Fiverr May Rocket

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    පුළුවන්තරම් රටට ඩොලර් අදිමු . ජය වේවා
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    11.gif
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,410
    3,083
    113
    welldone machan.:love: keep going
    mama gigs pause karanawa nitharama. thiyana eka complete karanakan. asawata aragena delay karala awul karaganna bari hinda. thama 5* 100%:D
    ganan nam godak ma aduyi. eth ithin adu gaane feedbacks 200k wath wenakan ehemma karanawa. :yes:
    pita ewath set una wenama websites wala. ewa nam standing orders. ewath 100% satisfied. balamu kohoma hari $1000k wath maaseta daaganna kawadama hari:yes:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Pause karanna epa bn. Gig eka hangennawa. ekek 2nek wadata ganin dan barima nm.

    uba
    traffic neda karanne ? oya sector eka ohoma thama. eddi enawa karaganna bari wenna. gig ekata kela unama wale wal naa. pause karanna epa e nisa.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    appata siri ehemada :sorry: aparade. aye goda daganin machan koma hari. vacation danmoth badu thama. a nisa gig pasue karanna :yes: good luck ;)

    ඔව් මචන් මේ කැම්පස් එකේ වැඩත් එක්ක මේක හරියට කරගන්න හම්බෙන්නෙම නැහැ :( 2016 November වෙනකන් මට සුපිරියට ආව orders..End Semester Exam ඒක සෙට් උනා විතරයි, වැකේෂන් දැම්මා..ඒකෙන් පස්සේ හරියට ගොඩ ඒමක් තිබුනෙම නැහැ :(

    උඹෙන් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න AMAZON ගැන..පස්සේ PM එකක් දාන්නම් :)
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    වාර්ෂික ශූද්ධ ආදායම ලක්ෂ 5 වැඩි නම් බදු ගෙවීම ට නිතියෙන් බැඳී සිටින බව ඔබ දන්නෙහිද ?
    :lol::lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වාර්ෂික ශූද්ධ ආදායම ලක්ෂ 5 වැඩි නම් බදු ගෙවීම ට නිතියෙන් බැඳී සිටින බව ඔබ දන්නෙහිද ?
    :lol::lol:


    Unbata hondatama sure de?
    Annually 5laks kiyanne bn maseta Rs.50,000k hoyana ekekuth ahu wenawa neh,
     

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    Ubala thaniyama goda yanne apitath kiyala deepallako. Apita kyala dunna kyala ubalata labena eken adu wenne nane😑😐