FIVERR LEVEL 2

Status
Not open for further replies.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,022
    22,427
    113
    2zyftpg.png

    Ane machanla randu wenna yanna epa. Api hamotama problems thiyenwane.
    ewa visadagena himita yan. dan api hama dekatama solution hoya gena thiyenawane. :yes:
    balapalla api ekata sahodaroyo wage kochchara dawasak awada..
    mama EK eke dakapu sahayogayen wada karana thread 3n 1k FIVERR LEVEL 2 thread eka.
    A nisa kattiya samagiyen yan. mama me kiyanne mata vasi ganna newei, ubala dannawane mama inna thana.
    naththam methana randu wela / rep kapala / kunuharapa kiyala me thread ekath chhaaa karapalla. :no::no:

    ..................................................​

    මචන් මම කරන්න හැදුවෙ හොඳක්නෙ.අනික මම කලේ යෝජනාවක්.ඒත් කට්ටිය ඉතින් අරකයි මේකයි කියද්දි මට නිකන් බලන් ඉන්න බෑනෙ.මම ඒක කරන්නෙ නෑ කිවුවමත් කස්ටිය එක එක ඒවා කියෝගෙන එනවානම් මට කරන්න දෙයක් නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2zyftpg.png

    Credit load karanna puluwan neda machan.
    ape cc / visa card ekakin hari salli payoneer ekata danna puluwan.
    ithin eka saving vage thamai. :P :P

    ..................................................​

    එහෙම නම් පුළුවනි. එඋනත් පොලියක් එහෙම නෑ නේ . අපේ කාර්ඩ් වල තියෙන සල්ලි නිකම් payoneer එකට දල වැඩක් නෑ නේ
    2.gif
    අපිට සල්ලි ලංකාවට ගන්න විදිහක් නේ ඕනේ :yes:
     
    • Like
    Reactions: |MadMan|

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඉතින් උඹට වැඩක් නැත්නම් ඇයි කාලෙ කාගෙන මේ පෝස්ට් එක දැම්මෙ.අපරාදෙනෙ කාලෙ.

    Ahapu ekata reply daapan... Wena magul kiyawanne nathuwa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,022
    22,427
    113
    මචන් දැන් ‍ෆිවර් එකේ ගිග් දාන්න දෙන්නෙ නෑනෙ.මොන විදිහට දැම්මත් මෙහෙම වැටෙනවා.

    Code:
    Title contains illegal values
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    2zyftpg.png

    Ane machanla randu wenna yanna epa. Api hamotama problems thiyenwane.
    ewa visadagena himita yan. dan api hama dekatama solution hoya gena thiyenawane. :yes:
    balapalla api ekata sahodaroyo wage kochchara dawasak awada..
    mama EK eke dakapu sahayogayen wada karana
    thread 3n 1k FIVERR LEVEL 2 thread eka.
    A nisa kattiya samagiyen yan. mama me kiyanne mata vasi ganna newei, ubala dannawane mama inna thana.
    naththam methana randu wela / rep kapala / kunuharapa kiyala me thread ekath chhaaa karapalla. :no::no:

    ..................................................​

    FIVERR LEVEL 2
    COOL EBAY GADGETS
    FREE STUFF from INTERNET

    ද????????????????????????????????????????:)
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මචන් මම කරන්න හැදුවෙ හොඳක්නෙ.අනික මම කලේ යෝජනාවක්.ඒත් කට්ටිය ඉතින් අරකයි මේකයි කියද්දි මට නිකන් බලන් ඉන්න බෑනෙ.මම ඒක කරන්නෙ නෑ කිවුවමත් කස්ටිය එක එක ඒවා කියෝගෙන එනවානම් මට කරන්න දෙයක් නෑ.

    mehemmai machan oya api kochchara kiwwath un ooka allow karanne na, anika mokak hari problem ekak athi ne nathnam Skrill allow karala PP allow nokaranna..Onna ithin politician kenek maargen wedee denwuwoth nam wedee hari yai.
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28

    mee bonus eka denne US Citizen lata witharai....

    Eligibility
    Referrers must be legal residents of the 50 U.S. states and the District of Columbia who 1) are 18 years or older, and 2) have the legal right to provide the personal information (e.g., name and email address) of each Referred Customer.
    Companies and employees of Program Entities or their subsidiaries, affiliates or promotional agencies, including immediate family and household members, are not eligible.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචන් දැන් ‍ෆිවර් එකේ ගිග් දාන්න දෙන්නෙ නෑනෙ.මොන විදිහට දැම්මත් මෙහෙම වැටෙනවා.

    Code:
    Title contains illegal values

    allow karanne nathi characters monahari athi. . , ; : - wage ewa nathuwa english akuru walin witharak dala balapan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,022
    22,427
    113
    කලු පූසා;13138329 said:
    google kiyana wachane gig description eke danna denne nehene :eek:

    උඹට ඔච්චරයි.මට Title එකට කිසිම දෙයක් දාන්න දෙන්නෙ නෑනෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,022
    22,427
    113
    allow karanne nathi characters monahari athi. . , ; : - wage ewa nathuwa english akuru walin witharak dala balapan

    නෑ මචන් ඔය කිසිම දෙයක් නෑ:no::no::no:.ඒත් අරහම වැටෙනවා.උඹ පොඩ්ඩක් ගිග් එකක් දාන්න බලපන් මට උදවුවක් විදිහට.
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    Ithin mama fiverr walata amtharawa salli hamba karanna karana de thamai FOREX. mokada eeken nam kisi awlak na Skrill walin ganna puluwan nisaa.... Ada dina mage laaabaya USD 40... mama nam ithin mokuth karanne naa ZULU ta wedee baaara deela innawa...ada EUR/USD patta wenna watila .. yippeeeee

    Zulu weda karanne kohomada kiyala balanna menna thread eka CLICK HERE
     
    • Like
    Reactions: olu bakka
    Status
    Not open for further replies.