මචන් පොඩි උදවුවක් ඕනේ. මගේ fiverr account එකේ සල්ලි ට්කක් තියෙනවා withdraw කරන්න පුළුවන් කියල. එත් මන් මගේ Malaysian paypal accout එක HNB කාර්ඩ් එකකින් vefify කරගත්තේ අද. තවම paypal එකෙන් කපාගත්තු $3.18 හම්බ උනේ නෑ.
දැන් මම fiverr .com එකෙන් සල්ලි withdraw කරන්න කියල හැදුවේ. එතකොට ඒකේ පොඩි මුදලක් විතරක් paypal එකට withdraw කරන්න බැරිද? (test කරන්න වගේ) first time නිසා ටිකක් බයයි වගේ සල්ලි ටික නැති වෙයි කයල.