FIVERR LEVEL 2

Status
Not open for further replies.

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
11.gif
එල එල. Logo Designing ද උබ කරන්නේ මචන්ග්..

Okkoma karanawa machan! Logo / articles / backlinks / seo
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,022
    22,426
    113
    Pen tool එකෙන් ඇදපන් :P. pen tool එක use කරන විදිය බලපන් youtube. වැඩේ අල්ලගත්තම පට්ට ලේසී :yes:

    දැන් මට පෙන් ටූල් එක හුරුවෙවී ඉන්න තරම් වෙලාවක් නෑනෙ මචන්.

    හෙට උදේ වෙන්න ඉස්සෙල්ලා දෙන්න ඕනා.පලවෙනි ඕඩර් එක නිසා කැන්සල් කරගන්නත් බෑ.හපොයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,022
    22,426
    113
    මචන් අද ඕඩර් එකක් ආවා ලෝගෝ ඩිසයින් ගිග් එකට.ඌ මට පහල පින්තූරෙ දීලා කියනවා ඒ වගේ එකක් හදලා ඕනලු.අර මැද තියෙන පහන ඇඳගන්න විදිහ තමා කේස් එක.මට ඒක අඳින්න විදිහක් නෑනෙ.පුලුවන් කෙනෙක් මට උදවු කරන්නකො.අනේ ඉක්මනට උදවුවක් ඕනා.

    pslogo.jpg

    අනේ හෙල්ප් එකක් දෙන්නකෝ!
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    danna kenek kiyapanko.....fiverr aken payoneer card akata withdraw karala dawas 2n salli ganna puluwanda??? wenama aye card akata load karanna oneda?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,022
    22,426
    113
    machan mata nam wadiya illustrations ba..puluwan una nam sirawatama help karanava..

    කමක් නෑ මචන් තෑන්ක්ස්.

    මම ඒක කැන්සල් කරා.අපරාදෙ පලවෙනි ඕඩර් එක.
     
    Status
    Not open for further replies.