ඔව්, මහජන බැංකුවේ නීති නම් කොහොමද දන්නෙ නෑ. BOC එකේ නම් මාස 3 ඒව මැදදි විත්ඩ්‍රෝ කළාට පොළිය කීයක්වත් හම්බවෙන්නෙ නෑ. අවුරුද්දක එකක් විත්ඩ්‍රෝ කරොත් සාමාන්‍ය සේවින් අකවුන්ට් එකක පොළිය විතරක් දෙනව. මහජන බැංකුවෙත් එහෙම වෙන්න ඇති

මහජන බැංකුවේ මාස තුනෙන් 3 ට අලුත් වෙන්න දැම්මේ .
කැන්සල් කරන්න පුලුවන්ද ?
පොළිය හම්බවුණේ නෑ නේද බං?ස්තුති . වැඩේ කරගත්ටා![]()



පොළිය හම්බවුණේ නෑ නේද බං?
මේ කාලෙ FD දාන්නම ඕන නම් 1Year දාන එක තමයි සුදුසුම මට හිතෙන විදියට![]()
BOC eke nam 3months labenne na mcn. Only 1Year or more. Mata kiwwa widiyata nam ehemai bnPoliya labenawa machan, anthima month eke poliya thama labenne naththe.
(annual interest eka, monthly walata kadala thama apply karanne. )