Fiverr VPN එකක් දාලා හදන එක අවුල්ද?

gas labu

Junior member
  • Oct 23, 2022
    33
    88
    18
    Fiverr VPN එකක් දාලා හදන එක අවුල්ද? Sri Lanka කියලා වැටෙද්දී චොර නේ. VPN දාලා USA කියලා හැදුවොත් ඇඩ්රස් වර්ටිෆිකේෂන් එහෙම තියෙනවද?
     
    gas labu

    Junior member
  • Oct 23, 2022
    33
    88
    18
    එහම එකක් නෑ
    එහෙම නැත්තේ මොකද? මම නම් ජීවිතේට දෙන්නේ නැහැ ලංකාවේ හරකෙක්ට. කරපින්චත් විකුනලා අයියෝ ඔයි.

    USA phone number ඉල්ලනවා..
    usa ෆෝන් නම්බර් එකක් නම් තියෙනවා. ඇඩ්රස් ඕනෙද බබා?
    ------ Post added on Oct 23, 2022 at 3:54 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    එහෙම නැත්තේ මොකද? මම නම් ජීවිතේට දෙන්නේ නැහැ ලංකාවේ හරකෙක්ට. කරපින්චත් විකුනලා අයියෝ ඔයි.

    ------ Post added on Oct 23, 2022 at 3:54 PM

    එතකොට උබ වෙන රටක් බොරුවට දාගෙන ඉන්න ලංකාවේ එකෙක්ට වැඩක් දෙනවද ? 🥴
     
    gas labu

    Junior member
  • Oct 23, 2022
    33
    88
    18
    එතකොට උබ වෙන රටක් බොරුවට දාගෙන ඉන්න ලංකාවේ එකෙක්ට වැඩක් දෙනවද ? 🥴
    ඔව් අනිවරෙන්. නමට හරි usa කියන්නේ නේ. අනුරපුරේ ඉදන් usa vpn දැම්මම කොහොමද ගම්ම
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Congratz for second thread..

    ඔව් අනිවරෙන්. නමට හරි usa කියන්නේ නේ. අනුරපුරේ ඉදන් usa vpn දැම්මම කොහොමද ගම්ම
    Uba kohomath abilipitiye idan. USA kiyala dammama hena gammak neh...
    ------ Post added on Oct 23, 2022 at 3:57 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    එහෙම නැත්තේ මොකද? මම නම් ජීවිතේට දෙන්නේ නැහැ ලංකාවේ හරකෙක්ට. කරපින්චත් විකුනලා අයියෝ ඔයි.

    usa ෆෝන් නම්බර් එකක් නම් තියෙනවා. ඇඩ්රස් ඕනෙද බබා?
    ------ Post added on Oct 23, 2022 at 3:54 PM
    ඇඩ්රස් ඉල්ලන්නේ නෑ. වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා ෆෝන් නම්බර් එකට.
     
    gas labu

    Junior member
  • Oct 23, 2022
    33
    88
    18
    Congratz for second thread..

    Uba kohomath abilipitiye idan. USA kiyala dammama hena gammak neh...
    ------ Post added on Oct 23, 2022 at 3:57 PM
    දන්නේ නැත්නම් පලයන් හුත්තෝ යන්න මට කරපිංචා විකුනන්න තියෙනවා
    ඇඩ්රස් ඉල්ලන්නේ නෑ. වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා ෆෝන් නම්බර් එකට.
    එල බබා
     
    • Haha
    Reactions: Heshan Daminda