiverr.

    To make sure that you appear in Search, go to My Gigs, below the gig, click Show Stats, and under Gig Information if it says that it's visible in search, you're all set. The location in search varies and cannot be guaranteed.
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    2zyftpg.png

    Machan illan kanna one nane bn..
    itath oka central bank eken reject unoth okkoma iwarai. HNB ekata late wela ena ekawath enne nathi wenawa epara..
    okkoma banks walata thiyena rights remove karanawa sure.

    pp ekata one tharam kiyala thiyenawa unge blog eke machan. 2009 thamai mulma post eka dala thiyenne.
    danata thread 50k vithara thiyenawa pp lanka wata illala. eth thamath nane bn.

    meka try karannawath one nathi deyak. wade allala dapan vikara nathuwa.

    ..................................................​

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    muta kochchara kiwwath ahanne nae ne!:frown:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    VIDEO එක denied උනාට අවුලක් නෑ. GIG එක denied උනොත් ඉතින් අලුතින් එකක් හදන්ඩ වෙනවා.:nerd:

    • COPY:no: කරගත්ත VIDz දාන්ඩ එපා.:no:(අනිවා හෑම vid එකක්ම උන් REVIEW කරනවා)
    • VID එකේ Fiverr කියල අනිවා තියෙන්ඩ ඕන.:yes:
    ඕවා තමයි vid, denied වෙන්ඩ ප්‍රධාන හේතු...:D

    Thanx Macho!! mageth awula yanna aththe "Fiverr" kiyala thibbe nathi nisa wenna athi...:(
     
    • Like
    Reactions: galibba11

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    වැඩේ හරියනවද කියලා බලන්නත් එක්ක කරමු.ෆේස්බුක් එකේ එලකිරි එකේ ඇඩ්වර්ටයිසින් පාරක් දාලා කරානම් කරගන්න තිබ්බ.ඔන්ලයින් පෙත්සම් හදන්න ඕන තරම් සයිට් තියෙනවා.

    අවුලක් හිතන්ඩ එපා යාලුව මෙහෙම ඈහුවට...:rolleyes:

    උබට ඔච්චරම withdraw ප්‍රශ්න එන්ඩ, උබ මාසෙකට කීයක් විතර online EARN කරනවද?:confused:
    Monthly $1000 පන්නන උන් ඕන තරම් ඈති. මන් හිතන්නෙ නෑ ඒ එක පොරකටවත් මෙච්චර ප්‍රශ්න ඈති කියලා...!:rolleyes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,022
    22,427
    113
    අවුලක් හිතන්ඩ එපා යාලුව මෙහෙම ඈහුවට...:rolleyes:

    උබට ඔච්චරම withdraw ප්‍රශ්න එන්ඩ, උබ මාසෙකට කීයක් විතර online EARN කරනවද?:confused:
    Monthly $1000 පන්නන උන් ඕන තරම් ඈති. මන් හිතන්නෙ නෑ ඒ එක පොරකටවත් මෙච්චර ප්‍රශ්න ඈති කියලා...!:rolleyes:

    අඩෝ සල්ලි තියෙනවනම් දඟලන්නෙ නෑ:angry::angry::angry:.සොච්චමක් හොයන අපිට තමයි ප්‍රශ්න තියෙන්නෙ.:baffled:

    හරි! ඔන්න වැඩේ අතෑරියා.:frown::frown::frown:

    HNB එකෙන් ගන්නත් බැරි වුනාම වරෙන්කො කියාගෙන සල්ලි එන්නෙ නෑ කියලා.:angry::angry::angry:

    ඕන මගුලක් කරගනින්.වැරදුනාම එන්න එපා.මමනම් කාඩ් එකට ලොවෙත් සල්ලි ගන්නෙ නෑ.:no::no::no:

    ඕනනම් රෙප් කපපන්.ඇයි ඉතින් මේ රට ප්‍රජාතන්ත්‍රවාදීයි නේ:rolleyes::rolleyes::rolleyes:.රෙප් කැපුවයි කියලා මට මක් වෙනවැයි.ඕනනම් බෑන් වෙයි.එතකොට තව එකවුන්ට් එකක් හදනවා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :rofl:
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    2zyftpg.png

    Machan illan kanna one nane bn..
    itath oka central bank eken reject unoth okkoma iwarai. HNB ekata late wela ena ekawath enne nathi wenawa epara..
    okkoma banks walata thiyena rights remove karanawa sure.

    pp ekata one tharam kiyala thiyenawa unge blog eke machan. 2009 thamai mulma post eka dala thiyenne.
    danata thread 50k vithara thiyenawa pp lanka wata illala. eth thamath nane bn.

    meka try karannawath one nathi deyak. wade allala dapan vikara nathuwa.

    ..................................................​

    :yes: aniwa dan thiyena widihata wade karaganilla. baima unoth eeta passe balamu mokada karanne kiyala. danata salli ganna bari kamak nane.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    අවුලක් හිතන්ඩ එපා යාලුව මෙහෙම ඈහුවට...:rolleyes:

    උබට ඔච්චරම withdraw ප්‍රශ්න එන්ඩ, උබ මාසෙකට කීයක් විතර online EARN කරනවද?:confused:
    Monthly $1000 පන්නන උන් ඕන තරම් ඈති. මන් හිතන්නෙ නෑ ඒ එක පොරකටවත් මෙච්චර ප්‍රශ්න ඈති කියලා...!:rolleyes:

    ekane ban, dollar 3000 - 4000 hoyana RLT4U ta wath nane ban me tharam prashna withdraw karana eka gana . :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,022
    22,427
    113
    :yes: aniwa dan thiyena widihata wade karaganilla. baima unoth eeta passe balamu mokada karanne kiyala. danata salli ganna bari kamak nane.

    සල්ලි තියෙනවනම් දඟලන්නෙ නෑ:angry::angry::angry:.සොච්චමක් හොයන අපිට තමයි ප්‍රශ්න තියෙන්නෙ.:baffled:

    Hmmm
     
    Status
    Not open for further replies.