Matath oya scene eka wela tiyenneFiverr එකෙන් කොහොමත් කාලයකදී gigs hide list එකට යවනවා. එහෙම gig එක hide උනා කියලා දැනගන්න ලේසිම විදිය තමයි promoted අයින් වෙනවා gig එකෙන්. ඒ නිසා Promoted හම්බුන කාලෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න. හොඳට හොයන්න පුළුවන් ඕකෙන්
Promoted Gigs option eka remove kara eeta passe repeated batch ekath naha first page eke 8 months withara thibba. impressions 40K idan 700 wenakan bassuwa. Kisima negative reviews or cancel orders naha since 1 year. Dan Parana buyerslagen orders 30 withara karagatta within 2 months after all these happen. Thamath kisima up ekak naha.meka kohomada gane?
මං පස්සෙ තමයි requirements දැක්කෙ.Are Promoted Gigs Available For All Sellers? What Are The Requirements?
Reviews ගාන කැටගරියට අනුව වෙනස්මං පස්සෙ තමයි requirements දැක්කෙ.
Level 1 හෝ වැඩි seller කෙනෙක් වෙන්න ඕනෙ. Gig එකට Positive reviews 10ක් තියෙන්න ඕනෙ.
Will I Revic it auto matically after complete requirements or will they review manually ?මං පස්සෙ තමයි requirements දැක්කෙ.
Level 1 හෝ වැඩි seller කෙනෙක් වෙන්න ඕනෙ. Gig එකට Positive reviews 10ක් තියෙන්න ඕනෙ.
මං හිතන්නෙ Requirements ටික complete වුණාම තමයි ඒ feature එක activate වෙන්නෙ.Will I Revic it auto matically after complete requirements or will they review manually ?
Bumpමං හිතන්නෙ Requirements ටික complete වුණාම තමයි ඒ feature එක activate වෙන්නෙ.
Page එකේ "Grow and promote" වගේ එකක් තියෙනවා. ඒක යටතේ තමයි promoted gigs තියෙන්නෙ.
Seller plus ගන්න ගෙවන්න ඕනෙද?Mata nam oka set wenne na bn... kisima wasiyak wela na.
Mama Seller plus gaththa, eka nam supiri. Dan nam orders enwa palenna. Okkoma gigs tika hadagena yanawa dan. ekakata try karala baluwa.
Gig eka promote kara ganna puluwan ikmanatama. Sathiyen sathiye keywords wenas karama orders enawa sahenna.
Keyword research eken aluthma keywords tika hoya ganna puluwan.
View attachment 191559
Ow $19 per month.Seller plus ගන්න ගෙවන්න ඕනෙද?
Dan ithin aye udata enne na machan. Tika kalayak giyama aye search ekata watenawa hide eken. Itapasse fake order tikak dala up karala ganna. Masa 3-4 yanawa aye hide eken ain wennaMatath oya scene eka wela tiyennePromoted Gigs option eka remove kara eeta passe repeated batch ekath naha first page eke 8 months withara thibba. impressions 40K idan 700 wenakan bassuwa. Kisima negative reviews or cancel orders naha since 1 year. Dan Parana buyerslagen orders 30 withara karagatta within 2 months after all these happen. Thamath kisima up ekak naha.
machan kohomada meka use karanneමමත් මුලින් හිතුවේ මේක නිකංම නිකං කීයක් හරි අපෙන් කපාගන්න වැඩක් කියලා. ඒත් මේක ඊට වඩා සාර්ථක දෙයක්.
අපේ ගිග් එක සර්ච් results වල 10 වෙනි පේජ් එකට වගේ ගිහින් තිබුණොත් ඉතින් orders එන්නැති එක සාමාන්‍ය දෙයක්නෙ.
Fiverr වල promoted gigs කියන එකෙන් ඉතා පොඩි මුදලක් ගෙවලා අපේ ගිග් එක 1st page ගන්න පුලුවන්.
මම gigs 2කට ඕක කළා. Animation සම්බන්ධ ගිග් එක නම් මට ඕනේ keywords වලට අදාළව උඩට ඇවිත් තිබුණෙ නෑ. (ඒක මුලින්ම හදන කොට දාපු title එකේ අවුලකුත් තියෙනවා. ඒ හින්දාද දන්නෑ) Graphic සම්බන්ධ ගිග් එකට නම් හරිගියා.
CPC $3 දැම්මෙ. එක click එකකට $0.16 වගේ කැපිලා තිබුණෙ. Gigs දෙකට කැපෙන ගණං වෙනස්.
අමතරව:
* Search results වල දැක්ක ගමන් click කරන්න හිතෙන විදිහෙ Gig image එකක් හදන්න.
* Gig image එකේ අකුරු ටිකක් ලොකුවට හදන්න. (search result වල දැක්ක ගමන් කියවන්න පුළුවන් ප්‍රමාණයට) වචන අඩුවෙන්, පැහැදිලිව පේන විදිහට වර්ණ ගළපලා දාන්න.
* Click කරපු කෙනාට order කරන්න හිතෙන විදිහට description එක දාන්න. (Buyer බලාපොරොත්තු වෙන දේවල් මේකෙන් කෙරෙන බව, මේක තමයි මට ඕනෙ එක බව buyerට හිතෙන විදිහට ගළපලා හදන්න)
* Place your order, Feel free to contact me වගේ දේවල් අනිවාර්යයෙන්ම දාන්න. (ඒකෙන් buyerට පෙළඹවීමක් ඇති කරවනවා ඊළඟට කරන්න ඕනෙ දේට)
* ගැළපෙනම, ගොඩක් අය search කරන keywords දාන්න.
https://elakiri.com/threads/fiverr-gig-එකට-ඕනේ-keywords-දෙනවා.2076478/
* ගොඩක් ඉස්සර දාපු, ගැලපෙන keywords තියෙනවා නම් ඒවා remove කරන්න කලින් ටිකක් හිතන්න. ඉස්සර දාපු හැම keyword එකක්ම දැන් දාන්න බෑ.
ප.ලි.- Promoted gigs වලට fiverr එකෙන් free දෙන $10 මුලින්ම use කරන්න.
Gig එකට එන clicks වලට විතරයි ගෙවන්න ඕනෙ.
ප.ලි.2 - මේ ගැන විවිධ අත්දැකීම් තියෙන අය පහළින් comment කරලා තියෙනවා. ඒවත් කියවලාම ඉන්න.