fixed deposit කෝටියක් දැම්මොත්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පතල් කපපන් බන් පර්මිට් අරගෙන අනිවාර්යෙන් ගොඩ
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සල්ලි තියෙන වෙලේ මොකක් හරි කරලා හොද රටකට පදිංචි වෙන්නම පලයන්. මෙහෙ ඉන්න හැත්තත් එක්ක දියුණු වෙන්න බෑ මචන්. ලගදිම බැංකුවලින් සල්ලි ගද්දි, පිටරට ගිහින් හම් බ කරලා මෙහෙට එවන සල්ලිවලට ගානක් කපන්න හදන්නෙ. මේ කාලකන්නි රටේ ඉදලා දියුණු වෙන්න බෑ මචන්.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මචන් මුදලේ වටිනාකම අඩු වෙනව ( රුපියල්) ඉස්සරහටත් එහෙමයි. ඉතින් හොදම දේ උබ ටවුන් එකක් ලගින් පොඩි ඉඩම් කෑල්කක් අරන්න් තට්ටු 2-3 ක් ගහල එක්කෝ උබ 1 ෆ්ලොර් එකේ බිස්නස් එකක් කරහන් අනිත් 2 රෙන්ට් කරහන් නැත්තන් 3 ම රෙන්ට් කරහන්
    1 තට්ටුව 35000 * 12 = 420000
    2 " 30000*12. = 360000
    3. 20000*12 = 240000

    එකතුව. =1020000/12 = 850000

    ඔන්න ඔකතමා හොදම බන් කවදා හරි උබට ඒ
    බිල්ඩින් එක විකුනන්න පුලුවන් කෝට් 1.5 කට විතර.
    බෑන්ක් වල දාල පොලියෙන් කාල හිටියොත්
    ලක්ස 100 ත් නිකම්ම ඉවර වෙයි.
    85000/= band1 dammanm 100000/=
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලන්කාවෙ ජපන් වාහන මිල අපේ ජීවිත කාලෙ තුල නම් අඩුවෙන්නෙ නැත :yes::yes::yes: අනික උබ කෝටියක් අවුරුදු 20 කට ෆිට්ස් දැම්මොත් තව අවුරුදු 20 කින් කෝටියකින් කරන්න පුලුවන් දේවල් අඩු වෙනව .ඊට ලාබයි ඉඩමක් ,ගෙයක් ,කඩයක් ගන්නව . කවදාවත් වටිනාකම අඩුවෙන්නෙ නෑ වැඩි වෙනව මිසක්

    :yes::yes:
     

    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    මරුසිරා;22896705 said:
    ෆික්ස්ඩ් එච්චර ගානක් දැම්මොත් පොලිය කෙසේ වෙතත් බොට ආදායම් වාර්තා පෙන්නන්නයි ඉන්කම් ටැක්ස් ගෙවන්නයි වෙයි :dull:

    ne. me salli inland revenue ekata pennanna one ne.tax file hadanna one ne.
     

    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    Balala Dapan 10 Laks walata wada wadi unama Tax wadina Scean Ekak tiyenne loku ganan accounts wala tiyena ayata ehema scean ekak me goverment eken karala tiyenawalu, math hariyata danne na hoyala balahan

    2.5% denata 5% karanawa lagadima. gov try karanawa
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    private banks leasing company wala nam danna epa machn,mathakane kalekata kalin una dewal hithuwa ewada kadagena watune,gov ekakata dapan
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    සල්ලි තියෙන වෙලේ මොකක් හරි කරලා හොද රටකට පදිංචි වෙන්නම පලයන්. මෙහෙ ඉන්න හැත්තත් එක්ක දියුණු වෙන්න බෑ මචන්. ලගදිම බැංකුවලින් සල්ලි ගද්දි, පිටරට ගිහින් හම් බ කරලා මෙහෙට එවන සල්ලිවලට ගානක් කපන්න හදන්නෙ. මේ කාලකන්නි රටේ ඉදලා දියුණු වෙන්න බෑ මචන්.

    :love::love::love:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,145
    67,478
    113
    But how about peoples buying power.Will land value decrease at some point?
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    මචන් මුදලේ වටිනාකම අඩු වෙනව ( රුපියල්) ඉස්සරහටත් එහෙමයි. ඉතින් හොදම දේ උබ ටවුන් එකක් ලගින් පොඩි ඉඩම් කෑල්කක් අරන්න් තට්ටු 2-3 ක් ගහල එක්කෝ උබ 1 ෆ්ලොර් එකේ බිස්නස් එකක් කරහන් අනිත් 2 රෙන්ට් කරහන් නැත්තන් 3 ම රෙන්ට් කරහන්
    1 තට්ටුව 35000 * 12 = 420000
    2 " 30000*12. = 360000
    3. 20000*12 = 240000

    එකතුව. =1020000/12 = 850000

    ඔන්න ඔකතමා හොදම බන් කවදා හරි උබට ඒ
    බිල්ඩින් එක විකුනන්න පුලුවන් කෝට් 1.5 කට විතර.
    බෑන්ක් වල දාල පොලියෙන් කාල හිටියොත්
    ලක්ස 100 ත් නිකම්ම ඉවර වෙයි.

    1020000/12 = 850000 ?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Mchn bank ekata dammot 13% wt ganna puluwn loku ganak nisa.:love:

    etakota awruddata 1,300,000.00 interest eka.:yes:

    maseta 1 lac+ enawa.:yes:

    business ekakata atha gahanawa nm mathaka athuwa me benefit ekata wada benifit ekak ena dekata invest karanna.
    Anika mataka tiyaganin ube kotiya nati wennet na, ekat pothe. :rofl:

    Inflatiin kiyala ekak gana ahala nadda moda sinhalaya. Balan iddi ape salli washpa wenawa ponna anduwa hinda :angry: