මචංලා දැන් උඹලට පෙර සේම වැඩ එනවද මේ Platform වල. මම ගියඅවුරුද්දේ නොවැම්බර් වගේ ඉඳන් ඇප් එකට ලොග් උනේවත් නෑ. තේරුමක් නැති නිසා. දැන් මේ AI ගැන පෝස්ට් එකක් දකිද්දි ආය මතක් උනේ. දවසින් දවස හික් ගෑවෙන ඉම්පෘව්මන්ට් එකක් ගන්න නිසා ඉස්සරහට නම් සෑහෙන වෙනසක් වෙයි නේද AI ෂින් එක.
ලංකාවේ වැඩ කරන එව්වොන්ටනම් ලොකු බලපෑමක් නැතිව ඇති නේද
පිටරට ක්ලයන්ට්ලා එක්ක වැඩ කරන එව්වොන්ගේ තත්වේ කොහොමද
.. ඉතින් ගොඩක් උන් උන්ගෙ ඔලුවට එන මොකක් හරි ලියල AI හදල දෙන design එකකින් සෑහිමකට පත් වෙන එක කරන්නේ.. නැත්තම් Ai වලටම concept හිතන වැඩෙත් බාර දෙනව..