fixed deposit කෝටියක් දැම්මොත්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113

    රුපියල් වලින් ඩිපොසිට් කරන්න එපා බන් අපරාදෙ .මන් ඒකයි කිව්වෙ කඩ කාමරයක් අරන් කුලියට දීපන් .නැත්තන් තේවත්තක් ගන්න බලහන් ලක්ශ 50ක් දෙනකොට සුපිරි එකක් ගන්න පුලුවන් . පාඩුවෙ ආදායම් කරගෙන ඉන්න පුලුවන් .ඩොලර් වලින් වත් ඩිපොසිට් කරන්න පුලුවන් නම් අවුලක් නෑ

    Ok මචං,තෑන්ක්ස්.උඹ කියන දේ අැත්ත තමා.ලංකාවට අැවිත් බලන්නම් ඔය වගේ දෙයක් කරන්න.තෑන්කස් බං අැඩ්වයිස් වලට.:)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    Uba oya horana patte 100 perch wage aran dapan..ita passe ubata puluwan BOC through LC ehema arinna bank guaranty aran against land..oya ali baba ehema inawa oni tharan sellers la eka eka consumer goods karana..minimum risk 1kakin ubata business run karanna puluwan
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මොකක්හරි INCOME එන දෙයක් බන් ඕන.මම දැන් රට ඉන්න එක එපා වෙලා.පවුලේ කට්ටියත් එක්ක එකට ඉන්න ඕන.ඒකයි මෙහෙම කරන්න බැලුවේ.බිස්නස් කරන්නත් බැහැනේ බන් ලංකාවට ආපු ගමන්.

    50 lakhs FD dapan people's leasing and finance PLC eke mase gane poliya enna rs 50,000k wage ganak. ithuru 50 lakhs masa 3 gane FD dapan wal poliya wati wati update wenna. ita passe hoyala balapan masa 6k withara thisse hoda business opportunities gana nikan apu gaman business karanna gihin anagannathuwa
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    50 lakhs FD dapan people's leasing and finance PLC eke mase gane poliya enna rs 50,000k wage ganak. ithuru 50 lakhs masa 3 gane FD dapan wal poliya wati wati update wenna. ita passe hoyala balapan masa 6k withara thisse hoda business opportunities gana nikan apu gaman business karanna gihin anagannathuwa[/QUO



    macho loku kalayak tiyan innawa nam privete bank and leseing company koi weleda kiyala sure ne, kokatah umba gov bank ekaka dapan, ewaye servise tikakupset unath umbe sali walata 100% gov gurantee ne.

    intrest rate nam gov bank wala ok. but leasing company taram ne.

    montly interst dala fd interst eka saving account genna ganin, eta passe atm, internet banking ganin, aye kawdawath bank ekatayanna oni ne.

    NSB,BOC ,PEOPLES BANK 3n ekakata dapan, hithe nidahasen inna puluwan :yes:
     
    Last edited:

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    ඔය වගේ ගානක් දැම්මාම tax. ගෙවන්න වෙන්නේ නැද්ද හම්බෙන පොලියෙන්....
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මුදලේ වටිනාකම අඩු වෙනව ( රුපියල්) ඉස්සරහටත් එහෙමයි. ඉතින් හොදම දේ උබ ටවුන් එකක් ලගින් පොඩි ඉඩම් කෑල්කක් අරන්න් තට්ටු 2-3 ක් ගහල එක්කෝ උබ 1 ෆ්ලොර් එකේ බිස්නස් එකක් කරහන් අනිත් 2 රෙන්ට් කරහන් නැත්තන් 3 ම රෙන්ට් කරහන්
    1 තට්ටුව 35000 * 12 = 420000
    2 " 30000*12. = 360000
    3. 20000*12 = 240000

    එකතුව. =1020000/12 = 850000

    ඔන්න ඔකතමා හොදම බන් කවදා හරි උබට ඒ
    බිල්ඩින් එක විකුනන්න පුලුවන් කෝට් 1.5 කට විතර.
    බෑන්ක් වල දාල පොලියෙන් කාල හිටියොත්
    ලක්ස 100 ත් නිකම්ම ඉවර වෙයි.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලන්කාවෙ ජපන් වාහන මිල අපේ ජීවිත කාලෙ තුල නම් අඩුවෙන්නෙ නැත :yes::yes::yes: අනික උබ කෝටියක් අවුරුදු 20 කට ෆිට්ස් දැම්මොත් තව අවුරුදු 20 කින් කෝටියකින් කරන්න පුලුවන් දේවල් අඩු වෙනව .ඊට ලාබයි ඉඩමක් ,ගෙයක් ,කඩයක් ගන්නව . කවදාවත් වටිනාකම අඩුවෙන්නෙ නෑ වැඩි වෙනව මිසක්

    :yes:
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    math rata idala epa wela family ekama awa masa 2k 3kata kalin koti 1k fixed demma hnb eke. 11.5 rate eka 1 laks enawa masekata.

    kada kamara gewal rent ekata denna ona tharam wehi wehala a nisa ewa karanna be mama inna pette nam.mamath kalpana kara kara inne mokakda karanne kiyala thamai
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    math rata idala epa wela family ekama awa masa 2k 3kata kalin koti 1k fixed demma hnb eke. 11.5 rate eka 1 laks enawa masekata.

    kada kamara gewal rent ekata denna ona tharam wehi wehala a nisa ewa karanna be mama inna pette nam.mamath kalpana kara kara inne mokakda karanne kiyala thamai

    Idamak Gaththoth ?:confused:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    math rata idala epa wela family ekama awa masa 2k 3kata kalin koti 1k fixed demma hnb eke. 11.5 rate eka 1 laks enawa masekata.

    kada kamara gewal rent ekata denna ona tharam wehi wehala a nisa ewa karanna be mama inna pette nam.mamath kalpana kara kara inne mokakda karanne kiyala thamai

    ඇයි උබට දැන් ඔය එන ගණන මදිද මාසෙකට?කරනවානම් හොදට හිතලා බලලා දෙයක් කරපන්.නැත්නම් ඉතින් ආයේ රට තමා.:Dපවුලක් උනහම ඉන්න ඕන එකට.නැත්නම් ඉතින් සොරි තමා.උබ දන්නවනේ ලංකාවේ තත්වේ.:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං උඹ උනා නං ඕකෙං 50ක් දාලා වෑන් එකක් අරං ඒක කොහෙට හරි දුවන්න දාලා ඉතුරු 50 SDB එකේ fixed එකක් දානවා
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ඇයි උබට දැන් ඔය එන ගණන මදිද මාසෙකට?කරනවානම් හොදට හිතලා බලලා දෙයක් කරපන්.නැත්නම් ඉතින් ආයේ රට තමා.:Dපවුලක් උනහම ඉන්න ඕන එකට.නැත්නම් ඉතින් සොරි තමා.උබ දන්නවනේ ලංකාවේ තත්වේ.:yes:

    ow macho wediya hoyanna gihin thiyena ekath nethi karaganna be. mehema hodai
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ow macho wediya hoyanna gihin thiyena ekath nethi karaganna be. mehema hodai

    ow eka nisai ekapara business ekak hari idamak hari noganne

    :yes:උබ ඉතින් දන්නවනේ ලෝකේ ගැන.මොළෙන් ගහපන් ගේම.පවුලට මුල් තැන දීපන්.හම්බ වෙන ගාණෙන් කීයක් හරි ඉතුරුත් කරපන්.කොච්චර හම්බ කරත් වැඩක් නැහැ බන් ඉතුරුවක් නැත්නම්..ගුඩ් ලක්.:)