Mageth Video ekak daanna gihin denied kiyala watila thiyennne...eth Gig ekata nam awulak gihin naa habai....ehema thibbama awul yanwda saho?
VIDEO එක denied උනාට අවුලක් නෑ. GIG එක denied උනොත් ඉතින් අලුතින් එකක් හදන්ඩ වෙනවා.

- COPY
කරගත්ත VIDz දාන්ඩ එපා.
(අනිවා හෑම vid එකක්ම උන් REVIEW කරනවා) - VID එකේ Fiverr කියල අනිවා තියෙන්ඩ ඕන.


නමුත් උන් ඕක තහනම්ම කරොත් මොකද කරන්නෙ?







