ekane bn
mu maseta over 1lakh hoyanawa![]()
සමයන් කතා කරනවා...මාසෙට ලක්ෂ ගානේ හොයන එකා FD තියෙන්නේ ලක්ෂ දෙකේ


ekane bn
mu maseta over 1lakh hoyanawa![]()


කලින් 2.50%,April මාසේ ඉදලා කල් පිඑරෙන ඒවාට 4%
COM bank
3 month (කල් පිරුණේ අප්‍රේල් මාසේ)
12%
මාසෙකට පොලිය =>2000
මාස 03ත =>6000
6000 න් 240k කපලා..
ඒ කියන්නේ
(240/6000)*100 =4%![]()
ඉස්සර තිබ්බ 2.5% තමා,දැන් 4% කරලා තියෙන්නේ...වෙනස සැපද![]()

ado chater wadene bung ... uba bank eken ahuwada?
me rate eka gana hariyata danaganna thanak thiyenawada?




1.5% අඩු කරලා 
කලින් 2.50%,April මාසේ ඉදලා කල් පිඑරෙන ඒවාට 4%
COM bank
3 month (කල් පිරුණේ අප්‍රේල් මාසේ)
12%
මාසෙකට පොලිය =>2000
මාස 03ත =>6000
6000 න් 240k කපලා..
ඒ කියන්නේ
(240/6000)*100 =4%![]()
Boru kiyanna epa ban 12% 3 months walata COM bank eken denne na.

ඔව් ඔව් වෙනස සැපයි![]()

හැබැයි ලඟදි පොලි අනුපාත ආපහු වැඩි වෙයි මචන්
මහ බැංකුවෙන් ඉහල දාපු අනුපාත වලට තාම බැංකුවෙන් ගෙවන්නේ නෑ 
ithin ban rata hadanna badu gewwama mak wenawada?
anika ban badu gahanne naththam mudal amathigen athi wade mokakda?



හිතාගනින් රවියට ආප්පයක් අරන් දුන්න කියලහැබැයි ලඟදි පොලි අනුපාත ආපහු වැඩි වෙයි මචන්
මහ බැංකුවෙන් ඉහල දාපු අනුපාත වලට තාම බැංකුවෙන් ගෙවන්නේ නෑ
![]()





පොලි අනුපාත අඩු කරලා බන්.. 12% දීපු එකත් 10.50% කරලා
loan ඒවා නම් තහිකෙන්න වැඩි කරලා.. 16%-19% අතරේ යන්නේ
loan අරගෙන fixed නොකරපු උන්ට දැන් රෙවිලා ඉන්නේ කර ගන්න දෙයක් නැතුව

උබට ගොනාට වගේ තේරුණා..රවියා අයින් කරලා උබ පත් කරානම් හරි![]()

ෆික්ස්ඩ් දාලා වැඩක් නැ බන්. ඊට වඩා ලාබයි ඉඩමක් අරන් දානවා. නැත්තම් පොලියට දෙනවා. අපිට පොලියට දෙන සිද්දිය කරන්න බැ. නැත්තම් ඒක ලාබයි ඔක්කොටම වඩා. චුරු චුරු ගගා පස්සේ දෙන්නම් කියන උන්නේ අපෙන් පොලියට ගන්නේ. මම අදුරන බුවෙක් පොලියටම දීලා ලගදි ප්‍රිමියො එකක් ගෙනවා. ත්‍රීවීල් එක විකුනලා.රවීගේ පොන්න බදු![]()
බදු ගැහුවට අවුලක් නැ මල්ලි. මමත් ඉන්කම් ටැක්ස් ගෙවනවා. ඒ ගෙවන සල්ලි ඇත්තටම මහජන සුබසදනයට යෙදවෙනවනම්. ඇමතිලාට චූන් කරන්න අපි බදු ගෙවල වැඩක් නැ. ඉස්සර නම් මම කස්ටම් එකෙන් උනත් කවදාවත් ඉන්වොයිස් හන්ගලා ටැක්ස් කැමා කරන්නේ නැ සාදාරනව ගෙවනවා. දැන්න්ම් ගෙවනේම නැ. මොන ලබ්බටද?mama nam kamaththen badu gewanne.
ape anduwata api badu gewanne nathuwa americawata gewannada ban.![]()
ෆික්ස්ඩ් දාලා වැඩක් නැ බන්. ඊට වඩා ලාබයි ඉඩමක් අරන් දානවා. නැත්තම් පොලියට දෙනවා. අපිට පොලියට දෙන සිද්දිය කරන්න බැ. නැත්තම් ඒක ලාබයි ඔක්කොටම වඩා. චුරු චුරු ගගා පස්සේ දෙන්නම් කියන උන්නේ අපෙන් පොලියට ගන්නේ. මම අදුරන බුවෙක් පොලියටම දීලා ලගදි ප්‍රිමියො එකක් ගෙනවා. ත්‍රීවීල් එක විකුනලා.

ඔව් daily payment කරන අයට සල්ලි උතුරනවා 
බදු ගැහුවට අවුලක් නැ මල්ලි. මමත් ඉන්කම් ටැක්ස් ගෙවනවා. ඒ ගෙවන සල්ලි ඇත්තටම මහජන සුබසදනයට යෙදවෙනවනම්. ඇමතිලාට චූන් කරන්න අපි බදු ගෙවල වැඩක් නැ. ඉස්සර නම් මම කස්ටම් එකෙන් උනත් කවදාවත් ඉන්වොයිස් හන්ගලා ටැක්ස් කැමා කරන්නේ නැ සාදාරනව ගෙවනවා. දැන්න්ම් ගෙවනේම නැ. මොන ලබ්බටද?


දවසේ පොලියට දෙනව මචන් සමහර උන් බිස්නස් කරන්න. මාලුකාරයන්ට, එලවලුකාරයන්ට වගේ එදාවේල ගතමන්ට් එකක් හොයන උන්ට.. හවසට පොලියයි මුදලයි ද්න්න ඔනා. නුදුන්නොත් බබා හුකුන් තමා. පාතාලේ වගේ ඉන්න ඔනා. ඔය පොලවල් මාකට් වල ඉන්නවා එහෙම ඩයල්. අපිට බැ ඉතින්. ගැනියෙක් හැට්ටේ පාත් කරාම නය කපන අපිට මොන පොලිද බන්.මේ දවස් වල ඉඩම් මිල ගණන් ගිහින්,දැන් බැහැගෙන යනවා..අපි නය දුන්නොත් සොරිම තමා..මුන් දෙන්නේ නැහැනේඔව් daily payment කරන අයට සල්ලි උතුරනවා
![]()