fiverr revenue card උපදෙසක් දෙන්නකෝ

Nov 29, 2013
10
0
0
fiverr revenue card උපදෙසක් දෙන්නකෝ

මචන්ලා පොඩි උපදෙසක් දෙන්නකෝ..

fiverr eke මම ඩොලර් දහයක් හෙව්වා..මට හරි සතුටුයි.:D:D:love::love:$10$

දැන් fiverr revenue කාර්ඩ් එකට මට apply කරන්න පුලුවන්ද?
ලංකාවෙන් සල්ලි ගන්න පුලුවන්ද?
කොච්චර දවස් යනවද කාර්ඩ් එක එන්න?
paypal එකෙන් ගන්න එකද හොද
fiverr revenue කාර්ඩ් එකට අයදුම් කරන එකද?:D:D

Please help or bump;)



 
Last edited:

Nadunrullz

Member
Oct 26, 2011
98
3
0
Fiverr revenue card ekata mulin $10 k gannawa.eeta passe withdrw karana money walin $1 gane kapanawa.atm withdrw $1,oniline payment fees free.fiverr -card eken kisima ganak ganne na.charge karanne payneer .paypal money ganna idia ekak nadda?