![]()
Ane machanla randu wenna yanna epa. Api hamotama problems thiyenwane.
ewa visadagena himita yan. dan api hama dekatama solution hoya gena thiyenawane.
balapalla api ekata sahodaroyo wage kochchara dawasak awada..
mama EK eke dakapu sahayogayen wada karana thread 3n 1k FIVERR LEVEL 2 thread eka.
A nisa kattiya samagiyen yan. mama me kiyanne mata vasi ganna newei, ubala dannawane mama inna thana.
naththam methana randu wela / rep kapala / kunuharapa kiyala me thread ekath chhaaa karapalla.![]()
..................................................
මචන් මම කරන්න හැදුවෙ හොඳක්නෙ.අනික මම කලේ යෝජනාවක්.ඒත් කට්ටිය ඉතින් අරකයි මේකයි කියද්දි මට නිකන් බලන් ඉන්න බෑනෙ.මම ඒක කරන්නෙ නෑ කිවුවමත් කස්ටිය එක එක ඒවා කියෝගෙන එනවානම් මට කරන්න දෙයක් නෑ.





