Fix deposit 13.5 % Combank

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    Account එකකුත් online හදලා, account manage කරන එකත් online ම පුලුවන්ද කිසිම බ්‍රාන්ච් එකකට එක සැරයක් වත් නොයා?
    Email වලින් කතා කරල විතරක් මම ඕපන් කරලා තියෙනවා account එකක් people එකේ. COVID කාලෙ කරේ හැබැයි දැන් පුලුවන්ද දන්නේ නෑ. Call එකක් අරන් verify කරගත්ත. I'd එහෙම courier යවන්න උනා.

    රට ඉන්නේ කියල මෙන්ජේර්ට කොල් එකක් දීලා අහලා බලන්න ඕක manager අතේ තියෙන වැඩක් මම හිතන්නේ.
     
    • Love
    Reactions: shenat

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,153
    6,691
    113
    Target capital eka set una gaman oya rate eka aaye normal rate ekata adu wei. min 500,000 daala tiyenneth ekai. Kalin high interest dunna special FD dan dan maturity lan wena nisa ewata ona salli madi paduwa mewa walin cover karanawa athi.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    Email වලින් කතා කරල විතරක් මම ඕපන් කරලා තියෙනවා account එකක් people එකේ. COVID කාලෙ කරේ හැබැයි දැන් පුලුවන්ද දන්නේ නෑ. Call එකක් අරන් verify කරගත්ත. I'd එහෙම courier යවන්න උනා.

    රට ඉන්නේ කියල මෙන්ජේර්ට කොල් එකක් දීලා අහලා බලන්න ඕක manager අතේ තියෙන වැඩක් මම හිතන්නේ.

    එහෙනං පට්ට.
    හොයල බලන්න ඕන people’s bank එකේ.
    Thanks machan 😍
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    Account එකකුත් online හදලා, account manage කරන එකත් online ම පුලුවන්ද කිසිම බ්‍රාන්ච් එකකට එක සැරයක් වත් නොයා?
    ow habai physical card ekak onenam card eka collect karaganna branch ekata yanna wenawa,mama peoples pay eken haduwe un video call ekak gannawa details verify karaganna NIC eka athe thiyan inna one ewelema account eka activate wenawa
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    Com bank ad ekak dala thibba lagadi aluth account ekak, monthly 10 % rate ekak denawa kiyala.
    Message karath in wadiya details Dunne na.
    Meka gana dannawada?