fiverr revenue card උපදෙසක් දෙන්නකෝ
මචන්ලා පොඩි උපදෙසක් දෙන්නකෝ..
fiverr eke මම ඩොලර් දහයක් හෙව්වා..මට හරි සතුටුයි.

$10$
දැන් fiverr revenue කාර්ඩ් එකට මට apply කරන්න පුලුවන්ද?
ලංකාවෙන් සල්ලි ගන්න පුලුවන්ද?
කොච්චර දවස් යනවද කාර්ඩ් එක එන්න?
paypal එකෙන් ගන්න එකද හොද fiverr revenue කාර්ඩ් එකට අයදුම් කරන එකද?

Please help or bump
මචන්ලා පොඩි උපදෙසක් දෙන්නකෝ..
fiverr eke මම ඩොලර් දහයක් හෙව්වා..මට හරි සතුටුයි.

$10$දැන් fiverr revenue කාර්ඩ් එකට මට apply කරන්න පුලුවන්ද?
ලංකාවෙන් සල්ලි ගන්න පුලුවන්ද?
කොච්චර දවස් යනවද කාර්ඩ් එක එන්න?
paypal එකෙන් ගන්න එකද හොද fiverr revenue කාර්ඩ් එකට අයදුම් කරන එකද?

Please help or bump

Last edited: