Fiverr Sales

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    රිටන් අය තමයි ගිය මාසෙයි මේ මාසෙයි ගොඩක්ම ආවේ.. අලුත් අය ගොඩක්ම අඩුයි.. :sorry: මම ගානත් ටිකක් වැඩි කළා හැබැයි.. ඒත් ඉතින් වැඩ එනකම් රිටන් අයගෙන් ඇදගෙන ගියහැකි :yes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    රිටන් අය තමයි ගිය මාසෙයි මේ මාසෙයි ගොඩක්ම ආවේ.. අලුත් අය ගොඩක්ම අඩුයි.. :sorry: මම ගානත් ටිකක් වැඩි කළා හැබැයි.. ඒත් ඉතින් වැඩ එනකම් රිටන් අයගෙන් ඇදගෙන ගියහැකි :yes:

    matath ehema thamai machan.. a unata kisi gathiyak na..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    mokadda machan "session" kathawa ??

    AUG-DEC month wala sales drop wenawa bn godak welawata. godak repeat buyer's lath offline. godakma Digital marketing category ewkata tamai meka eddect wenne. mokada mageth 90% sales enne USA walin.

    dn ithin digatama niwadu dawas enne, :sorry: