FIVERR LEVEL 2

Status
Not open for further replies.

salli

Member
Aug 22, 2012
67
2
0
කමක් නෑ මචන් තෑන්ක්ස්.

මම ඒක කැන්සල් කරා.අපරාදෙ පලවෙනි ඕඩර් එක.
aperade machan,kohoma hari vedio tute tikak balala egeneganin,math ps egenagaththe tute balala wadi deyak ba eth gode daganne puluwan amaruwen katta kala wadak awama,illustrater puluwan una nam aniwa ubete hadala denewa free.
 
|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
8d0bf13042c04af5ace3ec9.png

paw :(
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,026
    22,432
    113
    aperade machan,kohoma hari vedio tute tikak balala egeneganin,math ps egenagaththe tute balala wadi deyak ba eth gode daganne puluwan amaruwen katta kala wadak awama,illustrater puluwan una nam aniwa ubete hadala denewa free.

    බොහොම ස්තූතියි මචන්.ඔයාලා වගේ උදවු කරන අය ඉන්නවයි කියලා දැනගත්ත එකත් සතුටක්.

    මම ටියුට්ස් ටිකක් ඕඩර් කරලා තියෙන්නෙ.සෙනසුරාදට විතර පියුන් මාමා ගෙදරටම ගෙනල්ලා දේවි.
     
    salli

    Member
    Aug 22, 2012
    67
    2
    0
    බොහොම ස්තූතියි මචන්.ඔයාලා වගේ උදවු කරන අය ඉන්නවයි කියලා දැනගත්ත එකත් සතුටක්.

    මම ටියුට්ස් ටිකක් ඕඩර් කරලා තියෙන්නෙ.සෙනසුරාදට විතර පියුන් මාමා ගෙදරටම ගෙනල්ලා දේවි.
    ele ele machan,kohoma hari goda daganin,kohomahari pitaratin salli tikak sirilankawata awiti ape kollo tika diyunu wenewa nam hodatema athi..:yes::yes:
     
    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Dear All,
    Machan Mata big Help ekak one mata ekek negative feedback ekak dala mage gig rating eka 75% ta bassala mama mokada karanne???????? help me
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Dear All,
    Machan Mata big Help ekak one mata ekek negative feedback ekak dala mage gig rating eka 75% ta bassala mama mokada karanne???????? help me

    Buyerta kiyala hadaganna barinam Customer care ekata bailayak gahala balapan. hadala dewi:rolleyes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,026
    22,432
    113
    ele ele machan,kohoma hari goda daganin,kohomahari pitaratin salli tikak sirilankawata awiti ape kollo tika diyunu wenewa nam hodatema athi..:yes::yes:

    ඉස්සර දවසට ඕඩර්ස් දෙක ගනෙවත් ආවා දවසට.බැක්ලින්ක් ගිග් එකක්.මගේ එක්ස්ප්‍රස් නැතිවුනා.ඊට පස්සෙ ඕඩර්ස් ආවෙ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,026
    22,432
    113
    මගෙ ලෝගෝ ඩිසයින් ගිග් එක ප්‍රමෝට් කරන්න විදිහවල් කියපන්කො.මේ මගුලට විව්ස් ඇත්තෙත් නෑ.
     
    Status
    Not open for further replies.