අගෝස්තු මාසේ මගේ fiverr සේල්ස් ගොඩක් අඩු උනා. මම හිතුවේ බයස්ලා ගොඩක් නිවාඩු නිසා වෙන්න ඇති කියල. එත් දැන් සැප්තැම්බර් මාසෙත් පටන් ගත්ත කිසිම වෙනසක් නෑ. මැසේජ් එන්නෙත් නැති තරම්. දැනට fiverr කරන අය පොඩ්ඩක් ඔයාලගේ අදහසුත් කියනවද. 

.mage yaluwo set ekak karanwa. unta nam ehema awlak na qwa. masekata un 4na laksha 25k wage hoyanawa. fiverr.

Digital Marketing category sales drop bnimpression unath godak loss.
Graphic nam ehema wenasak ne danata.
kohomath dan session enne bnithin sales adu wei

අගෝස්තු මාසේ මගේ fiverr සේල්ස් ගොඩක් අඩු උනා. මම හිතුවේ බයස්ලා ගොඩක් නිවාඩු නිසා වෙන්න ඇති කියල. එත් දැන් සැප්තැම්බර් මාසෙත් පටන් ගත්ත කිසිම වෙනසක් නෑ. මැසේජ් එන්නෙත් නැති තරම්. දැනට fiverr කරන අය පොඩ්ඩක් ඔයාලගේ අදහසුත් කියනවද.![]()

sales tikak adui ban season ekema. kohe un 4 denekda ban uba kiyanne![]()

Digital Marketing category sales drop bnimpression unath godak loss.
Graphic nam ehema wenasak ne danata.
kohomath dan session enne bnithin sales adu wei
අගෝස්තු මාසේ මගේ fiverr සේල්ස් ගොඩක් අඩු උනා. මම හිතුවේ බයස්ලා ගොඩක් නිවාඩු නිසා වෙන්න ඇති කියල. එත් දැන් සැප්තැම්බර් මාසෙත් පටන් ගත්ත කිසිම වෙනසක් නෑ. මැසේජ් එන්නෙත් නැති තරම්. දැනට fiverr කරන අය පොඩ්ඩක් ඔයාලගේ අදහසුත් කියනවද.![]()
අගෝස්තු මාසේනම් වැඩ අඩුයි තමයි.ඉස්සර නිතරම වගේ online දකින බයර්ස්ලත් ගිය මාසේ ඉදන් offline .
ow bun adui tamai godak .. mona karannada
kalekata ohomai
kalekata kara ganna bari wenawa