Fiverr ගොඩ දා ගැනීම,
මචං මම අද කියන්න යන දේ fiverr කරන අයට සහ නැති අයට යන දෙගොල්ලන්ටම වැදගත් වෙයි, වැඩි බයිල ඕනි නෑ, gig list වෙන විදිහක් කියන්න යන්නෙ මේ...
උඹ අලුත් එකෙක් උනත් පරණ එකෙක් උනත් ඒක අදාල නෑ මම මේ කියන්න යන ක්‍රමේට, අනිවා මට 1000%ක් ශුවර් මේ ක්‍රමේට ගිග් එක first page එනව. දැනටමත් මගේ rate නොවුන gig හැම එකම first page ආව.
1). අලුතෙන් fiverr profile එකක් හදපං, පිළිවෙලකට හොඳ description එකක් ඇතුව, හොඳ ප්‍රොෆයිල් පික් එකක් දාල ජෙනුවින් විදිහට හදහං.
2). උඹ දාන්න යන ගිග් එක ගැන දැනට ලිස්ට් වෙල තියෙන ගිග් ගැන හොඳට research එකක් කරහං..
උදා: උඹ දාන්න යන්නෙ ලෝගො ගිග් එකක් නං, ඉස්සල්ලම competitors ලගෙ ලෝගො ගිග් බලහං... ඒකෙත් උඹ ඉස්සල්ලම කරන්න ඕනි
fiverr එකේ search bar එකේ, logo කියල ටයිප් කරාම එන drop down search results සෙට් එක screenshot 1ක් අරං සේව් කරගනින්. ඊට පස්සෙ ලෝගො කියන keyword 1ට අදාලව එන පලවෙනි ගිග් 10 වගේ ඕපන් කරගනින්. ඕපන් කරගෙන, excel sheet 1ක් ඕපන් කරගෙන...
i) ඒ ගිග් 10ම gig title copy pase කරගනින් පලවෙනි page එකෙ. ශීට් එකේ පහලට paste කරාම අපිට ලේසියෙන් බලාගන්න පුළුවන් වැඩිපුරම ලිස්ට් වෙලා තියෙන gig title එක මොකක්ද කියල. එහෙම නැත්තන් list වෙල තියෙන හැම ගිග් එකේම තියෙන පොදු සාධකය මොකක්ද කියල හොයාගන්න පුලුවන්.
ii) ගිග් 10 ම, tags copy paste කරගනින්, මේක කරද්දි, එකම tag එක දෙපාරක් හම්බුනොත් පලවෙනි එක යටම ආය පරක් ඒකම දාහං, එතකොට වැඩි පුරම දාල තියෙන ටැග් එක මොකක්ද කියල හොයාගන්න පුළුවන්.
iii) gig 10 ම gig description copy paste කරගනින්, කරගෙන බලහං, ඒ හැම එකේම තියෙන පොදු දේවල් මොනවද, කොහොමද description එක පටන් අරන් තියෙන්නෙ, කොහොමද ඉවර කරල තියෙන්නෙ, පෝර්ට්ෆොලියෝ ලින්ක් දාලද, tags කී වතාවක් ටයිප් කරල තියෙනවද, ඔය වගේ කරුණු වැදගත් කියල හිතෙන හැම දේම සටහන් කරගනින්. gig description 1ට අනිවාර්‍යෙන්ම අපි save කරගත්ත screen shot එකේ තිබ්බ search ටික ඇතුලත් වෙන විදිහට ගිග් description එක හදාගන්න ඕනි.
iv) gig packages ගැන හොඳ idea එකක් ගනිං. පැකේජස් කොහොමා දැම්මොත්ද තමන්ට දිගටම gig එක පවත්වගෙන යන්නෙ කියන එක හොඳට කලපනා කරල packages ටික රෙඩි කරගනින්.
v) FAQ (Frequently Asked Questions) කියන කොටසට key words අදාල වෙන විදිහට සහ තමන්ගෙ gig එකේ තමන් offer කරන්නෙ මොනවද කියන එක තවත් පැහැදිලි වෙන විදිහට Questions & Answers හදාගනින්..
gig research එකේ වැදගත්ම දේ
ඔය උඩ සේරම කරත් වැඩක් නෑ! gig image එක කෙනෙක්ගෙ හිතට අල්ලන්නෙ නැත්තන්
vi) gig image එකක් හදන හැටි තමයි මෙතන අනිවාර්‍යම දේ, ගිග් ඉමජ් එකක් හදද්දි, background color කියන දේ ගොඩක් වැදගත්, උදා: ලොගෝ එක කොච්චර quality උනත් වැඩක් නැහැ, client කෙනෙක් ඇවිත් gig list එක බලද්දි ගිග් ඉමේජ් එක ඇහැට කැපිල පේන්නෙ නැත්තන්. හොඳ ගිග් ඉමේජ් එකක් හදාගන්න එක මම ඔයාලට බාර කරනව. ඒකත් නොතේරෙනව නන් ට්‍ර්යි කරල බලල කියන්න මම පුලුවන් විදිහකට මම අත්දැකපු දේවල් කියල දෙන්නන්.
vii) gig image 1ට Mata data දාන්න ඕනි, Meta data කියන එක ගොඩක් අය දන්නෙ නැතුව ඇති. මං එහෙම උනොත් මේකෙ එක එක කොටස් ගැන වෙන වෙනම දවස ගානෙ හරි පෝස්ට් එකක් දන්නන්. Adobe Photoshop & Adobe Illustrator කියන product දෙකෙන්ම gig images වලට Meta data දාන්න පුළුවන්. YouTube එකේ ඕනි තරන් වීඩියෝ ඇති Meta data දාන හැටි ගැන. YouTube කරන අයටත් වැදගත් වෙයි. වීඩියෝ වලටත් Meta data දාන්න පුළුවන් Adobe Premiere Pro & Adobe After Effects වලින්.
