FIVERR WITHDRAW ගැන දන්න උන් එන්ඩෝ !

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    FIVERR WITHDRAW ගැන දන්න උන් එන්ඩෝ !

    මචංලා fiverr සල්ලි witdraw කරනකොට method දෙකක් තියෙනවනේ
    1.paypal
    2.fiverr revenue card (payoneer card)

    මචංලා මේ දෙකෙන් අඩුවෙන්ම cost වෙන්නේ මොකක්ද බන් ?? paypal එක හදන්න ඕනි country එක වෙනස් කරලද ??

    fiverr එකවුන්ට් එකේ country එක වෙනස් කරන්න ඕනිද ??

    payoneer card එක ගන්න කියක් යනවද බන් ??

    fiverr withdraw කරන්න පුළුවන් අවම ගාන ?? ම්ම් කිව්වේ කයක් එකතු උනහමද withdraw කරන්න පුළුවන් ???

    මේ දෙකෙමේ cost ගැන පොඩ්ඩක් දැනගන්න ඕනි.

    දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න. ප්ලීස් ලොකුම උදව්වක්.
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ඇයි බන් කවුරුත්ම උදව්වක් දෙන්නේ නැත්තේ ??
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    card eka free bn, fee eka $29.50 k wage awuruddatama.

    paypal hodai bn sales adu ekaknam, eth monethly $200+ wage gannawanam payoneer ganna.

    mokada eka safe paypal walata wada :D
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    fiverr එකවුන්ට් එකේ country එක වෙනස් කරන්න ඕනිද ??

    traffic, social karanawanam country eka change karana eka hodai, anith ewatanam lankawe kiyala wenas ne.

    kohomath dan country change karala cs eken support gaththama auto ayema wenas wenawa country eka
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    fiverr withdraw කරන්න පුළුවන් අවම ගාන ?? ම්ම් කිව්වේ කයක් එකතු උනහමද withdraw කරන්න පුළුවන් ???

    20 USD wenna oni mathaka widiyta
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    fiverr withdraw කරන්න පුළුවන් අවම ගාන ?? ම්ම් කිව්වේ කයක් එකතු උනහමද withdraw කරන්න පුළුවන් ???

    20 USD wenna oni mathaka widiyta

    elaa bro. thawa danna wisthara kyapanko
     

    gayashan.net

    Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    Fiverr ekan withdraw karanna special limit ekak ne..payment eka clear unata passe ubata salli ganna puluwan..$4 tamai aduma.ada gig ekak hambawela complete karata ubata salli lebenna dawas ganak yanawa.payment eka clear wenna

    $5 gig $4 apita hamba wenne..
    $10 = $8
    un 20%k gannawa gig price ekan:P

    lokuwata profit labanawanam payoneer hodai..paypal kochchara verified unath kela wena times tiyenawa ona taram ;)

    Jayawewa.!:)
     
    Last edited: