Fiverrr....................

Nuradha404

Active member
  • Mar 13, 2023
    228
    210
    43
    Fiverr එකේ එක එක වර් ගෙ ගිග් 10 ක් වගේ දැම්ම බන් එකක් වත් වැඩ කරේ නෑ . ක්ලික් එන්නෙම නෑ . කාට හරි පුළුවන් ද Smart Idea එකක් දෙන්න ගිග් එකක් වත් ගොඩ දාගන්න.
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    oookath baluwa ban. e unata wedak une na

    7i neh pulwan
    eka acc ekakin 7k damma. masayak wage balan hitiya. eeta passe ara acc eka delete karala wena aac 1k hadala eken gig 3k damma sathiyak wage aeti dan e acc ekata. eth asawata eka msg 1k awe na. spam wesa pakkunge msges nam ho gala enawa..:angry::angry:
    ------ Post added on Apr 8, 2023 at 1:55 PM

    කොහොමද යකෝ ගිග් 10ක් දැම්මේ ?
    eka acc ekakin 7k damma. masayak wage balan hitiya. eeta passe ara acc eka delete karala wena aac 1k hadala eken gig 3k damma sathiyak wage aeti dan e acc ekata. eth asawata eka msg 1k awe na. spam wesa pakkunge msges nam ho gala enawa..:angry:
    ------ Post added on Apr 8, 2023 at 1:59 PM
     
    • Like
    Reactions: Amila llll

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    කැටගරි එකේ ගොඩක් ගිග්ස් තියනවාද? Competition වැඩිද?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ow ban web design & digital marketing catagary eka
    ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන් මචං. ඕකේම competition අඩු sub category එකකට ගියා නම් හරියාවි
     
    • Like
    Reactions: S_M_S

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන් මචං. ඕකේම competition අඩු sub category එකකට ගියා නම් හරියාවි
    ඒ කට මොකද කරන්නෙ මචන්...උදාහරනයකට ෆේස් බුක් ඇඩ්වර් ටයිසින් නම් ඔක්කොම උන් දාල තියෙන්නෙ Digital Marketing - Social Media - Paid Media. උබ කියන්නෙ මෙකෙම නොදා වෙන කැටගරි එකක දාන්න කියල ද ?
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    hariyata market karala dapan
    seo ehemath use karala
    oya serama net eken igena ganna puluwan
    try utube and google
    ඔව් සේරම කලා බන්. ගිග් ටය්ටිල් එකෙන් සර්ච් කරාමත් ෆර්ස්ට් පේජ් එකේ පෙන්වනව ඒඋනාට එක මැසේජ් එකක් නෑ...🤐
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Match karala ena eawata msg karada machan?

    Kaata hari kiyala first order eka dammagena balanna.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ඒ කට මොකද කරන්නෙ මචන්...උදාහරනයකට ෆේස් බුක් ඇඩ්වර් ටයිසින් නම් ඔක්කොම උන් දාල තියෙන්නෙ Digital Marketing - Social Media - Paid Media. උබ කියන්නෙ මෙකෙම නොදා වෙන කැටගරි එකක දාන්න කියල ද ?
    මං කියන්නේ උදාහරණයක් විදියට Web Desigining ගත්තොත් WordPress, Laravel, Joomla ඔහොම සෑහෙන sub category වලට කඩන්න පුළුවන් නේ. එහෙම competition අඩු sub category එකක් හොයාගෙන ඒවට gig දාන්න
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ කට මොකද කරන්නෙ මචන්...උදාහරනයකට ෆේස් බුක් ඇඩ්වර් ටයිසින් නම් ඔක්කොම උන් දාල තියෙන්නෙ Digital Marketing - Social Media - Paid Media. උබ කියන්නෙ මෙකෙම නොදා වෙන කැටගරි එකක දාන්න කියල ද ?
    ඔව් සේරම කලා බන්. ගිග් ටය්ටිල් එකෙන් සර්ච් කරාමත් ෆර්ස්ට් පේජ් එකේ පෙන්වනව ඒඋනාට එක මැසේජ් එකක් නෑ...🤐
    Gig title එකෙන් කවුරුවත් search කරන්නෑ.
    https://elakiri.com/threads/fiverr-03-වෙනි-කොටස-gig-එක-උඩට-ගමු.2087664/
     
    • Like
    Reactions: EdNygma

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    Match karala ena eawata msg karada machan?

    Kaata hari kiyala first order eka dammagena balanna.
    Thanks ban Comment එකට. ගිග් එක රෑන්ක් වෙලා නැතුව ඔර්ඩර් එකක් දාල වැඩක් නැ නේ ද මචන් ?

    මං කියන්නේ උදාහරණයක් විදියට Web Desigining ගත්තොත් WordPress, Laravel, Joomla ඔහොම සෑහෙන sub category වලට කඩන්න පුළුවන් නේ. එහෙම competition අඩු sub category එකක් හොයාගෙන ඒවට gig දාන්න
    හරි බන් අයිඩියා එකක් ආව
    ------ Post added on Apr 8, 2023 at 4:54 PM

    Gig title එකෙන් කවුරුවත් search කරන්නෑ.
    https://elakiri.com/threads/fiverr-03-වෙනි-කොටස-gig-එක-උඩට-ගමු.2087664/
    Thanks මචං මන් මේක ආයෙම කියවන්නම්..❤️
    ------ Post added on Apr 8, 2023 at 4:57 PM
     
    • Love
    • Like
    Reactions: S_M_S and EdNygma

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Thanks ban Comment එකට. ගිග් එක රෑන්ක් වෙලා නැතුව ඔර්ඩර් එකක් දාල වැඩක් නැ නේ ද මචන් ?

    හරි බන් අයිඩියා එකක් ආව
    ------ Post added on Apr 8, 2023 at 4:54 PM

    Thanks මචං මන් මේක ආයෙම කියවන්නම්..❤️
    ------ Post added on Apr 8, 2023 at 4:57 PM
    Gig ranks wage dewal nam danne na, oder ekak dagattama awa ithin hemin hemin.