Illigle පැත්තට බර web order එකක් කරොත් developer ටත් අවුල්ද?
Cannabis, erotic content යන europ client.
Cannabis, erotic content යන europ client.
තියනව..content eke prasnayak na ne
Yes. මට එක පාරක් බ්ලැක් ඇන්ඩ් ව්හිටෙ ලිනෙ අර්ට් ඉල්ලුස්ට්‍රටිඔන් එකක් අව සෙx ටෝයිස් රිලේටඩ්. ඒකට මන් කෝකටත් කියල සපොර්ට් එකෙන් ඇහුවා. උන් කෙලින්ම කිව්ව කරන්න බෑ කියල. ප්ලැට්ෆොර්ම් එක ඕන කෙනෙක්ට සේෆ් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕන කියල රූල් එකක් කිව්වෙ.erotic content

Yes. Client wa eliyata aran wade karanna.Illigle පැත්තට බර web order එකක් කරොත් developer ටත් අවුල්ද?
Cannabis, erotic content යන europ client.
Tiyenawa bn, Nude (silhouette) LOGO ekak hadala mata kela una. 2014content eke prasnayak na ne

බැහැලු නේද ? ඒවගේ title , section එහෙම මමනේ හදන්න ඕනේcontent eke prasnayak na ne
තියනව..
Prohibited Services
Services with the potential to cause harm to our users
In order to protect the Fiverr community, we do not allow any services or activities which could intentionally or unintentionally harm our users, other individuals, property, or animals. This includes both physical harm, significant risk of societal harm, endangerment of individuals’ rights and freedoms, etc.
Do not offer, agree to provide, or ask for services that are meant to cause harm, including but not limited to:
User accounts involved in violation of this policy will be permanently suspended.
- Promoting prohibited or potentially dangerous goods (firearms, ammunition, drugs, and controlled substances), or encouraging others to make, use, or trade these goods
- Any level of sexual exploitation, abuse, or human trafficking
- Providing fake or misleading documents, including the creation of—or any kind of modification to—official documents such as IDs, passports, driver’s licenses, bank statements, death or birth certificates, etc.
- Content which is related to glorification and/or incitement to violence, or any other criminal and harmful behavior towards an individual, group, or animals
- The intention to create or promote the spread of fake news and disinformation
- Providing licensed professional services without the required certifications and/or qualifications, ex. legal counsel, financial or tax advice, etc.
- Attempts to hack or crack any system (accounts, profiles, networks, etc.) with the intent to obtain unauthorized access to sensitive personal and/or financial information of individuals, entities, or governmental institutions
- Creating or contributing to any information security hazard for individuals, entities, governmental institutions (DDOS attacks, doxxing, impersonation, distribution of malware, phishing and other hacking techniques, etc.)
------ Post added on Aug 4, 2024 at 7:07 PM
Yes. මට එක පාරක් බ්ලැක් ඇන්ඩ් ව්හිටෙ ලිනෙ අර්ට් ඉල්ලුස්ට්‍රටිඔන් එකක් අව සෙx ටෝයිස් රිලේටඩ්. ඒකට මන් කෝකටත් කියල සපොර්ට් එකෙන් ඇහුවා. උන් කෙලින්ම කිව්ව කරන්න බෑ කියල. ප්ලැට්ෆොර්ම් එක ඕන කෙනෙක්ට සේෆ් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕන කියල රූල් එකක් කිව්වෙ.![]()
![]()
Yes. Client wa eliyata aran wade karanna.
Tiyenawa bn, Nude (silhouette) LOGO ekak hadala mata kela una. 2014![]()
තැන්ක්ස් මචන් ඔක්කොටමIlligle bump
මොකද්ද බන් ඒඅද ඔය හැමෝම ගෙදර බළලට පූස් නමස්කාරය කළාද ?

මුන් හිතාමතා අහනවද මන්දඑක වතාවක් එකෙක් තටම තටම ඉන්නකොට මම කෙලින්ම ඇහුවා ඔයාට මේක ක්‍රැක් කරන්නද ඕනෙ කියල. ඒක අහපු ටිකට මුන් වෝනින් එකක් දුන්නනෙ.![]()
suspend උනාද ?2013 mage 1st fiverr order ekath awe illegal weapons thiyagena inna set ekakage photos wagayak edit karanna..
mama ewa deliver kalata order eka dapu pora balalawath na..
kohomahari mata wadi kalayak fiverr karanna une na
account eka suspend kala ban eth reason eka thibune multiple account creation kiyala..suspend උනාද ?