4). ඔය කෝසස් ටික කරල, ෆයිවර් එකෙන් දෙන test තුනක් කරන්න ඕනි, Basic English Test, Adobe Photoshop, Adobe Illustrator.. ඔය ටෙස්ට් තුන හරියට ස්කෝ කරොත්, අනිවා ගිග් ගොඩ යනවාමයි
සමහර විට මේක කියෙව්වම හිනා යයි මොන විකාරයක්ද කියල, මම මගේ අත්දැකිම කිසි දෙයක් හංගන්නෙ නැතුව කියල දුන්න. අද වෙනකං මම කිසිම විදිහකිං fake reviews නොදා 15000$ කට වඩා හොයල තියෙනව. මම ඒවගෙ screen shots දාන්නෙ Motivation එකක් ගන්න සහ වැඩේ ලේසි නෑ කියන එක කියන්න. දැං මේක දැම්මයින් පස්සෙ ගොඩක් අය මට බනී. අපි යද්දි කිසි දෙයක් අරන් යන්නෙ නෑනෙ. ඒක නිසා හැමෝම තමන් දන්න දේ තව කෙනෙක්ට කියල දෙන්න. එක්කෙනෙක් හරි මම නිසා රුපියලක් හරි හෙව්වොත් ඒ පින මට තියෙයි. නොතේරෙන දෙයක් තිබ්බොත් අහන්න. පුළුවන් විදිහට කියල දෙන්නන්. inbox පුරවන්න එපා. comment එකක දාන්න. හැමෝටාම තියෙන පොදු ප්‍රශ්න්ණ වලට එහෙම උනොත් මට තේරෙනව විදිහට උත්තර දෙන්නන්. මම කියන දේවල් ශුවර් නැත්තන්, t-shirt category එකේ first page මගේ ගිග් එක ඇති. බලන්න ගිහින්, මම බය නැතුව මේක දැම්මෙ, මොන දේ උනත් මම දන්නව දැං කොහොමද ප්‍රොෆයිල් එකක් ගොඩ ගන්නෙ කියන එක. රිපෝර්ට් කරල, ෆේක් දාල කෙලවන්නෙ නැතිවෙයි කියල හිතනව, එහෙම උනත් ප්‍රශ්ණයක් නැහැ. මම ආය මොනව හරි කරල නැගිටිනව. ඇඩ්මින් වරුන්ගෙන් ඉල්ලනව මේක අයින් කරන්න එපා. කෙනෙක්ට ඉගෙන ගන්න මේක තියන්න.
P.S - මම ලියපු එකක් නෙවෙයි මටත් inbox ආපු එකක් යාළුවෙක්ගෙන්. ඒ නිසා හිමිකම රචකයා සතුයි.

මේ උඩ ස්ටෙප් ටික කරොත්, අනිවාර්යෙන්ම fiverr එක ඇතුලෙ, fiverr එකේ search engine optimized උන ගිග් එකක් හදාගන්න අපිට ලේසියෙන්ම පුළුවන්. හැබැයි වැඩේ ලේසි නැහැ. මම සම්පූර්ණ දවස් දෙක තුනක් ගන්නව ඔය වැඩේට ගිග් එකක් දාන්න කලින්.
මේ ටික විතරක් කරාට, ගිග් එක search results වලට එන්න තියෙන අවස්ථාව 30% වගේ.
3). ගිග් එක දාල, ෆයිවර් එකෙන් දෙනව free course 1ක්, ඒක හැමෝටම කරන්න පුළුවන්. ඒක අනිවා කරන්න. ෆයිවර් එකේ ලොගෝ ඩිසයිනර් කෙනෙක්ට කරන්න පුළුවන් කෝසස් 6ක් තියෙනව. 140$ වගේ මට මතක හැටියට. ෆේක් රිවිව් දාන්න බර ගනන් වියදන් කරන එකේ, ඒ කෝස් ටික කරල ෆයිවර් එකෙන් ප්‍රොෆයිල් එකට දෙන බැජ් ටික ගන්න එක ලොගෝ ගිග් එකට විතරක් නෙව්ක් නෙවෙයි, ඊළගට උඹ දාන දාන ගිග් එක ලිස්ට් වෙන්න අනිවා හේතුවක් වෙනව.මේ ටික විතරක් කරාට, ගිග් එක search results වලට එන්න තියෙන අවස්ථාව 30% වගේ.