85000/= band1 dammanm 100000/=මචන් මුදලේ වටිනාකම අඩු වෙනව ( රුපියල්) ඉස්සරහටත් එහෙමයි. ඉතින් හොදම දේ උබ ටවුන් එකක් ලගින් පොඩි ඉඩම් කෑල්කක් අරන්න් තට්ටු 2-3 ක් ගහල එක්කෝ උබ 1 ෆ්ලොර් එකේ බිස්නස් එකක් කරහන් අනිත් 2 රෙන්ට් කරහන් නැත්තන් 3 ම රෙන්ට් කරහන්
1 තට්ටුව 35000 * 12 = 420000
2 " 30000*12. = 360000
3. 20000*12 = 240000
එකතුව. =1020000/12 = 850000
ඔන්න ඔකතමා හොදම බන් කවදා හරි උබට ඒ
බිල්ඩින් එක විකුනන්න පුලුවන් කෝට් 1.5 කට විතර.
බෑන්ක් වල දාල පොලියෙන් කාල හිටියොත්
ලක්ස 100 ත් නිකම්ම ඉවර වෙයි.
ලන්කාවෙ ජපන් වාහන මිල අපේ ජීවිත කාලෙ තුල නම් අඩුවෙන්නෙ නැතඅනික උබ කෝටියක් අවුරුදු 20 කට ෆිට්ස් දැම්මොත් තව අවුරුදු 20 කින් කෝටියකින් කරන්න පුලුවන් දේවල් අඩු වෙනව .ඊට ලාබයි ඉඩමක් ,ගෙයක් ,කඩයක් ගන්නව . කවදාවත් වටිනාකම අඩුවෙන්නෙ නෑ වැඩි වෙනව මිසක්


මරුසිරා;22896705 said:ෆික්ස්ඩ් එච්චර ගානක් දැම්මොත් පොලිය කෙසේ වෙතත් බොට ආදායම් වාර්තා පෙන්නන්නයි ඉන්කම් ටැක්ස් ගෙවන්නයි වෙයි![]()
Balala Dapan 10 Laks walata wada wadi unama Tax wadina Scean Ekak tiyenne loku ganan accounts wala tiyena ayata ehema scean ekak me goverment eken karala tiyenawalu, math hariyata danne na hoyala balahan
2.5% denata 5% karanawa lagadima. gov try karanawa
සල්ලි තියෙන වෙලේ මොකක් හරි කරලා හොද රටකට පදිංචි වෙන්නම පලයන්. මෙහෙ ඉන්න හැත්තත් එක්ක දියුණු වෙන්න බෑ මචන්. ලගදිම බැංකුවලින් සල්ලි ගද්දි, පිටරට ගිහින් හම් බ කරලා මෙහෙට එවන සල්ලිවලට ගානක් කපන්න හදන්නෙ. මේ කාලකන්නි රටේ ඉදලා දියුණු වෙන්න බෑ මචන්.



මචන් මුදලේ වටිනාකම අඩු වෙනව ( රුපියල්) ඉස්සරහටත් එහෙමයි. ඉතින් හොදම දේ උබ ටවුන් එකක් ලගින් පොඩි ඉඩම් කෑල්කක් අරන්න් තට්ටු 2-3 ක් ගහල එක්කෝ උබ 1 ෆ්ලොර් එකේ බිස්නස් එකක් කරහන් අනිත් 2 රෙන්ට් කරහන් නැත්තන් 3 ම රෙන්ට් කරහන්
1 තට්ටුව 35000 * 12 = 420000
2 " 30000*12. = 360000
3. 20000*12 = 240000
එකතුව. =1020000/12 = 850000
ඔන්න ඔකතමා හොදම බන් කවදා හරි උබට ඒ
බිල්ඩින් එක විකුනන්න පුලුවන් කෝට් 1.5 කට විතර.
බෑන්ක් වල දාල පොලියෙන් කාල හිටියොත්
ලක්ස 100 ත් නිකම්ම ඉවර වෙයි.
Mchn bank ekata dammot 13% wt ganna puluwn loku ganak nisa.
etakota awruddata 1,300,000.00 interest eka.
maseta 1 lac+ enawa.
business ekakata atha gahanawa nm mathaka athuwa me benefit ekata wada benifit ekak ena dekata invest karanna.
Anika mataka tiyaganin ube kotiya nati wennet na, ekat pothe.![]()
