Fix deposit 13.5 % Combank

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    කරාව කුලේ උන්ට විතරයි බං. ගොවිගම උන්ට දෙනවා 13

    අපි සබරගමු රදල ඩෝ
    හුකෝල ගන්නෙ බැන්කුවට

    හෙටම ගිහිල්ල එෆ් ඩී එක අයින් කරගන්නව

    හුහ්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    mekata adala nathi prashnayak.

    sampath Vishwa hadaganna bank ekata yannama onada ban? Online barida?

    මහ ලොකුවට හෙන පකේ ටෝක් දෙනවා ඩිජිටල් අරවා මේවා... කොටින්ම අකවුන්ට් එක ඕපන් කරන්න ගියාමත් එතන සූම් කෝල් එකකින් වගේ ඩයල් එකක් රිමෝට් ඉඳලා ඒක කරන්නේ :lol: හැබැයි බැංකුවේ සද්දෙට ඌ කියන එක අහගන්න වෙනම කන් දෙකක් ගෙනියන්න ඕන..

    අනිත් එක අකවුන්ට් වැඩ වලට කවුන්ටර් වල ඉන්න උන් හෙනම slow..එපාම කරපු බැංකුවක්..
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,153
    3,545
    113
    Kandy
    අපි සබරගමු රදල ඩෝ
    හුකෝල ගන්නෙ බැන්කුවට

    හෙටම ගිහිල්ල එෆ් ඩී එක අයින් කරගන්නව

    හුහ්
    ලක්ෂ පහක් දියන්කො ණයට
     
    • Love
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    මහ ලොකුවට හෙන පකේ ටෝක් දෙනවා ඩිජිටල් අරවා මේවා... කොටින්ම අකවුන්ට් එක ඕපන් කරන්න ගියාමත් එතන සූම් කෝල් එකකින් වගේ ඩයල් එකක් රිමෝට් ඉඳලා ඒක කරන්නේ :lol: හැබැයි බැංකුවේ සද්දෙට ඌ කියන එක අහගන්න වෙනම කන් දෙකක් ගෙනියන්න ඕන..

    අනිත් එක අකවුන්ට් වැඩ වලට කවුන්ටර් වල ඉන්න උන් හෙනම slow..එපාම කරපු බැංකුවක්..

    ඔව් බන් සිරාවට. 😒
    ගෙදර කෙනෙකුට Vishwa දාගන්න ඕන තියෙන සල්ලි වගයක් FD දාන්න වීස වැඩට. හැබැයි එයා මේ දවස්වල රට ඉන්නෙ. සම්පත් අකවුන්ට් තියෙනවා. විශ්ව නෑ. දැන් මෙහේ ඉන්න නිසා බැංකුවට යන්නත් බෑ.

    ඔය අවුල තියෙන්නෙ සම්පත් බැංකුවෙ විතරයිද?
    කොමර්ෂල්, HNB අවුලක් නැද්ද? ඒත් ඒවයෙ අකවුන්ට් නෑ එයාට. අකවුන්ට් එකක් හදන එකේ ඉඳන්ම ඔන්ලයින් කරන්න පුලුවන් බැංකුවක් තියෙද?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    ඔව් බන් සිරාවට. 😒
    ගෙදර කෙනෙකුට Vishwa දාගන්න ඕන තියෙන සල්ලි වගයක් FD දාන්න වීස වැඩට. හැබැයි එයා මේ දවස්වල රට ඉන්නෙ. සම්පත් අකවුන්ට් තියෙනවා. විශ්ව නෑ. දැන් මෙහේ ඉන්න නිසා බැංකුවට යන්නත් බෑ.

    ඔය අවුල තියෙන්නෙ සම්පත් බැංකුවෙ විතරයිද?
    කොමර්ෂල්, HNB අවුලක් නැද්ද? ඒත් ඒවයෙ අකවුන්ට් නෑ එයාට. අකවුන්ට් එකක් හදන එකේ ඉඳන්ම ඔන්ලයින් කරන්න පුලුවන් බැංකුවක් තියෙද?
    NTB and peopsle bank puluwan online hadanna man lagada peoples eke haduwa online